Thursday, May 14, 2020

බණ ජෑම් වීම

බුදු හිමියනි
මට සියල්ල
පැටලී තිබේ

අගක් මුලක්
නොතේරේ
බුදු බණ
අසපු බණ
කල්ට් බණ

කොටුවේ බණ
සමන්තභද්‍ර  බණ
රහතුන්ගේ බ​ණ
ඛණ්ට සූත්‍ර බ​ණ
මේ සියල්ලම
ජෑම් වී තිබේ 

No comments:

Post a Comment

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook