ආගමික උමතුවෙන් පෙලෙන නිහඞතාවගේ අගය නොදන්නා ස්වභාවධර්මයේ නාදය රස නොවිඳින මුග්ධයෙකුට මේ උපකරණය ලැබීම අති භයානකය. රෝගීන් , රැකියා කොට විවේක ගන්නන් , පාඩම් කරන ළමුන් ආදීන්ට වින කරමින් මුළු ප්රදේශයක්ම ආතතියට පත් කිරීමට මේ උන්මත්තකයන් මේ උපකරණය යොදා ගනිති. මින් පීඩා විඳින ජනතාවද තමන් ගේ අයිතිවාසිකම් නොදැන මෙකී මුග්ධයන් ගේ හිංසනයට ලක් වෙති.
ආගම් බේදයකින් තොරව මේක සාපයක්..මලම කරදරයක්.. අදහන ආගමක් අදාල සීමාව ඇතුලෙ අදහාගන්න අවශ්‍ය නීති සැකසෙන්න ඕනා...
ReplyDelete++++++++++++++++++++++++++
ReplyDeleteAgreed
The problem is coming from buddhist temples and mosques. Their sound should be limited
ReplyDelete