Isnin, 7 Ogos 2017

ජර්මන් ටෙක් ආයතනයේ විදුහල්පති ශාන්ත කරුණාරත්නගේ ලිංගික අපගාමී චර්‍යාවන්


ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනය හෙවත් ජර්මන් ටෙක් හි විදුහල්පති ශාන්ත කරුණාරත්න විසින් බොහෝ කාලයක් පුරා සිසුන් විභාග වලින් සමත්  කිරීම සඳහා සිසුන්ගෙන් ලිංගික අල්ලස් ලබා ගැනීම සිදු කොට ඇති අතර එක් සිසුවෙකු මොහුගේ විකෘති හැසිරීම විඩියෝ කරනු ලැබුවා .මේ සාක්‍ෂි සියල්ල එකතු කරමින් වින්දිත සිසුවා ගල්කිස්ස පොලිසියේ පැමිණිල්ලක් ගොනු කරන ලද අතර අල්ලස් හෝ දූෂණ කොමිසමටද පැමිණිල්ලක් ගොනු කලා. මේ හේතුවෙන් ශාන්ත කරුණාරත්න එම තනතුරෙන් ඉල්ලා අස් වූවා.     

ජර්මන් ටෙක් ආයතනයේ විදුහල්පති ශාන්ත කරුණාරත්න සමරිසියෙකුට වඩා Pedophilia, තත්වයෙන් පෙලෙන බවකුයි පෙනෙන්නේ. ඔහු තුල Pederasty (paederasty is a homosexual relationship between an adult male and a pubescent or adolescent male) තත්වයක් තිබෙන බව පෙනුනද මොහු තුල පීඩොෆිලීයා (කුමාර කාමයක) නැමියාවක් තිබේ.  එසේම ඔහු ලිංගික අපගාමී චර්‍යාවක් වන Frotteurism යෙදීමේ ලොල් වූයෙක් බවත් පෙනී යනවා. මොහු විසින් මීට ඉහත ළමුන් ගනනාවක් අපයෝජනය කරන්නට ඇති. මොහුට නීති ප්‍රකාරව කටයුතු කිරීම මෙන්ම ප්‍රතිකාරද අවශ්‍යයි.

11 ulasan:

  1. ජර්මන් ටෙක් ආයතනයේ අධ්‍යාපනය ලබන සිසුන් අවුරුදු 16ට වැඩි වැඩිහිටි සිසුන්. මෙය ලිංගික අපයෝජනයක් නොව ලිංගික අල්ලස් ලබා ගැනීමක් ලෙස නිවැරදි විය යුතුයි නේද ?

    BalasPadam
    Balasan
    1. ලිංගික අල්ලස් ලබා ගැනීමක් මෙන්ම ලිංගික අපයෝජනයක්

      Padam
  2. Ulasan ini telah dialihkan keluar oleh pentadbir blog.

    BalasPadam
  3. හු හු ඇද්ද උඹලට දොස්තර කොමන්ට් මකලා! සමනලහැත්ත එනවා මෙතැන විකාර ලියන්න .වැදගත් බ්ලොග්වල

    BalasPadam
    Balasan
    1. අදාල නැති කොමෙන්ට් ඉවත් කරනු ලැබේ

      Padam
    2. හු හුඅ...දොස්තරට සතුටුද දැන් .....වෙනස කොහොමද ?

      Padam
  4. අවුරුදු 30 ක් තිස්සෙ මොහු මේ සෙල්ලම කරල තියන බව කියනවා. ඒ කියන්නෙ ආචාර්ය මණ්ඩලයෙන් මෙන්ම සිසුන්ගෙනුත් ඔහුට සහායක් ලැබුන බවයි. අවුරුදු 30 පුරාවටම සිටි විදුහල්පතිවරු මොහුට මේ සදහා උදවු කරල තියෙනවා. ඒක එහෙමනම් මේ සෙල්ලම කරන එකම කෙනා මොහු නෙමෙයි. ලිංගික අල්ලස් දී විභාග සමත් වීම උසස් අධ්‍යාපන ආයතනවල සම්ප්‍රදායක් වෙලා. ඔහු සමග සෙල්ලම් කර එග්සෑම් ගොඩදාගැනීම සිසුන්ටත් පහසුවක් වෙන්න ඇති. පොලීසිය කියල තියෙන්නෙ අතින් ඇද්ද කියලලු. ඒ කියන්නෙ විනය චෝදනාවකට සිසුවට තරවටු කලා කියල ඔප්පු කරන්න ලේසියි. නමුත් සමාජ ජාල හා බැදුන තාක්ෂණය නිසා කාලයේ වැලිතලාවෙන් වැහෙන්න ගිය මහා කතාවක් ලොවට හෙළි වුනා. මේ වගෙ ආයතන තවත් ඇති.

    මේක මහා සමාජ ව්‍යසනයක්. *ක දීල එග්සෑම් ගොඩ දාගන්න අකමැති සිසුන්ට ලොකු අසාධාරනයක්. විශ්ව විද්‍යාලවල සිසුවියනුත් ක්ලාස් ගන්න මේ ක්‍රමය භාවිතා කරන බව ප්‍රසිද්ධ රහසක්. මේක පිටුදැකිය යුතුයි. ඒ සටන ජර්මන් ටෙක් ගල් ටික්කගෙන්ම පටන් ගන්න ඕන ( ඊ නිව්ස් වචන වලින්ම ).

    BalasPadam
  5. It is very good you removed unrelated comments, now we can read the post without sifting through the garbage.

    BalasPadam
  6. අම්මප ඒ වීඩියෝ එක බැලුවම නං විකාරයි.. බෙහෙත් කරන්නම වෙනවා..

    BalasPadam
    Balasan
    1. Ulasan ini telah dialihkan keluar oleh pentadbir blog.

      Padam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook