Saturday, November 25, 2017

බිස්නස් එකක් කරමුද

 

ආදායමක් හරියට නෑ
බිස්නස් එකක් කරමුද 
ප්‍රාග්ධනයකුත් අතේ නෑ
මොකක් කරන්නද ?
දේවාලයක් දාමුද ?
සූනියන් දේවතා බලයෙන් 
සාත්තර කියනවා කියලා 
සාන්තිකර්ම මධ්‍යස්ථානයක් දාමුද 
විශ්ව බලයෙන් ලෙඩ හොඳ කරනව කියලා
එහෙමත් නැතිනම් පන්සලක් දාමුද 
සාත්තර බලන්න හූනියං කපන්න 
නැතිනම් පාස්ටර්  කෙනෙක් වෙලා  
යාඥා මඩුවක් දාමුද ?     
ලෙඩ සුව කරනවා කියලා 
 මොකක් හරි කරලා
ගොඩයන්න බලමු 

11 comments:

  1. බොහොම හොඳයි ඒක තමයි සර්වකාලීන බිස්නස්. කස්ටමස්ල ඩේ බයි ඩේ වැඩිවෙනවා . බින්ද වැටීම් නෑ.
    විචාරක දියණිය

    ReplyDelete
    Replies
    1. මේවා නැගලා යන බිස්නස්.

      Delete
  2. කොහොමද දන්නේ?ලඟදීම පටන් ගන්නවා.කට වරද්ද ගන්නව එහෙම නෙමේ තේරුණැයි.ඔය ළමයාට යමක් පෑගී නීච වී ඇති බව පෙනේ.ඉක්මනට අයින් කර දාගන්න. දේව ආධාර ඩොලර් වලින් එවන්නත් හැකිය. රුවන් දරුවට හතර වරන් දෙවි පිහිටයි.

    ReplyDelete
  3. අපේ රටේ කේන්දර බලන, නැකත් බලන, සාත්තර අහන උදවිය බලනවා නම් හොඳ වැඩසටහනක්:
    http://channel.nationalgeographic.com/cosmos-a-spacetime-odyssey/

    ReplyDelete
  4. සූර්යයා පෘථුවිය වටා එක් වටයක් යනවිට අපේ ගෙදර බිත්ති ඔරලෝසුවේ පැය කටුව වට දෙකක් කරකැවෙනවා.
    එයින් කියවෙන්නෙ නෑ සූර්යයා සහ ඹරලෝසු කටුව එකට සම්බන්ධයි කියලා.
    ජ්‍යෝතිශ්‍ය කියන්නෙක් ඒ වගේ දෙයක් එහිදී මිනිස් සමාජයේ රටාවන් සහ අහසේ රටාවන් අතර අනූරූපී තාවන් හඳුනා ගන්නට උත්සාහකීරීමක් වෙනවා.
    ඒ හරහා අහසේ රටාවන් ඔස්සේ මිනිසාගේ හැසිරීම් ගැන අනාවැකි කීමට උත්සාහ ගන්නවා.
    මෙහි ඇති මිත්‍යාව කුමක්ද?

    ReplyDelete
  5. Neil deGrasse Tyson ගෙන් උපුටා ගැනීමකි..
    Many astrologers say they can predict your behavior and personality based on your sign in conjunction with the signs that the planets and Moon happen to be in when you were born. It would be wrong to say that the planetary positions in the sky have no effect on human behavior. Planets do reflect light from the Sun and do have gravitational forces. Both factors (the only quantities measurable from Earth) have the potential to affect objects at a distance. But before we jump to conclusions you should know that if we calculate the force of gravity of Mars on you when you were born you will discover that the force of gravity from the obstetrician or midwife who delivered you was 150 times greater than that of Mars.

    This leaves light as a last hope for the effects of Mars on your birth. If we presume optimum conditions—you were born on a clear night by an open window in a hospital that happened to have Mars in the sky in view from the delivery table—then we may discuss the effects of its light. We discover here that the six high intensity lamps over your delivery table produce 160 billion times more light on you than the light from Mars. It is not clear why national cults never emerged that would predict your fate based on how the obstetrician was positioned at your birth, or whether GE bulbs were used instead of Westinghouse bulbs.

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook