Sunday, September 24, 2017

හන්දියක ඇක්සිඩන්ට් වැඩි නම් කල යුත්තේ කුමක්ද ?



දියුණු සමාජ වල හන්දියක ඇක්සිඩන්ට් වැඩි නම් මාර්ග ඉන්ජිනේරුවන් පාර සර්වේ කරති. විසිබිලිටි වැඩි කරති, මාර්ගයට යොදා තිබෙන තාර වල සංයුතිය වෙනස් කරති. එහෙත් ලංකාවේ හන්දියක ඇක්සිඩන්ට් වැඩි නම් පොලිසිය හන්දියේ පෙරේත ගොටු තබති පිරිත් කියවති.

13 comments:

  1. ඔන්න ඔහොමයි ලංකාවෙ උන්දැලා බුදුන්ගේ දහමින් වැඩ ගන්නේ.....

    ReplyDelete
  2. Maithrie de Silva says පඥාවන්තස්සායං ධම්මො නායං ධම්මො දුප්පඥ්ඥස්ස!
    බුදුන්වහන්සේ පෙනීසිටියේ ඥානය [ප්‍රඥාව] වෙනුවෙන්. හපෝයි බුදුන්වහන්සේගේ දහමට වුනු දේ.......

    ReplyDelete
  3. පව් බං. මෙහෙව් රටක අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදු හාමුදුරුවනේ.

    ReplyDelete
    Replies
    1. බුදුන්වහන්සේ පෙනීසිටියේ ප්‍රඥාව වෙනුවෙන්

      Delete
  4. ඩොක්ට..!!
    මුං දෙගොල්ලොම බත් කන හරක්..!!
    🤣⛏

    ReplyDelete
  5. පොලීසිය,දේශපාලකයෝ, චීවරදාරීන් කට්ටියම එක වල්ලේ.මිනිස්සුත් ඒකටම ගැලපෙනවා.

    ReplyDelete
  6. මිනිසුන්ගේ සිත් පාදා දීමට ඉන්නා බුද්ධ පුත්‍රයන් දැන් කටයුතු කරන්නේ බුදුන් හෙලාදුටු සියලුම මිත්‍යාවන් අදහමිනි, දායකයන් තුල ඒ සිරිත් විරිත් ස්ථාපනය කරවමිනි. අඩුපාඩුවකට තිබෙන්නේ ගිනි දෙවියන් පිදීම හා සත්ව පුජාව මෙතෙක් එකතු නොකිරීමය.හින්දු පුජකයන් සහ බෞද්ධ භික්ෂුන් යැයි කියා ගන්නා අයවලුන් අතරත් වැඩි වෙනසක් නැත.

    ReplyDelete
  7. කොච්චර බැන්නත් ලංකාවේ ට්‍රැෆ්ක් පොලීසිය ඕවා කරනවා (කරවනවා ) රවුන්ඩ්-අබවුට් පොඩි කරනවා, උදේට බත්තරමුල්ලේ ඉඳන් බොරැල්ලටම වෙනකන් තව ලේන් එකක් හදලා වාහන යවනවා. හවසට අනෙක් පැත්තට. මේවා ලේසි වැඩ නෙමෙයි.

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook