Wednesday, October 25, 2017

බිලිබෝයි කෙනෙක් නොවෙන් පුතේ


බිලිබෝයි කෙනෙක් නොවෙන් පුතේ
නුඹට රටක් ඇතේ 
ඩිග්‍රිය ඉවර කරන් IELTS කරගෙන​
ඔසී පනින් පුතේ 
ඔසී පනින් පුතේ 

බිලිබෝයි කෙනෙක් නොවෙන් පුතේ
නුඹට රටක් ඇතේ 
තෙල බෙදන එවුන්ට
කොකා පෙන්නා 
ඔසී පනින් පුතේ 
ඔසී පනින් පුතේ 

බිලිබෝයි කෙනෙක් නොවෙන් පුතේ
නුඹට රටක් ඇතේ 
ගුණරත්නම් ගේ ළමයි වගේ 
මොනෑෂ් යමං පුතේ 
මොනෑෂ් යමං පුතේ 

9 comments:

  1. අඋස්ට්‍රේලියාව යනු ඇංග්ලිකන්ක්‍රිස්තියානි රාජ්‍යයකි.
    එරට පදිංචි වන සිංහලබෞද්ධයෙකුට අමාරුවෙන් හෝ සිංහලයෙක් ලෙස සිටිය හැක,
    ඔහුගේ දරුවා අර්ධ සිංහලබෞද්ධ අර්ධ ඇංග්ලිකන්ක්‍රිස්තියානියෙකු වෙයි.
    ඔහුගේ දරුවා සම්පූර්ණ ඇංග්ලිකන්ක්‍රිස්තියානියෙකු වෙයි.
    (බිරිතානියේ රනිල් ජයවර්ධන උදාහරණයට ගන්න)

    ඇංග්ලිකන්ක්‍රිස්තියානි රාජ්‍යයක පදිංචි වීමට බලාපොරොත්තු වන අය මේ ගැනද සිතිය යුතුය.

    ReplyDelete
  2. බිලි බෝයි "වගේ" උනොත් පුතේ -ලංකාවැයි රටක් ඇතේ.මොළෙන් වැඩේ දෙතොත් පුතේ-ඔසී ගියා වගේ පුතේ. මල් වට්ටිය ගනිං පුතේ-අස්ප ටෝක් දියං පුතේ.ක්‍රම සහ විදි දදා පුතේ-රට කන්නට ගනිං පුතේ.

    ReplyDelete
  3. "ගුණරත්නම් ගේ ළමයි වගේ
    මොනෑෂ් යමං පුතේ"
    මේ බොරුකාරයන් පිලිබඳ සැබෑ තත්වය ඉහත පද පේළි දෙකින් මනාව පෙන්වා දී ඇත.
    අපේ දරුවන් උන්ගේ වහලුන් පමණි. නමුත් වහලුන්ට ඒ බව තේරෙන්නේ නැව ගියාට පසුවය.

    ReplyDelete
  4. ගුණරත්නම් ගේ ළමයි මොකටද මොනෑෂ් යන්නේ?

    ReplyDelete
    Replies
    1. ඇයි ඒ ලමයි පේරාදෙනි යයි කියලා හිතුවද ?

      Delete
  5. The pathetic reality is the university students do not understand the reality of these people. Same has happened when I'm in the university. Today most of the people who lead others are abroad. Now they are not talking about so called socialism and stand against corruption. Only the idiots who followed them are still struggling.

    Most of these people are full of jealousy and low self esteem on them self only because they are not from Colombo or went to Colombo school. There is a one guy from Anuradhapura. His father is a wealthy businessmen. This guy used to eats from crescat on week ends and buy cloths from Odel. But always against with us all the time because we went to Colombo schools. It seems these characteristics will be there irrespective of the financial conditions

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook