Wednesday, January 31, 2018

නෙළුම් කුළුන


නෙළුම් කුළුන හදන්නේ පැනල මැරෙන්නයි 

මෙහෙම කිව්වේ සියල්ල දත් අපේ ටිල්වින් අයියයි 

තුන්කල් දත් ටිල්වින් අයියට වරදින්නේ නෑ
අපි ඔක්කොම වෙනුවෙන් හිතන්නේ ටිල්වින් අයියයි
ටිල්වින් අයියගෙ මොළයට ගහන්න මොළ ලංකාවෙත් නෑ
එයා තමයි අපේ පක්සේ සුපිරි ඥාණවන්තයා 
බෙන්තර හෝටලයේ හදන්නේ ඇමරිකන් බේස් 
ඇල්ල වැල්ලවාය පාරට තමයි ප්ලේන් බාන්නේ 
 නෙළුම් කුළුන අධිරාජ්‍යවාදීන් ඔත්තු බලන තැනයි 
අපි ඉවරයි අධිරාජ්‍යවාදීන් රට ගිල ගන්නට යනවා 
අම්මේ තාත්තේ අයියේ අක්කේ මල්ලියේ බාප්පේ නැන්දේ 
හනික වරෙව් පෙරට වරෙව් මවුබිම අණතුරේ


1 comment:

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook