Tuesday, July 31, 2018

මිත්‍රයන් වර්ග




ඔබ පිටරටකට යන විට ඔබගේ මිතුරන් ප්‍රතිචාර දක්වන අයුරින් ඔවුන් කෙබඳු මිතුරන් ද කියා පරීක්‍ෂා කර ගන්න 

අඤ්ඤදත්ථුහර මිත්‍රයා ; මචං උඹ එන කාලෙට මම  නෑ ඒත් එනකොට මට රෙඩ් ලේබල් එකක් අරගෙන වරෙං

වචීපරම මිත්‍රයා  ; නෝ ප්‍රොබ්ලම් මචං වරෙන් ඇවිත් කෝල් එකක් දීපං ( ඒ වන විට ෆෝන් ඕෆ් කරගෙන ඇත) 

අනුප්පියභාණි මිත්‍රයා  ; මචං උඹ එන කාලේ මම වැකේෂන් යනවා , තව මාසයක් කලින් ආවනං අපිට සෙට් වෙන්න තිබුනා 

අපායසහාය මිත්‍රයා ; වරෙං මචං අපි මෙහෙ වයිල්ඩ් පාටියක් දාමු හොම්බෙං යන්න 

 අනුකම්පක මිත්‍රයා :  උඹ බය නැතුව වරෙං මම වෙලාවට එයාපෝට් එන්නම් උඹව ගන්න 

උපකාරක මිත්‍රයා ; මචං මෙන්න මගේ ඇඩ්‍රස් එක ඕනම හදිස්සියකදී වරෙං

සමාන සුඛදුක්ඛ මිත්‍රයා ; මචං මමත් අමාරුවෙන් ලගා ගහගෙන ඉන්නේ. කමක් නෑ වරෙන් අපි එක මෙට්ටය ශෙයා කරමු 

අත්ථක්ඛායී මිත්‍රයා ; මචං වරෙං මම උඹව එහෙ පන්සලට ගෙනියන්නම් . නියම භාවනා ප්‍රෝග්‍රෑම් එකක් තියනවා උඹට ඒක හොඳයි 

අනුකම්පක මිත්‍රයා ; මචං උඹට ෆ්ලයිට් එකේ ඇවිල්ලා මහන්සිත් ඇති වරෙන් අපි දැන් ගිහිල්ලා මොනවා හරි කාලා ඇලට් එකක් ගහන්න අපේ ගෙදර යං

5 comments:

  1. I think the first one should be "gal bothalayak," what do U think?

    ReplyDelete
  2. සී බොරු මිතුයා - මේකා මොන එහෙකට ආවද මන්ද ටෞකන්ඩ

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook