Love over gold
Saturday, April 30, 2022
Love over gold
Wednesday, April 27, 2022
කපුටු සන්දේශය
සැරද බැසිලද සඳ - මියුරස නදින් නඳනා
සඳැස් පිල් කැල කැල්මෙන් - පිනවන සඳැස් දුටවුන්
සඳ යුරු මිතුරු සඳ - සිය සඳ කුමුදු නඳ දෙන
මුළු ලෝ සනසමින් එන ගාන කපමින්
තුටු රැවු මඟුල් ගී නගමින් රැගුම් ගත
සිරි ගිසි අසුන් පත් සිරිමත් කෙළි මතින් වව
සොඳ ගුණකඳ කඳ දෙවි
කඳිනි උසුලනා
සියෙයට තිහක විකුමැති කුලෙකි මනා
සොබමන් මෙ වන් සිරිතැතියන් ගේ දැකුම
දෙවියන් යැදැත් හැකි වෙ දනො දැනේ නියම
අමුතු වැ අප පණෙව් ලත් සැප කියනු කිම
අප සිරි අනා අත් පත් වූ වැනි දැනුම
ය ස ඟ පොරණැ ගුණ මිතුරනට කළ තමා
ස ස ඟ වුවත් උන් අත් පත් වේ යැ ඇමා
හොරකම පුරුදු තම හට ඉන් කියනු කිමා
අ ස ඟ මඳක් ව-තෙපල තා සවන් නමා
තුගු සුලකුළු පහ පැහැ සර තර පවර
සැදි දොරැ දොරැ බිහි දොරැ දද අඹළ’ඹර
සෙන් සිවුරඟ වේ මඟ මඟුලින් නිතොර
කපුටාස් ගඟසිරි පුර වර මොනරන
දිසි මිණි නිල් සැඳැලියැ ලිය වන කමල
දැකැ නොමලන පුල් පියුමැ යි කැරැ කුහුල
සඳ පිළිබිඹු තුරු සෙන් සමගින් සකල
උදුරන ලොබින් බට වැනි බට පියුම් අල
අල කලැයි සකල දේශය
පොඩි හොරු හඳුනා ගන්න
ලොකු හොරු ඉන්නේ පාර්ලිමේන්තුවේය. මේ පාර තොටේ ඉන්නා පොඩි හොරු පිලිබඳවය
Sunday, April 24, 2022
මහින්ද දේශප්රිය ගේ අංශක 180 ටර්න් එක
මහින්ද දේශප්රිය ගෝටාභය ගේ ද්විත්ව පුරවැසිභාවය යට ගහලා ජනාධිපතිවරනයට තරඟ කරන්න ඉඩ සලසා දුන්නා කියලා මහාචාර්ය හූල් චෝදනාවක් කලා ඒ වගේම ලංකා ඊ නිවුස් මෙසේ ලිව්වා : මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්රිය ගේ ලිස්සා යන කොන්ද පණ නැති ප්රතිපත්තියේ නොසිට මහාචාර්ය හූල් අධිකරණයට යෑම විශේෂිතය. ලංකා ඊ නිව්ස් අවසන් වරට ඉතාම අසාධාරණ ලෙස ලංකාවේ තහනම් කරන ලද්දේ මහින්ද දේශප්රිය විසින් වන අතර ඒ මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ලෙස ගෝඨාභය ජනාධිපති ලෙස පත්වූ ජනාධිපතිවරණයේ දී ය. ඊට පෙර වසර 3 ක් තිස්සේ හිටපු ජනාධිපති සිරිසේන විසින් තහනම් කර තිබූ ලංකා ඊ නිව්ස් සිරිසේන ධූරයෙන් ඉවත්ව යාමට ඔන්න මෙන්න කියා තහනම ඉවත් කෙළේය. ඉන්පසු ලංකා ඊ නිව්ස් පුවත් නිසා ගෝඨාභයගේ මැතිවරණ ව්යාපාරයට හානි සිදුවනවා කියා ගෝඨාභයගේ නීතිඥයන් පිරිසක් මැතිවරණයට දින දෙකකට පෙර මහින්ද දේශප්රිය හමුවී කළ ඉල්ලීමක් අනුව දේශප්රිය විසින් තමන්ට නැති බලතල යොදා ගනිමින් ලංකා ඊ නිව්ස් ලංකාව තුල වාරණය කරන ලෙස විදුලි සංදේශන කොමිසමට නියෝග කෙළේය. (LEN)
Friday, April 22, 2022
The Easter Sunday bombings
How can anyone forget
The Easter Sunday bombings
The tragic effects still reverberate
Like a never-ending nightmare
On that terrible day
Many innocent lives perished
When devastating bombs exploded
Survivors suffered immensely
Their pain was enormous
Hard to put into words
Those who lost loved ones
Stricken by grief and bereavement
They feel empty inside
Many are suffering in silence
Who was behind this crime?
Abu Bakr al-Baghdadi’s children?
Maybe another hidden hand?
They secretly mounted these attacks
A few people knew it was happening
But did not do anything to prevent it
Their culpable indifference is awful
Moreover, they failed to deliver justice
They covered up the crime
Leaving an invisible trail
Although they escaped from justice
We certainly know
Blood on their hands
Ruwan M Jayatunge




