ඒකාලයේදී ක්‍රිස්තුස් නොඅදහන ජාතීන් ම්ලේච්ඡයන් ලෙස නම් කරමින් ආසියාවේ අප්‍රිකාවේ සහ ලතින් ඇමරිකාවේ ජන ඝාතන කිරීමට අනුබල දුන් වතිකානුව ඇතුළු කතෝලික සභාව මේ වන විට මානුෂිකත්වය පෙන්වමින් කළළයක් හෝ විනාශ කිරීමට එරෙහි වෙයි. ඒ කාලයේ මානසික රෝගීන් සාතන් ගේ ඒජන්තයන් කියමින් පුළුස්සා දැමුවද මේ වන විට ඔවුන් කළළයක අයිතිය වෙනුවෙන් වූවද පෙනී සිටිති. මෙය ඉතා හොඳ ප්‍රවණතාවක් වන අතර මෙලෙස යහපත් වීමට ඔවුන්ට ගත වූයේ සියවස් කීපයක් පමණි.

http://snimalka.blogspot.com/2012/12/blog-post_30.html
BalasPadamඔය සම්බන්දව 2012 දී මා විසින් ලියු සටහන
+++++++++++++++++++++++++++++
Padamඩොක්ට ! මිනිස්සු දියුණු වෙනව වගේම ඊට සාපේක්ෂව ලෝකෙ ජාති, ආගම් පවා ගෝත්‍රික දේවල් අතහැරල වෙනස් වෙනව. ඒත් අවුරුදු 2500ක අතීතයක් තියාගෙන අපේ ඇවුන් ඉල්ලන්නෙම මළමිනියක්.
BalasPadamso sad
Padamගර්භාශයෙන් පිටත කළලයක් වර්ධනය වනවිට ඇලෝපති වෙදකමේදී සාමාන්‍යයෙන් කරන්නේ එය සැත්කමක් මඟින් ඉවත් කිරීමයි.
BalasPadamමෙය පැහැදිලිවම (නිත්‍යානුකූල) ගබ්සාවක්.
කැනඩාවේ කොහොමද දන්නේ නෑ ලංකාවෙ නම් කිසිම ඇලෝපති වෛද්‍ය වරයෙක් මේ කරුනේදී රෝගියාට හෝ ඔහුගේ නෑයන්ට ප්‍රතිකාර ගැන පැහැදිලි කිරීමේදී ගබ්සාව කියන වචනය යොදා ගන්නේ නෑ.
එය පැහැදිලිවම ගබ්සාවකට අනුබල දීමක්.
ඔය මාතෘකාව ගැන ඔබත් ලිපියක් ලීවා. එහිදී ඔබත් ගබ්සාව කියන වචනය යොදා නොගැනීමට කපටි වුනා.
ඔය මාතෘකාව ගැන ඔබත් ලිපියක් ලීවා. එහිදී ඔබත් ගබ්සාව කියන වචනය යොදා නොගැනීමට කපටි වුනා.///////////// Mokakda lipiya ?
Padam*****
BalasPadamගබ්සාව ශ්‍රී ලංකා ද්වීපයේ නීතිගත කල යුතු ද නැති ද ?
BalasPadam