1) ලංකාවේ චන්දදායකයන් කෙනෙකු වෙත චන්දය දීමට වඩා බොහෝ විට චන්දය දෙන්නේ කෙනෙකුට එදිරිව අනෙකාටය
1) ලංකාවේ චන්දදායකයන් කෙනෙකු වෙත චන්දය දීමට වඩා බොහෝ විට චන්දය දෙන්නේ කෙනෙකුට එදිරිව අනෙකාටය
Mrs. Usula Wijesuriya was a great teacher. She made a profound impact on my life. I was a drifter and a mediocre student who disregarded each and every rule in the school. Numerous times, I was punished by the sectional heads and reprimanded. I was a misguided cannon. Many students and teachers looked at me as a ruffian. When Mrs. Usula Wijesuriya came to our class as our English teacher, she spoke to my heart and gave me the confidence I needed. I started to believe in myself. She taught us English as well as life lessons. Gradually, I reformed. But it took several years. Eventually, I completed my medical degree, several psychology degrees, and a PhD. I was so blessed to have her in my life. Today, we need teachers like Mrs. Usula Wijesuriya to give guidance.
Major Dr Ruwan M Jayatunge MD, BA (Psych Canada), MCP (USA) PhD ( in Psychology)
1956 බණ්ඩාරනායක ගේ විප්ලවය මගින් ලංකා රාජ්‍යයේ අන්තිවාරම දෙදරා ගියා. ජාතිවාදය , ආගම් වාදය , භාෂා වාදය සමග පංච මහා බලවේගය කර පින්නාගෙන බණ්ඩාරනායක ගැහුවේ බලය සඳහා ගැලරිය චූන් කිරීමක්. ඒ නිසා ලංකාවට කෙල වීමේ පදනම වැටුනා.