Jumaat, 18 Ogos 2017

යුද හමුදාවේ පවත්නා පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාවය (PTSD) පිලිබඳව අධ්‍යනය


යුද හමුදාවේ පවත්නා පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාවය (PTSD) පිලිබඳව විශේෂඥ මනෝ වෛද්‍ය නීල් ප්‍රනාන්දු මහතාත් මමත් 2002 - 2006 කාලයේදී අධ්‍යනය කරන ලද අතර අප වෙත යොමු කරන ලද සොල්දාදුවන් 824 අතරින් සොල්දාදුවන් 56 දෙනෙකු පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාවයේ පූර්ණ ලක්‍ෂණ පෙන්වූ බව සොයා ගත්තෙමු. මෙම අධ්‍යනය සංග්‍රාමික පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාව (Combat Related PTSD) පිළිබඳව ශ්‍රී ලංකාවේ කරන ලද ප්‍රථම අධ්‍යනයයි.

Tiada ulasan:

Catat Ulasan

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook