Tuesday, April 16, 2019

ඇත්තටම මෙහෙම කේස් එකක් උනා


ඇත්තටම මෙහෙම කේස් එකක් උනා යුද හමුදා රෝහලේ ඔර්තපෙඩික් සර්ජන් බ්‍රිගේඩියර් වෛද්‍ය එස්.ඩී කරුණාරත්න කැඩුනු අස්ථි පුරුද්දන්න ටංස්ටන් ඇණ දානවා. ඒ ඇණයක් රුපියල් 17,000 විතර වෙනවා. එක සැරයක් ජෙනරල් සරත් ෆොන්සේකා අයිසේ මේ ඇණ හරි ගනං පිට කොටුවෙන් මීට වඩා අඩුවට ඇණ ගන්න පුලුව නේද කියලා මෙඩිකල් ඩිරෙක්ටර් ගෙන් අහලා තිබ්බා

2 comments:

  1. May be SF has some of Pettah nuts and bolts in his head and start to rust over time LOL.

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook