Thursday, January 28, 2021

වික්ටර් රත්නායක දේවාශිර්වාදයෙන් යළි කටහඞ ලබා ගැනීම

 

මගේ අදහස අනුව මෙතන වික්ටර්ට සිදු උනේ Dissociative Disorder - Psychogenic Aphonia එකක්. නඩු හබ තිබ්බ තරුණ බිරිඳක් පුතාලාගේ අකමැත්ත මත ගෙන ඒම, පුතාගේ මරණය , පුතාගේ මරණයට නොයෑමේ වරදකාරී බව ආදිය නිසා අවිඥාණිකව වික්ටර් Psychogenic Aphonia -විඝටන ආබාධයකට ලක් උනා. ඒ ආබාධය ඇණවුම් චිකිත්සාවක් මගින් සුව කරන්න පුලුවන්. මෙ වගේ විඝටන ආබාධ වලට ලක්වූ රෝගීන් ඇණවුම් චිකිත්සාවෙන් , ඩිස්ටිල් වෝට ඉන්ජෙක්ෂන් මගින් සුව කරපු අයුරු මගේ ප්රතිකාරාත්මක උපදේශනය පොතේ සඳහන් වෙනවා. පාස්ටර් හිතන්නේ වික්ටර්ට කටහඞ ලැබුනේ දේව බලය නිසා කියලා.  

1 comment:

  1. thank you so much for explaining the factual medical truth about his voice loss .dispelling myth that is spreading more than ever as a dangerous anti human virus for sometime among gullible believers of certain faiths . even converting Buddhists. that Victor voice back is funnily for three years contract period by the all mighty GOD. how come such conditions imposed by god on helpless humans? and victim cannot go back to his own religion........


    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook