Saturday, September 16, 2017

මගේ පොත් නාමාවලිය


01. මල් වැනි දරුවන් - ගොඩගේ ප්රකාශනයකි.

02. අධ්යාපන ප්රතිකාර - සර්වෝදය විශ්වලේඛා ප්රකාශනයකි.
03. අධ්යාපන ප්රතිකාර - විජේසුරිය ග්රන්ථ කේන්ද්රය
04. මනෝ විද්යාත්මක උපදේශනය - විජේසුරිය ග්රන්ථ කේන්ද්රය
05. ප්රතිකාරාත්මක උපදේශනය - විජේසුරිය ග්රන්ථ කේන්ද්රය -
06. දිවි නසා ගැනීමේ චර්යාව හා උපදේශන ප්රතිකාර - මනෝ රෝග විශේෂඥ නීල් ප්රනාන්දු සමඟ - විජේසුරිය ග්රන්ථ කේන්ද්රය
07. විශාදය හා මනෝ ප්රතිකාරය - මනෝ රෝග විශේෂඥ නීල් ප්රනාන්දු සමඟ - විජේසුරිය ග්රන්ථ කේන්ද්රය
08. ජෝන් එෆ් කෙනඩි - ජීවිතය සහ මරණය (වි.ග්ර.කේ.)
09. ඉවාන් ගේ ලෝකය (වි.ග්ර.කේ.)
10. මිනිසුන් තුළින් ලෝකය දුටුවෙමි (වි.ග්ර.කේ.)
11. යුද ආතතියේ මනෝවිද්යාත්මක බලපෑම (වි.ග්ර.කේ.)
12. අකුරු සැරිය - -ඩිස්ලෙක්සියාව සඳහා භාෂා ප්රතිකාර - ANL ප්රකාශකයෝ
13. සරල ක්රම මගින් ගණිතය ඉගැන්වීම - 1 ANL ප්රකාශකයෝ
14. සරල ක්රම මගින් ගණිතය ඉගැන්වීම - 2 ANL ප්රකාශකයෝ
15. චිත්ර ප්රතිකාර - ANL ප්රකාශකයෝ
16. පෙර පාසල් ළමයින් සඳහා බුද්ධි වර්ධන අභ්යාස - ANL ප්රකාශකයෝ
17. මනෝ විශ්ලේෂණ ප්රතිකාරය - සරසවි ප්රකාශනයකි
18. ළමා මනෝ විද්යාව සහ ළමා උපදේශනය (වි.ග්ර.කේ.)
19. පශ්චාත් ව්යසන ක්ලමථ අක්රමතාව (වි.ග්ර.කේ.)
20. ස්වප්න චිකිත්සාව - සරසවි ප්රකාශනයකි
21. සංග්රාම විඩාව සහ යුද ආතතිය (වි.ග්ර.කේ.)
22. ප්රභාකරන් සාධකය පිළිබඳ මනෝවිද්යාත්මක විශ්ලේශණයක් - සරසවි ප්රකාශනයකි
23. ව්යසනයන් සහ මනෝවිද්යාත්මක පසුබිම - ව්යසන උපදේශනය - මනෝ රෝග විශේෂඥ නීල් ප්රනාන්දු සමඟ - ගොඩගේ ප්රකාශනයකි.
24. මනෝ විද්යාත්මක උපදේශනය සහ මනෝ ප්රතිකාරය - සරසවි ප්රකාශනයකි
25. සංග්රාමයෙන් පසු - සරසවි ප්රකාශනයකි
26. ජාතක කථා මනෝ විද්යාත්මක ඇසින් - ගොඩගේ ප්රකාශනයකි
27. භින්නෝන්මාදය - සරසවි ප්රකාශනයකි
28. සැන්ට බාබරාහි යාචකයා ඇතුළු තවත් කෙටි කතා - ගොඩගේ ප්රකාශනයකි.
29 ජොනතන් හාකර්ගේ මරණය ඇතුළු තවත් කෙටි කතා - ගොඩගේ ප්රකාශනයකි.
30) මානසික රෝගියාගේ පරිකල්පනය - ගොඩගේ ප්රකාශනයකි.
31) කෙමරූජ් භීෂණය - සරසවි ප්රකාශනයකි
32 71 කැරැල්ල ආරම්භයේ සිට අවසානය දක්වා පුර්ණ සමාලෝචනයක්
33 PTSD Sri Lankan Experience - ANL Publishers
34. Psychoanalysis with Clinical Evidence - Sarvodaya VL Publishers
35 Psychological Management of Sexual Trauma Victims -Sarvodaya Vishva Lekha Publishers
36 Trauma Counseling - Sarvodaya Vishva Lekha Publishers
37 Psychological Counseling - Wijesuriya Publishers
38 Depression and Psychotherapy - Godage Publishers
39 Hypnotherapy - Sarvodaya VL Publishers
40 Combat Stress - Godage Publishers
41 PTSD Post Traumatic Stress Disorder -Vishva Lekha Publishers
42 The Text Book of Psychological Counseling and
Psychotherapy - Sarvodaya Vishva Lekha Publishers
43. Anxiety Disorders - Sarvodaya Vishva Lekha Publishers
44. EMDR Sri Lankan Experience - Sarasavi Publishers
45 Buddhism and Psychology AHAS Publishers
46 Stress in Security Forces ñ (Co-author) Icfai- India
47 Psychological Aspects of Buddhist Jathaka Stories - Godage Publishers
48 Stress Management - Godage Publishers
49 Shell Shock to Palali Syndrome - Godage Publishers
50 Between Literature and Psychology
51 PTSD in the Soviet Union
52 අර්ධ මිනිසෙකුගේ කතාවක් ඇතුළු තවත් කෙටි කතා -
53 හරාකිරි (කාව්ය)
වෛද්ය වරයෙකුගේ සිහි සටහන් - මුද්රණයේ
Rhythm of Life (Poetry) - in press

16 comments:

  1. මම හිතුවේ පලවෙනි එක වගේ තව ලිස්ට් කියලා. මේවා රුවන්ගේ වික්‍රමනේ. තව තවත් මෙවැනි පොත පත ලිවීමට ඔබට ශක්තිය සහ ධෛර්යය ලැබේවා.

    ReplyDelete
  2. ඩොක්ට. මම සාමාන්‍යයෙන් උගතුන් (සාමාන්‍ය ජිවිතයෙන් අත්දැකීම් ලබාගෙන පරිනත වූ උගතුන් සහ අද්‍යාපනයෙන් පරිනත වූ උගතුන්) ට ගෞරව කරනව. ඔබගේ මේ සා ලියන ලද පොත් ම කියාපානව ඔබ කවුද කියල.

    ප.ලි.
    මම දැක්ක පහුගිය ටිකේ ඔබව බිමට ඇදල දාන්න ඇනෝ කෙනෙක් ට්‍රයි කරනව. මට හිනා ගියා. ඔබ ගේ ඉහත පොත් කන්දරාව දැකල තව කොච්චර කට්ටියකට හර්දයාබාද ඇතිවේවිද කියල නං මට සැකයි. 😂😂😂😂.


    ඉරිසියා කාරයන් කොච්චරද කියල හිතාගන්න පුළුවන් ඩොක්ට. තවම ඔබේ මේ පොස්ට් එකට මම එක්කම කමෙන්ට් දෙකයි,

    ඔබට ජයෙන් ජයම ප්ප්‍රාර්ථනා කරනව මම.

    🙏

    ReplyDelete
    Replies
    1. ටික්කා ඉරිසියාකාරයන් තමයි මට මෝටිවේෂන් දෙන්නේ ඉදිරියට යන්න . ඒ නිසා ඔබලා වගේ දයාබර මිනිසුන් වගේ පපුව හොඳ නැති කුඩුකේඩු ඒකලත් ඉන්න ඕනේ කියා හිතෙනවා.

      Delete
  3. අමිල සේවයක්නේ කරලා තියෙන්නේ. තවත් ඉදිරියට යන්න ධෛර්යය පතනවා !

    මේවා online ගන්න පුළුවන්ද ?

    ReplyDelete
  4. Agree with the comments above. Exceptional work doctor. May you have the strength to do many more!

    ReplyDelete
  5. නයිස් වර්ක් ඩොක්!
    ජයවේවා. තවත් පොත් ලියවේවා.

    ReplyDelete
  6. මුලින්ම රුවන් ලියපු පොත් ගැන මොනවත් දැම්මේ නෑ.දොස්තර මහත්මයෙක්,ලේඛකයෙක් ලෙස දැක්කාට ගොඩක් දෙනා නොදන්න,නොදැකපු, මිනිසත්බවින් පූර්ණ වූ මිනිසෙකු අපේ කාලයේ අපි දකින නිසා....ආඩම්බරයි මිතුර !

    ReplyDelete
  7. I asked about your Books from book fair - Wijesuriya publishers. They haven't those at that time. I found so many psychological books at Sarasavi but not yours. Pls be kind to check this with Wijesuriya.Thank you !

    ReplyDelete
    Replies
    1. ok thanks sure ; we need to go for the 2nd print

      Delete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook