බුදු ඩේසි ආච්චීයේ
මැණික් මල්ලක් අරගෙන
මම ආවා ඔබව සොයා
තරිප්පු කණක කුරුවින්ද
රබහ චඳ්‍රකාන්ති ජාගුන්
කිරිංචි පඩියං තෝරමල්ලි
ගෝනියක පුරවා මම ගෙනාවා
සල්ලි මොකුත් එපා මට
ඔබම මේ මැණික් ගන්න
මැණික් සියල්ලම විකුණා
ඒ මුදලින් ඉඩම් ගන්න
No comments:
Post a Comment
Appreciate your constructive and meaningful comments