පහත දැක්වෙන්නේ වික්ටර් හියුගෝ ගේ Les Miserables කෘතියේ සමාව දීම පිලිබඳ ප්‍රින්ස්ටන් විශ්ව විද්‍යාලයේ මහාචාරයවරයෙකු විසින් ලියන ලද ලිපියක කොටසකි.
මෙය කියවන විට මට අතීත සිදුවීමක් මතකයට ආවේය. 2003 වැනි කාලයක එක් හමුදා සෙබලියක් විවහාක හමුදා සෙබලෙකු සමග සබඳතාවක් පවත්වාගෙන ගිය අතර මතු වූ ප්‍රශ්න නිසා දෙදෙනාම වස පානය කොට දිවි නසා ගැනීමට තැත් කලහ. පුරුෂයා මිය ගිය අතර කාන්තාව දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කරනු ලැබ සුව වූවාය. පසුව මේ කාන්තාව ගේ විශාදයට ප්‍රතිකාර කිරීම සඳහා කායික වෛද්‍ය විශේසඥ වෛද්‍ය නිමල්කා ආරියරත්න මහත්මිය විසින් මවෙත යොමු කලාය. ඇය මානසිකව සුවපත් වූ පසු හමුදා නිලධාරීන්ට ඇයට විනයානුකූලව දඞුවම් කිරීමට අවශ්‍ය වූහ. මෙහිදී කර්නල් රොහාන් කඩුවෙල
Rohan Anil Kaduwela
(වර්තමානයේ ජෙනරාල්) මා වෙනුවෙන් අදාල නිලධාරීන් හමුවී ඇයට සමාවක් දීමට යෝජනා කලේය. එහෙත් මනුතාපයේ ජන්තු වැනි නිලධාරීන්ට නීතිය මිසක සමාව යන පදය එකවර තේරුම් ගියේ නැත. එහෙත් කර්නල් රොහාන් කඩුවෙල මහතාගේ බලපෑම මත මේ සෙබලියට සමාව ලැබුණි. මේ වන විට ඇය හොඳ ජීවිතයක් ගත කරනවා විය හැකිය. අතීතයේ ඇය අතින් සිදුවූ වැරදි මත වර්තමානය සහ අනාගතය දඞු කඳේ ගැසීම කෙතරම් අසාධාරනද යන්න මේ කතාව අපට පවසයි. Hugo repetitively reminds the significance of Javert’s obsession when Javert’s view of forgiveness is concerned. When a person admits they do wrong, forgiveness is not even considered in Javert’s eyes. Victor Hugo describes Javert’s cold heart by saying, “Reflection was something to which he was unused, and he found it singularly painful” (1105). Even with Fantine, who admits she had done wrong with hitting a man as self-defense, mercy did not even cross Javert’s mind. Because Fantine is a prostitute, Hugo emphasizes that it is still a crime to Javert. Victor Hugo wants the reader to understand that unlike Jean Valjean, who has compassion for Fantine, Javert has a hardened heart. When speaking to Jean Valjean about forgiveness, Javert says, “In fact, your kindness to others has only served to increase my anger toward you. Your kindness is what I see as a false kindness - the kind that disrupts society” (Reimann 70). Javert is baffled why Jean Valjean would even consider forgiving someone who does not deserve it; especially when he is the one being forgiven. One significant example is when Jean Valjean is living as a mayor and forgives Javert instead of punishing him for accusing him of being a criminal. Hugo also wishes the reader to see the importance of Javert’s views when Jean Valjean does not kill Javert in the barricades. Javert assures Valjean that he will continue to seek him out and believes Valjean’s choice of letting him go to be poor judgment.
No comments:
Post a Comment
Appreciate your constructive and meaningful comments