" කාලය මැවු වෙනසක අරුමය" ..... එහෙම නේද වෙන්න ඕන?
අරුමයක් නොවූ කිසිවෙකු ගණන් නොගත් දෙයක් කාලය විසින් අරුමයක් බවට පත් කරලා !!! කාලය මැවූ අරුමයක් !! (මම ඇනෝට හිතුනේ එහෙමයි)
ඔව්
දොස්තර මහත්තයත් කලබල වෙලා නේ හිටන්....
අනේ නෑ
දොස්තර මහත්තයට අතීත කාමය තියෙනවා වගේ.
mmmm
මිනිස්සු නිරුවත්ව හිටපු කලයක් පවා තිබුනේ.
කාලය කොතරම් නපුරුද,,,,අමරසිරි පීරිස් මහත්මයාගේ සිංදුවක කොටසක්...
කාලය කොතරම් අපූරුද ?
හොදට බලන්න මේ ලංකාවද
පින්තූරය අරන් තියෙන්නේ පහත දැක්වෙන අඩවියෙන්. මේවා ලංකාවේ පින්තූර.http://lankapura.com/2009/06/low-caste-girl-at-market-place/
මම හිතන්නේ ලංකාව කියා, අව්වට වැස්සට එසවුනු තල්අතු (බෝගාව) දෙකක් පෙන්න තියනවා.
තව ටිකක් ලොකු කරල බලන්න , ඇදුම් , හමේ වර්ණය , අත පය වල , ශරිරයේ හැඩය එහෙම , මිනිස්සු දිහා ඉන්න ඉරියවු , වටේ පිටේ තියන තව දේවල් lankapura කියල නං දැක්කා , හං වඩුව තිබුන පලියට ...අනේ මන්දා ( මං මේ ලංකාවේ ගැනු තං එලියේ දාං හිටියේ නැ කියනවා නෙමෙයි )
තව එකක් ඔය පස්සෙං එන කොල්ලා හාමුදුරු කෙනෙක් කියල හිතෙනවද කාට හරි
දකුණුපැත්තෙ උඩ ගහ ලඟ තියෙන්නෙ බෝඩ් එකක්ද? මේ කොහෙ හරි අරගලයක් අතර දී වත් ද?
අටම් හරි වගේ. මම පින්තූරය හැකිතරම් ලොකු කරලා බැලුවා. ඉන්දියානු ගතිය වැඩියි. ඉන්දියන් එකක් වෙන්න පුළුවන්. මතකද මම ලිව්ව,මේ පින්තූර දැකලා තියනවද කියන පෝස්ට් එකෙත් එක පින්තූරයක් ලංකාවේ නොවෙන බවමම කිව්වා.
Atam hari wage matath penne.
අටමා හරි මේ දකුණු ඉන්දියාවේ පිංතුරයකි.
දකුණු ඉන්දියාවේ උනත් අද මෙහෙම ගියොත් සමූහ දූෂණ වලට පවා ලක් වෙයි
මීට අවුරුදු 200කට 300කට කලින් තිබුනු ලිංගික නිදහස අද ආයෙ ඉල්ලලා හිටින්නෙ..කුල ක්‍රමය යටතේ තිබූ පීඩනය නොතිබියේ නම් සහ සුදු හමක් තිබියේ නම් අද බොහෝ අගයන සංස්කෘතියක් වෙන්න තිබුනා ලංකාව.ජයවේවා..!!
ගස් ලබ්බ,මේ ලිංගික නිදහස නෙමෙයි කුල පීඩනය. අඩුකුලේ ගැහැනුන්ට උඩුකය වසාගැනීමට තහනමක් එකල පැවතියා http://teamtraveler.info/maduwanwela-walawwa/"මඩුවන්වෙල දිසාවේගේ පාලන ප්‍රදේශය ඇතුලේ පහත කුලයේ ගැහැනුන්ට උඩුකය වැසෙන්නට ඇදුම් ඇදීම තහනම් කරලා තියෙනවා."ඔන්න ඔහොමයි සිංහල උත්තමයෝ අතීතයේ වැඩ කරලා තියෙන්නේ.පස්සේ සුද්දගේ නීති වලින් තමයි මේ මිනිසුන්ට නිදහස ලැබෙන්නේ
ඇත්ත. මඩුවන්වල විතරක් නෙමෙයි හුඟක් පලාත්වල.අන් කුලවලට එය ලිහිල්වුනාට පසුවත් රොඩී අයට ඒ තහනම සෑහෙන්න කාලයක් තිබුනා
බලනකොට සුද්දා ඩිමොක්‍රටික්
1950 dashakaya wenakm oya adum neethiya thibila thiyenawa .. N m la thama ruwanwalle gahanunta minusunata udata adum anduwe oya katha ithihasayen makala
ඉස්සර අඩු කුලේ යැයි සම්මත කාන්තාවන්ට උඩු කය නිරාවරණය වෙන අඳුම් අදින්න බල කළා. ඒ කාලෙ තනේ අද වගේ විශාල ලිංගික කාරණයක් වුණේ නැහැ. දරුවාට කිරි දෙන දෙතන ලිංගික නිමිත්තක් වුණේ වික්ටෝරියානු සදාචාරයෙන් බොරු හික්මීමක් හදා ගත්තට පස්සෙ.දැන් තනේ නොවෙයි යන්තම් පේන්න වගේ ඇන්දත් හොරෙන් එබිල බලනව.තනේ නොවෙයි තනේ ආවරණය කරන තන පටේ දැක්කමත් රාජ්‍ය නායකයන්ට පවා හංකිචි කැවෙන තරමට සදාචාරසම්පන්න වෙලා කියල පෙන්නනව.
//ඉස්සර අඩු කුලේ යැයි සම්මත කාන්තාවන්ට උඩු කය නිරාවරණය වෙන අඳුම් අදින්න බල කළා. // මට නම් පේන්නෙ එව්වා බලලා ආතල් එකක් ගන්න පුලුවන් වෙන්න උඩට ඇඳුම් ඇඳීම තහනම් කරලා වගේ.
තනේ නොවෙයි තනේ ආවරණය කරන තන පටේ දැක්කමත් රාජ්‍ය නායකයන්ට පවා හංකිචි කැවෙන තරමට සදාචාරසම්පන්න වෙලා කියල පෙන්නනව.+++++++++
එ් කාලෙනෙ ඉන්න තිබ්බෙ i don't know why
mmmmm
කාර්මික විප්ලවයෙන් පසු බ්‍රිතාන්‍යය තුල නව ධනවතුන් පිරිසක් බිහිවුනා. ඔවුන්ට තම ධනය යොදවා සමාජ තත්වයක් ගොඩනඟා ගැනීමට අවශ්‍ය වුනා. නමුත් ඒ වනවිට වර්ධනය වී තිබූ බටහිර ක්‍රිස්තියානි නූතනත්වයට ගැලපෙන ප්‍රභූ ආචාර ධර්ම පද්ධතියක් තිබුනේ නැහැ. එමනිසා ඔවුන් ඒ වනවිටත් යල්පැනගොස් තිබූ වැඩවසම් කතෝලික ආචාරධර්ම තම සංස්කෘතියට මතුපිටින් ආරූඪකර ගැනීමට කටයුතු කලා. වික්ටෝරියානු සදාචාරය යනුවෙන් හඳුන්වන්නේ එයයි. නමුත් බටහිර ක්‍රිස්තියානි නූතන සංස්කෘතියේ දියුනුවත් සමඟ එයට ගැලපෙන ආචාරධර්ම පද්ධති ගොඩනැඟීම නිසා වික්ටෝරියානු සදාචාරය ගබ්සා වුනා. මෙරට සිටින වික්ටෝරියානු සදාචාරය විවේචනය කරන අනුකාරක පුස්සන්, වික්ටෝරියානු සදාචාරය වෙනුවට පුරාණ සිංහල සංස්කෘතිය ආශ්‍රයෙන් සදාචාර සම්ප්‍රදායයක් තනා ගැනීමට යෝජනා කරන්නේ නෑ ඒ වෙනුවට ඔවුන් යෝජනා කරන්නේ වික්ටෝරියානු සදාචාරය අතහැර බටහිර ක්‍රිස්තියානි නූතන සදාචාරය වැළඳගතයුතු බවයි.
true
ඒ කාලෙත් Camera man ගෙ attention එක ලැබිල තියෙන්නේ ....
පින්තුරෙ ඉන්න කාට නැතත් පින්තුරෙ ගත්ත කෙනාට මේක අරුමයක් නිසාද ගන්න ඇත්තෙ?
ඔහොම දළදා මාලිගාවෙන් එලියට එන ගෑනු සෙට් එකක පින්තුරයක් දැක තිබේ
THAT IS THE FREEDOM WE LOST IN 1815!
Appreciate your constructive and meaningful comments
" කාලය මැවු වෙනසක අරුමය" ..... එහෙම නේද වෙන්න ඕන?
ReplyDeleteඅරුමයක් නොවූ කිසිවෙකු ගණන් නොගත් දෙයක් කාලය විසින් අරුමයක් බවට පත් කරලා !!! කාලය මැවූ අරුමයක් !! (මම ඇනෝට හිතුනේ එහෙමයි)
Deleteඔව්
Deleteදොස්තර මහත්තයත් කලබල වෙලා නේ හිටන්....
ReplyDeleteඅනේ නෑ
Deleteදොස්තර මහත්තයට අතීත කාමය තියෙනවා වගේ.
ReplyDeletemmmm
Deleteමිනිස්සු නිරුවත්ව හිටපු කලයක් පවා තිබුනේ.
ReplyDeleteඔව්
Deleteකාලය කොතරම් නපුරුද,,,,
ReplyDeleteඅමරසිරි පීරිස් මහත්මයාගේ සිංදුවක කොටසක්...
කාලය කොතරම් අපූරුද ?
Deleteහොදට බලන්න මේ ලංකාවද
ReplyDeleteපින්තූරය අරන් තියෙන්නේ පහත දැක්වෙන අඩවියෙන්. මේවා ලංකාවේ පින්තූර.
Deletehttp://lankapura.com/2009/06/low-caste-girl-at-market-place/
මම හිතන්නේ ලංකාව කියා, අව්වට වැස්සට එසවුනු තල්අතු (බෝගාව) දෙකක් පෙන්න තියනවා.
Deleteතව ටිකක් ලොකු කරල බලන්න , ඇදුම් , හමේ වර්ණය , අත පය වල , ශරිරයේ හැඩය එහෙම , මිනිස්සු දිහා ඉන්න ඉරියවු , වටේ පිටේ තියන තව දේවල්
Deletelankapura කියල නං දැක්කා , හං වඩුව තිබුන පලියට ...අනේ මන්දා
( මං මේ ලංකාවේ ගැනු තං එලියේ දාං හිටියේ නැ කියනවා නෙමෙයි )
තව එකක් ඔය පස්සෙං එන කොල්ලා හාමුදුරු කෙනෙක් කියල හිතෙනවද කාට හරි
Deleteදකුණුපැත්තෙ උඩ ගහ ලඟ තියෙන්නෙ බෝඩ් එකක්ද? මේ කොහෙ හරි අරගලයක් අතර දී වත් ද?
Deleteඅටම් හරි වගේ. මම පින්තූරය හැකිතරම් ලොකු කරලා බැලුවා. ඉන්දියානු ගතිය වැඩියි. ඉන්දියන් එකක් වෙන්න පුළුවන්. මතකද මම ලිව්ව,
Deleteමේ පින්තූර දැකලා තියනවද
කියන පෝස්ට් එකෙත් එක පින්තූරයක් ලංකාවේ නොවෙන බවමම කිව්වා.
Atam hari wage matath penne.
Deleteඅටමා හරි මේ දකුණු ඉන්දියාවේ පිංතුරයකි.
Deleteදකුණු ඉන්දියාවේ උනත් අද මෙහෙම ගියොත් සමූහ දූෂණ වලට පවා ලක් වෙයි
Deleteමීට අවුරුදු 200කට 300කට කලින් තිබුනු ලිංගික නිදහස අද ආයෙ ඉල්ලලා හිටින්නෙ..කුල ක්‍රමය යටතේ තිබූ පීඩනය නොතිබියේ නම් සහ සුදු හමක් තිබියේ නම් අද බොහෝ අගයන සංස්කෘතියක් වෙන්න තිබුනා ලංකාව.
ReplyDeleteජයවේවා..!!
ගස් ලබ්බ,
Deleteමේ ලිංගික නිදහස නෙමෙයි කුල පීඩනය. අඩුකුලේ ගැහැනුන්ට උඩුකය වසාගැනීමට තහනමක් එකල පැවතියා
http://teamtraveler.info/maduwanwela-walawwa/
"මඩුවන්වෙල දිසාවේගේ පාලන ප්‍රදේශය ඇතුලේ පහත කුලයේ ගැහැනුන්ට උඩුකය වැසෙන්නට ඇදුම් ඇදීම තහනම් කරලා තියෙනවා."
ඔන්න ඔහොමයි සිංහල උත්තමයෝ අතීතයේ වැඩ කරලා තියෙන්නේ.
පස්සේ සුද්දගේ නීති වලින් තමයි මේ මිනිසුන්ට නිදහස ලැබෙන්නේ
ඇත්ත. මඩුවන්වල විතරක් නෙමෙයි හුඟක් පලාත්වල.
Deleteඅන් කුලවලට එය ලිහිල්වුනාට පසුවත් රොඩී අයට ඒ තහනම සෑහෙන්න කාලයක් තිබුනා
බලනකොට සුද්දා ඩිමොක්‍රටික්
Delete1950 dashakaya wenakm oya adum neethiya thibila thiyenawa .. N m la thama ruwanwalle gahanunta minusunata udata adum anduwe oya katha ithihasayen makala
ReplyDeleteඉස්සර අඩු කුලේ යැයි සම්මත කාන්තාවන්ට උඩු කය නිරාවරණය වෙන අඳුම් අදින්න බල කළා. ඒ කාලෙ තනේ අද වගේ විශාල ලිංගික කාරණයක් වුණේ නැහැ. දරුවාට කිරි දෙන දෙතන ලිංගික නිමිත්තක් වුණේ වික්ටෝරියානු සදාචාරයෙන් බොරු හික්මීමක් හදා ගත්තට පස්සෙ.
ReplyDeleteදැන් තනේ නොවෙයි යන්තම් පේන්න වගේ ඇන්දත් හොරෙන් එබිල බලනව.
තනේ නොවෙයි තනේ ආවරණය කරන තන පටේ දැක්කමත් රාජ්‍ය නායකයන්ට පවා හංකිචි කැවෙන තරමට සදාචාරසම්පන්න වෙලා කියල පෙන්නනව.
//ඉස්සර අඩු කුලේ යැයි සම්මත කාන්තාවන්ට උඩු කය නිරාවරණය වෙන අඳුම් අදින්න බල කළා. // මට නම් පේන්නෙ එව්වා බලලා ආතල් එකක් ගන්න පුලුවන් වෙන්න උඩට ඇඳුම් ඇඳීම තහනම් කරලා වගේ.
Deleteතනේ නොවෙයි තනේ ආවරණය කරන තන පටේ දැක්කමත් රාජ්‍ය නායකයන්ට පවා හංකිචි කැවෙන තරමට සදාචාරසම්පන්න වෙලා කියල පෙන්නනව.+++++++++
Deleteඑ් කාලෙනෙ ඉන්න තිබ්බෙ i don't know why
ReplyDeletemmmmm
Deleteකාර්මික විප්ලවයෙන් පසු බ්‍රිතාන්‍යය තුල නව ධනවතුන් පිරිසක් බිහිවුනා. ඔවුන්ට තම ධනය යොදවා සමාජ තත්වයක් ගොඩනඟා ගැනීමට අවශ්‍ය වුනා. නමුත් ඒ වනවිට වර්ධනය වී තිබූ බටහිර ක්‍රිස්තියානි නූතනත්වයට ගැලපෙන ප්‍රභූ ආචාර ධර්ම පද්ධතියක් තිබුනේ නැහැ. එමනිසා ඔවුන් ඒ වනවිටත් යල්පැනගොස් තිබූ වැඩවසම් කතෝලික ආචාරධර්ම තම සංස්කෘතියට මතුපිටින් ආරූඪකර ගැනීමට කටයුතු කලා. වික්ටෝරියානු සදාචාරය යනුවෙන් හඳුන්වන්නේ එයයි. නමුත් බටහිර ක්‍රිස්තියානි නූතන සංස්කෘතියේ දියුනුවත් සමඟ එයට ගැලපෙන ආචාරධර්ම පද්ධති ගොඩනැඟීම නිසා වික්ටෝරියානු සදාචාරය ගබ්සා වුනා.
ReplyDeleteමෙරට සිටින වික්ටෝරියානු සදාචාරය විවේචනය කරන අනුකාරක පුස්සන්, වික්ටෝරියානු සදාචාරය වෙනුවට පුරාණ සිංහල සංස්කෘතිය ආශ්‍රයෙන් සදාචාර සම්ප්‍රදායයක් තනා ගැනීමට යෝජනා කරන්නේ නෑ ඒ වෙනුවට ඔවුන් යෝජනා කරන්නේ වික්ටෝරියානු සදාචාරය අතහැර බටහිර ක්‍රිස්තියානි නූතන සදාචාරය වැළඳගතයුතු බවයි.
true
Deleteඒ කාලෙත් Camera man ගෙ attention එක ලැබිල තියෙන්නේ ....
ReplyDeleteපින්තුරෙ ඉන්න කාට නැතත් පින්තුරෙ ගත්ත කෙනාට මේක අරුමයක් නිසාද ගන්න ඇත්තෙ?
ReplyDeleteඔහොම දළදා මාලිගාවෙන් එලියට එන ගෑනු සෙට් එකක පින්තුරයක් දැක තිබේ
ReplyDeleteTHAT IS THE FREEDOM WE LOST IN 1815!
ReplyDelete