Tuesday, November 7, 2017

මගේ කළු සුදු සිහිනය



මගේ කළු සුදු සිහිනය 
වර්ණයට නගන්න 
කළු සුදු ඉවතලා 
එය නානා රටා සහිතව 
වර්ණ ගන්වන්න 
මගේ කළු සුදු සිහිනය 
ඉවත්ව යන විට
ඔබ විසින් වර්ණවත් කල 
ඒ විචිත්‍ර සිහිනය 
මා වැළඳගනිමි 

3 comments:

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook