Wednesday, September 2, 2026

මහාචාර්‍ය සරත් කොටගම




මහාචාර්‍ය සරත් කොටගම ලෝකේ ඉන්න වැඩිම මිශ්‍ර ජාතිය සිංහල ජාතිය බව වරක් වැඩසටහනකදී කිව්වා. මේක වැරදියි. එක්කෝ මහාචාර්‍ය සරත් කොටගම බොරු කියනවා. නැත්නම් දැණුම අතින් අප්ඩේට් වෙලා නෑ. Sri Lankans are highly genetically mixed within the context of the South Asian subcontinent, not in the global arena. ලෝකේ ඉන්න වැඩිම මිශ්‍ර ජාතිය Cape Coloureds of South Africa. 

ශ්‍රී ලංකාවේ බොහෝ විශ්ව විද්‍යාල ආචාර්‍යවරු මහාචාර්‍යවරු කිසිම වග විභාගයක් නැතිව මේ වගේ සාවද්‍ය කතා හුදු ජනප්‍රියතාව සඳහා සමාජගත කරනවා. අත්තනායක හේරත් ද මෙලෙස මාධ්‍ය වලට විත් බොරු මෙන්ම වැරදි තොරතුරු කිව්වා. යම් සිවිල් බලයක් තිබෙන පුද්ගලයෙක් මාධ්‍යකදී මේ වගේ වැරදි කතාවක් කියූ විට බොහෝ දෙනෙක් ඒක එක හෙලා පිලි ගන්නවා. නමුත් සමාජය සුළු ප්‍රතිශතයක් ඉන්නවා ෆැක්ට්ස් චෙක් කරන​. ඔවුන්ට බොරුව / වැරැද්ද අසු වෙනවා. එවිට වෙන්නේ අදාල මහාචාර්‍යවරයාගේ හෝ ආචාර්‍යවරයාගේ ක්‍රෙඩිබිලිටි එක විනාශ වීම. 

2 comments:

  1. "නමුත් සමාජය සුළු ප්‍රතිශතයක් ඉන්නවා ෆැක්ට්ස් චෙක් කරන​. ඔවුන්ට බොරුව / වැරැද්ද අසු වෙනවා. එවිට වෙන්නේ අදාල මහාචාර්‍යවරයාගේ හෝ ආචාර්‍යවරයාගේ ක්‍රෙඩිබිලිටි එක විනාශ වීම." Not always. Recent trend, both locally and Globally, is for people to swallow it hook, line, and sinker. Remember Dr Shaffi controversy. .

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook