Monday, April 29, 2019

මෘතශීලියා කෙටි කතාව ශ්‍රවණ මාධ්‍යයෙන්

 

(මෘතශීලියා කෙටි කතාව ශ්‍රවණ මාධ්‍යයෙන් -නිශ්පාදනය අනුරුද්ධ වැලිගමගේ ) 

2 comments:

  1. මා වෛද්‍ය රුවන් එම් ජයතුංග ගේ ට්‍රාන්ස්සිල්වේනියා බ්ලොග් අඩවියේ පලවූ සටහන් එකක් නෑර කියවා තිබෙනවා . කැනඩාවේ සවන අන්තර්ජාල රේඩියෝවට දින නැති දිනපොත රේඩියෝ කෙටිකතාව කරද්දී මට සංවේදී වූ කතා රැසක් බ්ලොග් අඩවි රැසකින් අවසර ඇතිව ප්‍රතිනිර්මාණය කරන්නට ඉඩ ලැබුණා . ඒ අතුරින් වෛද්‍ය රුවන් ගේ කථා රැසක් රේඩියෝ මාධ්‍යය සදහා සකස් කෙරුනේ කැනඩාවේ අප සතු සීමිත සම්පත් වලින් . නිර්මාණ කාර්යයේදී අපව දිරිමත් කරන සවන නියමු ප්‍රවීණ ගුවන් විදුලි මාධ්‍යවේදී වසන්ත ලංකාතිලක මහතාටත් , කථා භාවිතයට අවසර දුන් වෛද්‍ය රුවන් එම් ජයතුංග මහතාටත් මගේ ප්‍රණාමය . කථාවට සවන් දීල ඔබේ ප්‍රතිචාරය සටහන් කරනවා නම් ස්තුතියි .

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook