Friday, July 27, 2018

CCTV බිල්ලා

CCTV කියන්නේ බය විය යුතු දෙයක්ද ? University of Toronto , York University , Queens University, Brock University , University of Kansas Washburn University , MIT (Massachusetts Institute of Technology) , Harvard University, University of California, Los Angeles , Queensland University , යන විශ්ව විද්‍යාල වල CCTV තිබෙනු මම දුටුවෙමි. එකී විශ්ව විද්‍යාල වල සිසුන් වලට බිය නොවී අධ්‍යන කටයුතු කරගෙන යති. මොවුන් CCTV වලට බය ඇයි ?

6 comments:

  1. හොරු cctv වලට බයයි තමා. කස්ටමි, ඉමිගේ‍රෂන් වගෙ ආයතන වලත් cctv හයි කරන්න දෙන්නෙ නෑ...

    ReplyDelete
  2. මහා ශිෂ්‍ය සංගමය කියන්නේ අශීලාචාර කටයුතු වලට සම්බන්ධ අය නිසා ඒවා හෙලිවෙනවට බය ඇති .

    ReplyDelete
  3. මොනව අහනවද මංදා එතකොට කොහොමද රැග් කරන්නෙ? එක එක දේශපාලන පක්ශ වෙනුවෙන් අරගල කරන්නෙ...

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook