Sunday, June 2, 2019

නන්දන වඩුතන්තිරි බොරුවක් කිව්වේද ?



නන්දන වඩුතන්තිරි ගේ සාකච්චාව කියවන විට සමහර තැන් සත්‍ය වූවද සමහර කතා ( එනම් ඔහු රැකියාවක් සඳහා යාමේදී ඔහුගේ කුලය නිසා රැකියාව ලබා නොදීම​) යන කතා අතිශයෝක්තියක් බව මාගේ වැටහීමයි. සමහර විට බටහිර රටක ජීවත් වීමට ආනාතයෙකු ලෙස දේශපාලන රැකවරණය ලබා ගැනීම සඳහා නන්දන වඩුතන්තිරි මෙම කතා ගොතන්නට ඇති බව මාගේ අදහසයි. 

ප්‍රියන්ත රත්නජීව 


නන්දන වඩුතන්තිරි ගේ සාකච්චාව ; Link 

https://transyl2014.blogspot.com/2019/03/blog-post_19.html

No comments:

Post a Comment

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook