Thursday, July 8, 2021

බරපතලම ව්‍යාධිය



මා සිතන ලෙසට අප අතර තිබෙන බරපතලම ව්‍යාධිය වන්නේ වයසට යාමයි.  වෛද්‍ය වෛද්‍යාව අනුව අපට ඉදිරි කාලයේ බයෝ ත්‍රීඩී ප්‍රින්ටර්ස් හරහා සම , හෘධය , වකුගඩු ආදිය නිර්මාණය කොට මිනිසුන්ට බද්ධ කල හැකිය​. එසේම මොලයේ අඩංගු ස්මෘතිය , ආවේදන ඇතුළු සියල්ල චිපයකට ගෙන කෘත්‍රීම මොලයක් ද නිර්මාණය කල හැකිය . මේ අනුව අනාගත මිනිසා අන්දරේ ගේ උදැල්ල මෙන් නොනැසී බොහෝ කාලයක් තාරුන්‍ය රැක ගෙන ජීවත් විමේ හැකියාව ලබා ගනී. 

No comments:

Post a Comment

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook