හිහ් හිහ් හිහ්, අම්මපා මටත් කකා හිටිය කෑම ටික උගුරේ හිරවෙන්න ගියා මේක රූපවාහිනී ප්‍රවෘත්ති වලදී දැකලා. මිනිහට තිබුනේ කලිසම ගලවලා ඒකෙන් මූණ වහගන්න. (හැබැයි ඒත් සමහර අය කියයිද මන්දා හානේ................ජයසුන්දර අයියා නාකි වෙලානේ කියලා)
උගත් මිනිහෙක් අපරාදේ හොරෙක් වගේ පච උණා
කාල් ලුවිස් බොහොම බොහොම පරණ හාදයෙක් නෙව. ඔන්න ලන්කාවෙ උසේන් බෝල්ට් කිව්වනම් හරියටම හරි. මීට පස්සෙ මාධ්‍යවේදීන් බඳගන්නකොට අඩුගණනෙ පළාත් මට්ටමින්වත් මීටර් 100, 200 එහෙම දුවපු කොල්ලො කෙල්ලො ගන්ට වෙනව.
ඔව්
හැක හැක හැක..
mmmmmm
පස්සෙන් එන ගැල වගේ එනකොට දුවල බේරෙන්නෙ කොහොමෙයි..?? අනිච්ඡේ...
නිලධාරියෙක් නිතරම සිතන්න ඕනේ බලය තාවකාලිකයි කියලා
++++++++++++++++++++
////////////////////////////////
කාල් ලුවිස් දිව්වෙත් උත්තර දෙන්න බැරි ප්‍රශ්ණ වලට මූණ දෙන්න බැරුවද? බල්ලෙක් පන්නනකොට මාත් හොඳ ධාවන සූරයෙක්.
මාත් එහෙමයි
Appreciate your constructive and meaningful comments
හිහ් හිහ් හිහ්, අම්මපා මටත් කකා හිටිය කෑම ටික උගුරේ හිරවෙන්න ගියා මේක රූපවාහිනී ප්‍රවෘත්ති වලදී දැකලා. මිනිහට තිබුනේ කලිසම ගලවලා ඒකෙන් මූණ වහගන්න. (හැබැයි ඒත් සමහර අය කියයිද මන්දා හානේ................ජයසුන්දර අයියා නාකි වෙලානේ කියලා)
ReplyDeleteඋගත් මිනිහෙක් අපරාදේ හොරෙක් වගේ පච උණා
Deleteකාල් ලුවිස් බොහොම බොහොම පරණ හාදයෙක් නෙව. ඔන්න ලන්කාවෙ උසේන් බෝල්ට් කිව්වනම් හරියටම හරි.
ReplyDeleteමීට පස්සෙ මාධ්‍යවේදීන් බඳගන්නකොට අඩුගණනෙ පළාත් මට්ටමින්වත් මීටර් 100, 200 එහෙම දුවපු කොල්ලො කෙල්ලො ගන්ට වෙනව.
ඔව්
Deleteහැක හැක හැක..
ReplyDeletemmmmmm
Deleteපස්සෙන් එන ගැල වගේ එනකොට දුවල බේරෙන්නෙ කොහොමෙයි..?? අනිච්ඡේ...
ReplyDeleteනිලධාරියෙක් නිතරම සිතන්න ඕනේ බලය තාවකාලිකයි කියලා
Delete++++++++++++++++++++
ReplyDelete////////////////////////////////
Deleteකාල් ලුවිස් දිව්වෙත් උත්තර දෙන්න බැරි ප්‍රශ්ණ වලට මූණ දෙන්න බැරුවද? බල්ලෙක් පන්නනකොට මාත් හොඳ ධාවන සූරයෙක්.
ReplyDeleteමාත් එහෙමයි
Delete