Wednesday, January 3, 2018

සුව සැරිය ගිලන් රථ



සුව සැරිය  ගිලන් රථයේ යන්න එපෝ
 ඒක කරන්නේ රෝ එක්කෙන් මාමේ 
 උන් රෝගීන් ගේ එෆ් බී එස් , ඊසීජී
හොරෙන් බලනවෝ ,රට පටවනවෝ
ඉන්පසු  දේශය ආක්‍රමනය කරනවෝ   
මව් බිම විනාසයි ආක්‍රමනිකයා ඇවිත්
අපේ දොරකොඩටම බුදු  නැන්දේ 
සුව සැරිය  ගිලන් රථයේ යන්න එපා සීයේ
ගිලන් රථයෙන් කරන්ට් වදිනවෝ 
මේ සහතික ඇත්තයි බාප්පේ 
හදිසි අණතුරක් උනොත් එහෙම 
ත්‍රී වීල් එකේ පළයව් මල්ලියේ 

6 comments:

  1. ඒකෙන්ම ,,,හොද වැඩ සටහනක්

    ReplyDelete
  2. මාස කිහිපයකට කලින් මගේ මව වැටිලා නිවසේදී. මල්ලිගේ පුංචි දෙන්න විතරයි ගෙදර . අහා පහල ය ඔය ඇම්බියුලන්ස් එකට කතා කරලා. මේගොල්ල ඇවිත් රෝහලට ගෙනිහින් මල්ලි යනකොට ප්‍රතිකාරත් දීල . පස්සේ එතනින් වෙන රෝහලකට මල්ලි අරන් ගිහින්. අපේ මල්ලිත් ඉන්දියන් කාරයන්ගේ ඒවා කියල බැන බැන හිටියේ. දැන් නම් වචනයක්වත් කියන්නේ නැහැ.

    ReplyDelete
  3. Suva sevana work karanne , LANKAVE AYA NEA.

    ReplyDelete
  4. පැන්තලියේ කිඹුල්ලු දකින රටක්නේ ........

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook