Monday, August 31, 2015

ලංකාවේ කාල් ලුවිස්



මුදල් අමාත්‍යංශයේ හිටපු ලේකම් පී.බී. ජයසුන්දර මහතා කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පිහිටුවා ඇති විශේෂ අපරාධ විමර්ශන අංශයට කටඋත්තරයක් දීමෙන් පසු මාධ්‍යවේදීන්ගෙන් බේරීම සඳහා දිව්වේ මෙසේය​. 

12 comments:

  1. හිහ් හිහ් හිහ්, අම්මපා මටත් කකා හිටිය කෑම ටික උගුරේ හිරවෙන්න ගියා මේක රූපවාහිනී ප්‍රවෘත්ති වලදී දැකලා. මිනිහට තිබුනේ කලිසම ගලවලා ඒකෙන් මූණ වහගන්න. (හැබැයි ඒත් සමහර අය කියයිද මන්දා හානේ................ජයසුන්දර අයියා නාකි වෙලානේ කියලා)

    ReplyDelete
    Replies
    1. උගත් මිනිහෙක් අපරාදේ හොරෙක් වගේ පච උණා

      Delete
  2. කාල් ලුවිස් බොහොම බොහොම පරණ හාදයෙක් නෙව. ඔන්න ලන්කාවෙ උසේන් බෝල්ට් කිව්වනම් හරියටම හරි.

    මීට පස්සෙ මාධ්‍යවේදීන් බඳගන්නකොට අඩුගණනෙ පළාත් මට්ටමින්වත් මීටර් 100, 200 එහෙම දුවපු කොල්ලො කෙල්ලො ගන්ට වෙනව.

    ReplyDelete
  3. පස්සෙන් එන ගැල වගේ එනකොට දුවල බේරෙන්නෙ කොහොමෙයි..?? අනිච්ඡේ...

    ReplyDelete
    Replies
    1. නිලධාරියෙක් නිතරම සිතන්න ඕනේ බලය තාවකාලිකයි කියලා

      Delete
  4. කාල් ලුවිස් දිව්වෙත් උත්තර දෙන්න බැරි ප්‍රශ්ණ වලට මූණ දෙන්න බැරුවද? බල්ලෙක් පන්නනකොට මාත් හොඳ ධාවන සූරයෙක්.

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook