Jumaat, 31 Julai 2015

ගුරුවරයෙකුට එරෙහිව දෝෂාරෝපණය




(මුදල් , දේශපාලන බලය , අන්තවාදීන් ගේ  ගල් මුල් ඉදිරියේ නොසැලී සිටි අධිකරණ වෛද්‍ය විශේෂඥ චන්ද්‍රසිරි නිරිඇල්ල )


අධිකරණ වෛද්‍ය විශේෂඥ මහාචාර්‍ය ආනන්ද සමරසේකර යටතේ මම  අධිකරණ වෛද්‍ය පුහුණුව ලබා තිබේ. ඒ නයින් එතුමා මගේ ගුරුවරයෙකි. ගුරුවරයෙකු වූවද මතභේධයට තුඩු දුන් අධිකරණ වෛද්‍ය වාර්තා ලබා දීම පිළිබඳව මම එතුමා සමග එකඟ නැත​. එසේම එතුමා කෙරෙහි මා තුල තිබූ ගරුත්වයද පළුදු වී තිබේ. 

ලක්‍ෂ්මන් ප්‍රේමචඳ්‍ර   ඝාතනයේ 11 වැනි සැකකරු වන දුමින්ද සිල්වා  මොළයට සිදුවී ඇති බරපතල තුවාලවල අසාධ්‍ය තත්වයකින් සිටින බවට කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී වෛද්‍ය ආනන්ද සමරසේකර මහතාගේ වාර්තා මගින්  නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය විසින් උසාවියට දැනුම් දෙන ලදී.  දුමින්ද සිල්වා මන්ත්‍රීවරයාට ඇප ලබාදීම සඳහා කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී වෛද්‍ය ආනන්ද සමරසේකර මහතා විසින් අසත්‍ය අධිකරණ වාර්තාවක් ඉදිරිපත් කළ බවට හිරුණිකා ප්‍රේමචඳ්‍ර මෙනෙවිය චෝදනා  කළාය​. 

තවද ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශගේ බිරිඳ වන ශෂී වීරවංශට පසුගිය කාලයේ රිමාන්ඩ් භාරයට පත්වීම වැලැක්වීම සඳහා ව්‍යාජ වෛද්‍ය සහතිකයක් ලබාදුන් වෛද්‍ය ආනන්ද සමරසේකරට විරුද්ධව රහස් පොලිස් පරීක්‍ෂණ ආරම්භ වී ඇති බව වාර්තා වේ. එසේම රගර් ක්‍රීඩක වසීම් තාජුදීන් ගේ මරණය රිය අනතුරකින් සිදු වූවක් නොව මිනී මැරුමක් බව රහස් පොලිසිය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දීමෙන් පසුව  තාජුදීන්ගේ මරණය හා සම්බන්ධ සම්පූර්ණ පශ්චාත් මරණ පරීක්‍ෂණ වාර්තාව සැප්තැම්බර් 10 වන දිනට පෙර අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා අධිකරණ වෛද්‍ය නිලධාරී ආනන්ද සමරසේකර මහතාට නියෝග කොට තිබේ.  

සෝම හිමියන් ගේ අපවත්වීම ගැන අධිකරණ වෛද්‍ය පරීක්‍ෂනය​ සිදු කළ අධිකරණ වෛද්‍ය විශේෂඥ චන්ද්‍රසිරි නිරිඇල්ල මහතා මට මෙහිදී සිහිපත් වේ. ඒ කාලයේ සෝම හිමියන් ගේ අපවත්වීම පිළිබඳ කෙතරම් කොන්ස්පිරසි තියරීන් තිබුණද දේශපාලන බලපෑම් ආවද එතුමා පැවසුවේ සත්‍ය පමණි. ඒ නිසා චන්ද්‍රසිරි නිරිඇල්ල මහතාට ගල් මුල් පවා ආවේය​. නමුත් එතුමා තම ස්ථාවරය වෙනස් කර ගත්තේ නැත. එතුමා සත්‍ය වෙනුවෙන් පෙනී සිටියේය​. 


වෛද්‍ය රුවන් එම් ජයතුංග 

Rabu, 29 Julai 2015

වැඩපොලේ මහත්තයා



වැඩපොලේ මහත්තයා නැති වුනා කියලා ආරංචිය මට කිව්වේ ධම්මිස්සර හැමුදුරුවෝ. උන්වහන්සේ වැඩපොලේ මහත්තයා ගොඩාක් කාලයක් තිස්සේ දැනගෙන හිටියා. වැඩපලේ මහත්තයත් පන්සලට උදව් උපකාර කළා. හාමුදුරුවන්ගේ අවාස ගෙයි ටයිල් අල්ලන්ටත් උන්නැහේ තමයි සල්ලි වියදම් කළේ.

වැඩපොලේ මහත්තයා වැඩපොල පටන් ගන්නකොට අපි හත් අට දෙනෙක් පමණයි හිටියේ. මම, සේතන්, සඳලතා, හේමමාලි, විතාන සහ සීබට් වැඩපොළ පටන් පටන් ගත්තදා ඉඳන් වැඩ කළා. විතාන නම් අවුරුදු දෙක තුනකට පස්සේ අස්වෙලා ගිහිල්ලා තේ කඩයක් දා ගත්තා. දැන් මිනිහට සරුයි. සුහද හෝටලේ මිනිහගේ. සීබට් නම් දැන් අවුරුදු දෙක තුනකට උඩදි මළා.

මට අද වගේ මතකයි 1950 ගණන් වල මහත්තයා වැඩපොල පටන් ගත්තේ අත් යන්ත්‍ර දෙක තුනක් දාලා. සඳලතායි හේමමාලියි තමයි රෙදි විව්වේ. මම කළේ වැඩපොල අස්පස් කරන එක. සීබටුත් මැසිමක් දාගෙන කලිසම් මැහුවා. අපරාදේ කියන්ඩ බැහැ මහත්තයත් හරි හරියට අපිත් එක්ක වැඩ කළා.

වැඩ කරන විට අපට වෙලාවක් තියා තිබුණේ නෑ. උදෙන්ම වැඩ පොලට එනවා. ගිනිකසයට වැඩ. ගෑණු දෙන්නා ටක ටක ගගා රෙදි වියනවා. සීබට් රෙදි ගොඩක් තියාගෙන මහනවා. සේතනුයි විතානයි වියපු රෙදි අඩුක් කරනවා. මහත්තයා වැඩපොලේ ඉස්සරහා තියන මේසය ලඟ වාඩි වී ලෙජර් පොත බලනවා. මම අත් උදවු දෙන කටයුතු කරනවා.

ටික කාලෙකට පස්සේ මහත්තයා අත් යන්ත්‍ර තුනක් ගත්තා. හේමමාලිගේ නෑයෝ වෙන ගෑණු ළමයින් තුන්දෙනෙකුත් ඇවිත් වැඩ කළා. ඒ කාලේ විහිලූ තහලූ කරමිනුයි අපි වැඩ කළේ.  විතාන කා එක්කවත් වැඩිය බජනයට ගියේ නැහැ. "මිනිහා හරි ලෝබයා, සල්ලි එකතු කරන එකමයි වැඩේ"  කියලා දවසක් සීබට් කිව්වා. සේතං නම් කිසි වැරැද්දක් නැති මිනිහා.ඒත් ඉදහිට  රා˜ අඩ්ඩක් ගහනවා. දවසක් බීලා ඇවිල්ලා මහත්තයාගෙන් බඩපුරා බැනුම් ඇහුවා. 

එකදාස් නවසිය පනස්හයේ ඉලෙක්ෂන් එකට මහතතයා වැඩකළේ බණ්ඩාරනායක උන්නැහේට.  ඒ බව මට මතකයි. බණ්ඩාරනායක මහත්තයා පයිප්පයක් කටේ ගහගෙන ඉන්න පින්තූරයක් මහත්තයාගේ මේසේ වීදුරු යට තිබුණා.  අපරාදේ කියන් බැහැ, මහත්තයට හොදට අත්ගුණේ තිබුණා. අවුරුදු දෙක තුනක් යනකොට මහත්තයා වැඩපොලත් පළල් කරා. තවත් අත් යන්ත්‍ර  මහන මැෂින් ගත්තා. තව කට්ටිය වැඩට ආවා.  ඒත් මහත්තයා අපි කට්ටියට විශේෂ සැලකිල්ලක් දැක්කුවා. අපි පරණ මිනිස්සු නිසා වෙන්ට ඇති.

කට්ටිය වැඩි වෙනකොට මගේ වැඩත් වැඩි වුණා. දැන් තේ හදනවා. අස්පස් කරනවාට අමතරව සතියකට සැරයක් මම විල්ෆ්‍රඩ්ගේ වෑන් එකේ පිටකොටු යනවා  කඩවලට රෙදි  දාන්න. ඔය අස්සේ තමයි මට කයිමන් දොරකඩ තැඹිලි විකුණපු මැගිහාමිගේ දුව සිරියාවතී මුණ ගැසුණේ. මැගිහාමිගේ කට සැරයි. පාට් දාන්ඩ ආපු ඕනෑම ජගතෙක්ට හොඳවැයින් දෙකක් කියලයි පස්ස බලන්නේ.  ඒත් සිරියාවතී වැඩිය කථාබහක් නැහැ. තැඹිලි ගෙඩියක් වගේ හැඩයි.

මම සිරියාවතී කැන්දගෙන ආවාම සාක්කියට අත්සන්කළේ වැඩපොලේ මහත්තයා. උන්නැහේ මගුලට වියදමට මට පහේ කොල මිටියක්ම දුන්නා. සිරියාවතීටත් වැඩපොලේ රස්සාව දුන්නා. සල්ලි හම්බ උනා කියලා වැඩපලේ මහත්තයා ඔළුව උදුම්මවා ගත්තේ නැහැ. කට්ටියට හොඳට සැලකුවා. අපිත් මහත්තයට පණ වගේ.

මහත්තයට එක පුතෙක් හිටියා. ඉඳහිට පුතා වැඩපළට එනවා. එතකොට පුතාට අවුරුදු දහයක් විතර ඇති. හරියට තරහ යනවා. දවසක් මහන මැෂින් කටුවක් ඉල්ලලා මම එය දුන්නේ නෑ කියලා තරහ ගිහින් මට මිට මොළවලා නාහෙට ඇන්නා. පුතාට නම් මහත්තයාගේ ඉවසීම කරුණාව ගෑවිලාවත් තිබුණේ නැතිබව අපට ඒ  කාලේදීම තේරුණා. ඒ සන්දියේ අපේ කොළුවත් පොඩියි. අවුරුදු පහක් විතර ඇති. කොළුවා පොඩි  නිසා සිරියාවතී ගෙදර නැවතුණා.

මහත්තයා වැඩපොළ හොඳට දියුණු කරා. යාන වාහන ගත්තා. අපේ පඩියත් වැඩිකළා.  හැත්තෑ හතෙන් පස්සේ මහත්තයාගේ බිස්නස් වැටුණා. රට රෙදි එන්න පටන් ගත්තට පස්සේ මහත්තයාගේ රෙදි විකිනෙන එක අඩුවුණා.   ඒකට මහත්තයා හිටියේ හිතේ අමාරුවෙන්. වැඩකරන කට්ටියත් ටික ටික අඩුකළා. පරණ පිරිස විතරයි අන්තිමට හිටියේ. අත් යන්ත්‍ර පාලූවෙලා තියෙනවා දකින කොට මහත්තයට ගොඩක් දුක දැණුනා. මහත්තයා වැඩිය වැඩපළට ආවෙත් නැහැ.

මේ වෙනකොට මහත්තයාගේ පුතා රට ගිහිල්ලා ඇවිල්ලා. ඉගෙන ගෙන ඇවිත්. මහත්තයාගේ වැටිලා තියෙන බිස්නස් එකට අත ගැහැව්වා. අපරාදේ කියන්න බැහැ පුතාටත් හරියට අත්ගුණේ පිහිටලා තිබුණා. උන්නැහේ තාත්තගේ පරණ මැෂින් අයින් කරලා, ජුකී මැෂින් ගෙනල්ලා රට රෙද්දෙන් ඇඳුම් මහන්න ගත්තා. අවුරුදු දෙක තුනක් යනවිට කලින්ටත් වඩා බිස්නස් සරුයි.

වැඩපොළට අල්ලපු ඉඩම අරගන තට්ටු තුනක බිල්ඩිමක් ගැහැව්වා. ජුකී මැෂින් දෙසීයක් විතර අරගන ගාමන්ට් එකක් දැම්මා.  ඒකේ ගෑණු ළමයි හාරසීයක් වැඩ. වැඩපොලේ මහත්තයත් ඉඳහිට එනවා.   ඒ ආවහම අප සමඟ ලෙන්ගතුව කතා කරනවා.  ඒ ආපුවහම තමයි මම අපේ කොලූවා කරුණාපාල ගැන කිව්වේ. මහත්තයා  ඒ වෙලාවේම  මැනේජර් මහත්තයාට කතා කරලා කිව්වා අපේ කොලූවාව වැඩට ගන්ඩ වෙයි කියලා.

මහත්තයා වැඩ කරපු කට්ටියට දැක්වූ කරුණාව පුතා ලඟ තිබුණේ නැහැ. උන්නැහේ වැඩ කරන කට්ටියට සැලකුවේ වහල්ලූන්ට වගේ. නිතරම බනිනවා. අපි පරණ කට්ටියට පොඩි ගණනකුත් එක්ක විශ්‍රාම යන්න ලැබුණෙත් මහත්තයා නිසා වෙන්න ඇති. නැත්නම් ඔයතරම් ගානක් නම් අපට දෙන්නේ නැහැ.

කරුණාපාල පැක්ටරියේ වැඩට ගියාට වැඩි මනාපෙකින් නොවේ හිටියේ. මහත්තයාගේ පුතා වැඩ කරන අයට කරන අසාධාරණකම් ගැන නිතර කථා කළා. කරුණාපාල ආස්සරය කළෙත් රතු කමීස අඳින රැවුල්කාරයෝ. කථා කළේ බර වචන වලින්, හුරා කනවා කියයි. ධනපතියෝ කියයි. සමහර වචන මට තේරුණෙත් නැහැ.

ලෙඩ ගතිය නිසා මහත්තයා ගෙදර නැවතුණා. පුතා තමයි දැන් සම්පූර්ණ පාළනය කරේ. මට දැනගන්නට ලැබුණ හැටියට මහත්තයා දක්කපු කරුණාව  පුතා ළඟ  දශමයක්වත් තිබුණේ නැහැ. මිනිසුන් වැඩකළේ කළකිරීමෙන්. මේ අතරවාරයේ තමයි පැක්ටරියේ ස්ට්‍රයික් එකක් ගියේ. මට මතකයි ඉස්සර ඇන්. ඇම්. පෙරේරා උන්නැහේ කම්කරු ස්ට්‍රයික් කරවනවා. මෙදා පොටේ ස්ට්‍රයික් එක කවුරු කළාද මන්දා.

ස්ට්‍රයික් එක කාලයේ පැක්ටෙරියේ ගේට්ටු වහලා තිබුණා. සේවකයෝ කොඩි බෝඩ් එල්ලගෙන සටන් පාඨ කිව්වා. පොලීසියෙනුත් දාලා හිටියා. මමත් ස්ට්‍රයික් එක බලන්ට ගියා. මෙන්න බොලේ සේතනුත් එතන. සේතං මට කණට කරලා කිව්වා ස්ට්‍රයික් එකට නායකත්වය දෙන්නේ අපේ කරුණාපාල කොලූවා කියලා.  ඒ ආරංචියට මගේ කන් වලින් දුම් පිටවුණා.

එදා රෑ මම කොලූවට නොසෑහෙන්ට බැන්නා.  අපට කන්ට බොන්ට දීපු වැඩ පොලේ මහත්තයාට එදිරිව මිනිස්සු උසිගන්වලා ස්ට්‍රයික් එක කළාට. කරුණාපාලයා මට කිව්වේ නැතෑ ධනපතීන්ට පක්කලි කම් කරන්ට  එපා කියලා. මට තරහා ගිය ගමන පුවක් කප කපා හිටපු ගිරෙන් ඌට දමලා ගැහැව්වා.

ස්ට්‍රයික් එක සුමාන දෙක තුනක් ඇදුණා.  ඒ  අතරවාරයේ බස්, ඉස්කෝල, ඉස්පිරිතාලත් ස්ට්‍රයික්. ඉන්දියන් හමුදාව ආවා කියලා මුළු රටම ගිනි ගන්නවා. කරුණාපාලත් දැන් ගෙදර නැහැ. එන්නෙත් රෑ දෙගොඩ හරියේ.

මේ අවු අස්සේ පොලීසියෙන් ඇඳිරි නීතිය දාලා. මිලිටරිකාරයෝ පාර පුරා. වැඩපොලේ මහත්තයාගේ පුතා කරුණාපාල එක්කල වෛරයි. පරිස්සමින් ඉන්න කියල සේතන් ගෙදරට ඇවිත් කිව්වා.  මගේ හිතටත් බයක් ආවා. 

ටික දොහයි ගියේ. දවසක් රෑ දෙගොඩහරියේ පොලිස් ජීප් එකක් අපේ ගෙදර ළ`ග නැවැත්තුවා. අපි හිටියේ නිදාගන. මම ලාම්පුව පත්තු කරා. තුන් හතර දෙනෙක් දොරට ගහගෙන ගහගෙන ගියා. දොර කඩන්ට වගේ.
මම දොර ඇරියා. මැෂින් තුවක්කු ගත්ත පොලිස්කාරයෝ වගයක් ගේ ඇතුළට කඩා වැදුණා. පිස්තෝලයක් අතේ තිබුණු පොලිස්කාරයෙක් කෙලින්ම කොළුවාගේ කාමරේට ගිහින් කොළුවාගේ ඛෙල්ලෙන් අල්ලා ගත්තා. 

" තෝ නේද කරුණාපාල කියන්නේ˜ කියලා  ගොරෝසු හඞකින් ඇහැව්වා.       

"ඔව්, මම  කරුණාපාල˜  කොලූවා බයාදුකමක් නැතිව කිව්වා. මේ අතර වාරයේ අනිත් පොලිස් කාරයෝ  ගේ අනිත් පැත්ත පෙරලනවා.

" සර් මෙන්න බඩු "  එක පොලිස් කාරයෙක් පිස්තෝලකාරයා ළඟට පත්‍රිකා  මිටියක් උස්සගෙන ආවා.      

" වරෙන් යන්ඩ, අපිත් එක්ක, පෝස්ටර් අලවන්ඩ.˜  පිස්තෝලකාරයා කොළුවට පයින් පාරක් දමලා ඇන්නා. 

 මට ඉහිලූම් නැතිනිසා මම කිව්වා කොළුවට ගහන්ඩ එපා  කියලා. ඒ පාර ළඟ හිටපු  පොලිස්කාරයෙක්  "නාකියා අහකට පල"  කියා මට තුවක්කු මිටෙන් ඇන්නා.   ඒ පාරට මාව බිම ඉන්ද වුනා. සිරියාවතී මොරදෙද්දී උන් කොළුවාව ජීප් එකේ දාගෙන ගෙනිච්චා.

බිං එළිය වැටෙනකං මමයි සිරියාවතියි අඳෝනා කිය කියා හිටියා. උදේ එළිය වැටුණ ගමන් මම වැඩපොලේ මහත්තයාගේ ගෙදරට ගියා.  මම යනකොට උන්නැහේ පත්තර බලනවා.  මම උන්නැහේට මගේ දුක කිව්වා. මහත්තයා ඒ වේළාවේම පොලීසියට ටැලිපෝන් කළා. පොලීසිය කිව්වේ එහෙම කෙනෙක් ඊයේ  රෑ අත්අඩංගුවට ගත්තේ නැහැ කියලා.  

" මේක හතර බීරි කථාවක්. කෝකටත් ඕ.අයි.සී. මහත්තයා හමුවෙන්ට" කියලා අපේ මහත්තයා මට ලියුම් කෑල්ලක් දුන්නා.

මම පොලීසියට යන්න හදනකොට  සේතං දුවගෙන ඇවිත් කිව්වා කරුණාපාලටයි, තව දෙන්නෙකුටයි වෙඩි තියලා කියලා. ඔරලෝසු කණුව ළඟ  හෙලිවැල්ලෙන් දාලා තියෙනවා කිව්වා. මම සේතං එක්ක ඔරලෝසු කණුව ළඟට ගියා. අපේ කොළුවා උඩුබැලි අතට ඉන්නවා. ඔලූවේ හිලක්. මට තවත් බලාගෙන ඉන්න බැරි වුණා. මම කෑ ගහ ගහ පාර පුරා දිව්වා. සේතං මාව අල්ලගෙන ගෙදර ගෙනිච්චා. ඒ යනකොට කරුණාපාලගේ මරණය ආරංචිවෙලා සිරියාවතී ලතෝනි දි දී අඞනවා.

කොළුවාගේ මරණින් පස්සේ අපි හරියට කෑමක් බීමක් ගත්තේ නැහැ. සිරියාවතී බලාගත්තු  අත බලාගෙන හිටියා. මට පස්සේ ආරංචි වුනා මහත්තයාගේ පුතා පොලීසියට ගතු කියලා කොල්ලව මරලා දැම්මා කියලා. මම හිටියේ පලිගන්නවා ගන්නවාමයි කියලා. උන්නැහේ පැක්ටරිය විකුණලා රට ගියා කියලා සේතං පස්සේ මට කිව්වා.

කොළුවා මරලා අවුරුද්දක් ගෙවුණට පස්සේ මට වැඩපොලේ මහත්තයා පන්සලේදී හමු වුණා. වැඩපොලේ මහත්තයා දැක්ක ගමන් මගේ හිතේ තිබුණු තරහව දියවෙලා ගියා. මම උන්නැහේ ළඟට ගිහිල්ලා වැඳලා ආචාර කළා. මහත්තයා දැන් හරියට දුබලයි. ඇවිදින්නෙත් බොහොම අමාරුවෙන්.

" ධර්මදාස, මට පුතා ගැන දැන ගන්න ලැබුණා. මට බොහොම කණගාටුයි වෙච්ච දේට. මේක අමනුස්ස කාලයක් "  උන්නැහේ මට කිව්වා. ඉන්පසු සාක්කුවට අත දාලා සීයේ කොල වගයකුත් දුන්නා. මම මහත්තයව කාර් එක ළඟට එක්කරගෙන  ගියා.

" ධර්මදාස,  නිවාඩු පාඩුවේ මාව හමුවෙන්න එන්න."  උන්නැහේ මට කිව්වා. කාර් එක යනකන්ම මම හිටියා. කාර් එක ඈතට ඇදිලා යනකං මම බලාන හිටියා. ඒත් ඊට පස්සේ මට කවදාවත්ම වැඩපොලේ මහත්තයාව හමු උනේ නැහැ.


 වෛද්‍ය රුවන් එම් ජයතුංග 

Selasa, 28 Julai 2015

ගුටි කෑමට නියමිතයි


                           

ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි.ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි.ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි.ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි.ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි.  ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි.ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි.ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි.ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි.ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි.    ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි.ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි.ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි.ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි.ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි.  ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි.ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි.ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි.ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි.ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි. ගුටි කෑමට නියමිතයි.       

Isnin, 27 Julai 2015

කාලයේ වැළිතලාවට යටවී ගිය ලේඛකයෙකු ගැන කෙටි සටහනක්

  


ජොනී ශ්‍රී වර්ණසිංහ ගැන වර්තමාන පාඨකයන් අසා ඇත්තේද යැයි මට සැකයක් තිබේ. ජොනී ශ්‍රී වර්ණසිංහ  යන නම යොදා ගූගල් සෙවුමක් කල විට ලැබුනේ කුරුණෑගල ජොනී පිලිබඳ විස්තර මිස මේ ලේඛකයා ගැන නොවේ. ඒ නිසා රන බළලුව නම් ලමා කථාව ලියූ ජොනී ශ්‍රී වර්ණසිංහ ලේඛකයා පාඨකයන් ගේ මතකයෙන් සදහටම ඈත් වී යාමට පෙර ඔහු ගැන කෙටි සටහනක් ලිවීම සුදුසු බව සිතේ. 

රන බළලුව පොත මා කියවූයේ ඉතා කුඩා කාලයේදීය​. ඒ වන විට මා දෙකේ පන්තියේ ඉගෙනුම ලැබුවා විය හැකිය​. කුඩා ලමයෙකු සහ පිට ග්‍රහලෝකයෙකින් පැමිණි අපූරු පූසෙකු පිලිබඳ ඒ කථාව ලමා සිත් චමත්කාරයට පත් කලේය​.ජොනී ශ්‍රී වර්ණසිංහ රන බළලුව පොත  ලියූ කාලයේ ET චිත්‍රපටය නිර්මාණය කල ස්ටීවන් ස්පිල්ට්බර්ග් උසස් පාඨශාලා සිසුවෙකු වන්නට ඇති. 

රන බළලුව පොත  ලියූ ජොනී ශ්‍රී වර්ණසිංහ මගේ පියාගේ මිතුරෙකු විය​. නමුත් ජොනී හෝ වැඩිහිටියන් කිසිවෙකු රන බළලුව ගැන අප ඉදිරියේ කථා නොකලේය​. රන බළලුව පොත ලිව්වේ ජොනී අන්කල් බව මා දැනගත්තේ බොහෝ කාලයකට පසුවය​. ඒ වන විට (1982) ජොනී ශ්‍රී වර්ණසිංහ  හෝටල් කර්මාන්තයට අවතීර්ණව තිබුනි. ඔහුගේ බිරිඳ වුයේද ප්‍රන්ස කාන්තාවකි. ඉංග්‍රීසියෙන් සහ ප්‍රන්ස භාශා වලින් නිතර කථා කල ජොනී අන්කල්  මා කුඩා කාලයේ එනම් 1974 කාලයේ පමණ ආශාවෙන් කියවූ රන බළලුව පොත ලියූ ලේඛකයා බව අහම්බයෙන් දැන ගත් විට මට විශාල විශ්මයක් දැනුනි. ඉංග්‍රීසියෙන් සහ ප්‍රන්ස භාශාවෙන් ඉතා චතුරව කථා කරන මේ පුද්ගලයා ලමා මනසට ගෝචර වන පරිදි කදිම සිංහල වචන යොදා ගනිමින් රන බළලුව පොත ලියූ බව අදහා ගැනීමටවත් නොහැකි විය​. 

සමකාලීන ලේඛකයන් ගෙන් සහ විචාරකයන් ගෙන් දිරිමත් කිරීමක් නොලැබූ ජොනී ශ්‍රී වර්ණසිංහ පොත් ලිවීම අත් හලේය​.තවද ජොනී ශ්‍රී වර්ණසිංහ ජනතා ලේඛක සංගමයේ ලේඛකයෙකු නොවූ නිසා ලේඛකයන් මත අණසක පතුරවා සිටි බලධාරීන් ද ඔහුව ගාම්භීර ලේඛකයෙකු ලෙස සැලකුවේ නැත​. සිංහල ළමා සාහිත්‍යයේ දිදුලන මිණි කැටයක් වූ  රන බළලුව ගැන ජොනී අන්කල් කථා කරනවා මා අසා නැත​. 1984 පමණ කාලයේ රන බළලුව පොත ගැන  මම පියා මාර්ගයෙන් ජොනී අන්කල් ගෙන් විමසුවෙමි. ඔහු දුන්නේ ඉතා උදාසීන පිලිතුරකි. අපේ කාලයේ දහසක් ලමුන් චමත්කාර ලෝකයකට ගෙන ගිය රන බළලුව  පොත ගැන එහි නිර්මාතෘ තුල තිබුනේ මිශ්‍ර හැඟීම් ය​. 

ජොනී ශ්‍රී වර්ණසිංහ තවමත් ජීවතුන් අතර සිටිනවා  යැයි  මම නොසිතමි. ඔහු ප්‍රන්සයේදි අප්‍රකටව මිය යන්නට ඇත. නමුත් රන බළලුව පොත කියවූ  දහසකුත් පාඨකයන් තුල ජොනී ශ්‍රී වර්ණසිංහ මැවූ චමත්කාරය තවමත් පවතී.ඒ නිසා  මේ පොත යළි මුද්‍රණය කොට වර්තමාන ලමා පරපුරටද රන බළලුව කියවීමට ඉඩ සැලසීමට යමෙක් උත්සහයක් ගන්නේ නම් මැනවි.
වෛද්‍ය රුවන් එම් ජයතුංග 

(ඡායාරූප ස්තූතිය විචාරකතුමාට)

Khamis, 23 Julai 2015

ගිනිගත් නගරය




ග්‍රාමසේවක එන විට හේමපාල හිටියේ බුලත් කොරටුවේ ය. උදයම බුලත් වැල්වලට සාත්තු කිරීම දිනචරියාවේ අංගයක් කරගෙන සිටි හේමපාල ග්‍රාමසේවකගේ හදිසි පැමිණීම අපේක්ෂා නොකළේය. ග්‍රාමසේවකගේ මුහුණේ ඇති බැරෑරුම්කම දුටු ඔහුගේ සිතට අසුබ සිතිවිලි ගලා ආවේය. 


"ග්‍රාමසේවක මහත්තයා, මොකද උදේ පාන්දරම? "හේමපාල මුහුණින් වැගිරෙන දහඩිය ඇඟිලි දෙකෙන් සූරා දමමින් මේස් බැනියමේ පිස දමමින් ඇසීය. 

"හේමපාලට කියන්න හදිසි පණිවිඩයක් තියෙනවා. කලබල වෙන්න එපා. "ග්‍රාමසේවක උපැස් යුගල අතට ගත්තේය. " මට පොලීසියේ රාළහාමි කෙනෙක් පණිවිඩය ගෙනාවේ. " ඔහු මොහොතක් නිහඬතාව රැක්කේය. 

"පොලිසියේ රාළහාමි කෙනෙක් " හේමපාල ග්‍රාමසේවකගේ වචන ප්‍රතිරාවය කළේ පොලීසිය සමඟ තමාට ඇති ගනුදෙනුව කුමක්ද යන්න සිතා ගැනීමට නොහැකිවය. 

"ඔව්, යාපනෙන් පොලිස් මැසේජ් එකක් ඇවිල්ලා තියෙනවා. "

හේමපාලගේ අභ්‍යන්තරය බිඳ වැටුණාක් වැනි හැඟීමක් ඇතිවිය. ලොකු පුතා යාපනයට මාරුවී ගොස් මාස දෙකක් ගතවූවා පමණි. 

"කොල්ලාට කරදරයක්වත් වෙලාද? " ඔහු තැවුණේය. "ඉතින් ග්‍රාමසේවක මහත්තයා කියන්නකෝ මොකක්ද පණිවිඩේ කියලා. "

"හේමපාලට මේක කොහොම කියන්නද මං දන්නේ නැහැ. හේමපාලගේ පුතා ඊයේ බිම් බෝම්බයකට අහුවෙලා අන්ත්‍රා වෙලා. පොලීසියෙන් මට පණිවිඩය කියන්න කිව්වා. "

අකුණු පහරක් වැදුණා වැනි හැඟීමක් හේමපාලට ඇති විය. ඔහු වාරු නැතිවාක් මෙන් බිම ඉඳගත්තේය. හමුදාවට ගිය ලොකු පුතා අන්තරා වෙලා. ඔහු අත්දෙක හිසේ ගසා ගත්තේය. 

"මේක වෙන්න බැහැ. මේක වැරදීමක් " ඔහු තොල් මතුලේය. ගිය සුමානේ පුතා ලියුමක් එවලා තිබුණා. 
එම ලියුමේ යාපනයේ සුලු සුලු කලබල තිබෙන බවත්, දැන් හමුදාව ප්‍රදේශය සන්සුන් කර පාළනය කරන බවත්, ලබන වාරයේ නිවාඩුවට ගෙදර එනවිට අනුරාධපුර වන්දනාවේ යාමට සූදානම්ව සිටින ලෙසටත් ලියා තිබුණි. 

"මට හරිම කණගාටුයි හේමපාල, කොටි ඊයේ හමුදාවේ දහතුනක් මරා දාලා කියලයි ආරංචිය. මරණවල කටයුතු හමුදා ගෞරව සහිතව කොළඹ කනත්තේ කරනවලු. පවුලේ ඥාතීන්ට කොළඹ යන්න තමයි තියෙන්නේ. " ග්‍රාමසේවක දුක්මසු හඬින් කීවේය. 

හේමපාල තවමත් වාඩිවී එකම ඉරියව්වෙන් සිටියේය. කොල්ලා මැරිලා. දැන් ගෑණි පොළොවේ පස් කයි. අනේ කොල්ලට වෙච්ච දේ. වල දාන්ඩ ඉස්සර කොල්ලගේ මුහුණ බලාගන්ඩ ලැබෙයිද? දහසකුත් සිතිවිලි ඔහුගේ සිතට ගලා ගෙන ආවේය. 

"හේමපාල දැං යං මාත් එක්ක ගෙදර. පුතාගේ කෑම්ප් එකෙන් කට්ටිය දැන් එයි. කොළඹ යන්න ඇහැක් විදිය බලමු. " ග්‍රාමසේවක හේමපාල වත්තන් කර ගත්තේය. 

***** 

තවරාණි විදුලි කේතලය අතට ගත්තේ තේ කෝප්පයක් රාජේෂ්ට සාදා දීමටය. වාහනයේ බොනට්ටුව ඇර වැඩකිරීම නිසා රාජේෂ්ගේ අත් වල මජං තැවරී තිබේ. තේ කෝප්පය දීමට ප්‍රථම ඔහුට අත සෝදා ගැනීමට කිව යුතුයැයි ඇයට සිතුණි. සදීපන් හා සුදර්ශනී තව පැය කිහිපයකින් පාසල නිමවී ගෙදර එනු ඇත. සදීපන් ගෙදරට ගොඩ වැදෙන්නේ බත් පිඟාන අපේක්ෂාවෙනි. කෑමෙන් පසු ඔහු බැට් එක අතට ගනියි. අසල්වැසි යහළුවන් සමඟ ක්‍රීඩාවට යන ඔහු යලි ගෙදර එන්නේ සවස කරුවල වැටුණාට පසුවය. සුදර්ශනී කෙළින්ම ඇගේ කාමරයට යන්නීය. ඇඟපත සෝදා ගන්නා ඇය ගෙදරට අඳින ගවුමකට මාරුවී පොතක් කියවීමට පටන් ගනියි. ඇය වැඩිපුරම කියවන්නේ ජේම්ස් හැඩ්ලිචේස්ගේ පොත්ය. දිවා ආහාරය සඳහා ඇයට කිහිප වතාවක් කථාකළ යුතුය. අඬගසන සෑම අවස්ථාවකදීම ඇය කියන්නේ තව විනාඩි පහකින් එන බවය. 

දුරකථනය නාද වූ බැවින් රාජේෂ් දුරකථනය අතට ගත්තේය. දුරකථනයේ මජං නොගෑවෙනු පිණිස ඔහු රිසීවරය අල්ලා ගත්තේ ඇඟිලිතුඩු වලිනි. ඒ අතරතුර වාරයේ ඩ්‍රයිවර් ගේට්ටුව ඇරියේ වෑන් රථය ගරාජයට දැමීමටය. සිල්වා සාප්පුවේ සිට මෙතරම් කලින් ආවේ මන්දැයි තවරා‚ සිතුවාය. වෑන් රථය ගරාජයට දැමූ සිල්වා රාජේෂ් එනතෙක් ගෙයි දොරකඩට වී සිටියේය. 

සිල්වාගේ බුලත්කෑම තවරාණිට අල්ලන්නේ නැත. ඒ නිසා තවරා‚ සිටින විට සිල්වා බුලත් නොකයි. එහෙත් රාජේෂ් සමඟ වාහනයේ යන විට සිල්වා බුලත් කනවා පමණක් නොව වරින් වර කවුළුවෙන් හිස එළියට දමා කෙළ ගසයි. 

"කාගෙන්ද කෝල් එක? " තවරාණි ඇහුවේ කුතුහළයෙනි. එහෙත් රාජේෂ් පිළිතුරු නුදුන්නේය. 

"ඔයාට පුළුවන්ද කාර් එකේ ගිහිල්ලා ළමයි දෙන්නව අරගෙන එන්න. මම සිල්වා එක්ක සාප්පුවට දුවලා එන්නං. " රාජේෂ් කීවේ කලබලයෙනි. 

"ඇයි, ඉස්කෝලේ ඇරෙන්න තව වේලාව තියනවනේ, " තවරාණි මෙහිදී ඇසුවාය. 

"කමක් නැහැ, ළමයි දෙන්නව ගේන්න. යාපනයේ කලබලලු. මෙහෙත් කලබල තියෙයිද දන්නේ නැහැ. හදිස්සියක් උනොත් සාප්පුවට කෝල් එකක් දෙන්න. මම යන්න ඉස්සර මිසිස් දේවරාජාට කියලා යන්නං" මෙසේ පවසා රාජේෂ් දෑත් සෝදා ගෙන සිල්වාට කථාකළේය. තවරාණිගේ සිතට දැණුනේ කරදර සහිත බවකි. මේ මොන කරදරද? ඇය සිතුවාය. සිත නිස්කලංකයේ තබා ගැනීමට අවකාශ නැති හැටි. ඇය ළමුන් දෙදෙනා ගෙන ඒම පිණිස සූදානම් වූවාය. 

"පාර්වතීට කියන්න දොර වහගෙන ඉන්න කියලා. කාටවත් දොර අරින්න එපා කියන්න. " රාජේෂ් කඩිනමින් කීවේය. වෑන් එක පණ ගැන්වූ සිල්වා විටක් කටේ දමා ගෙන රථය ගරාජයෙන් එළියට ගත්තේය. වෑන්රථය ගේට්ටුවෙන් එළියට ගත් වහාම ගේට්ටුව වැසූ රාජේෂ් අල්ලපු ගෙදර මිසිස් දේවරාජාගේ නිවසේ සීණුව නාද කළේය. 

******

හේමපාල කොළඹ කනත්තට පැමිණෙන විට හොඳටම හවස් වී තිබුණි. වැළපෙන බිරිඳ හා බාල දියණිය දකින විට ඔහුගේ හදවත කඩා වැටී නෙතග කඳුළින් පිරේ. එහෙත් සිත ධෛර්යවත් කරගත් ඔහු වික්‍රමරත්න රාළහාමි සමඟ කනත්තේ ප්‍රධාන දොරටුවෙන් පියමැන්නේය. විශ්‍රාමික පොළිස් කොස්තාපල්වරයෙකු වූ වික්‍රමරත්න රාළහාමි ඔවුන් සමග කොළඹ පැමිණීම හේමපාලට මහත් උපකාරයක් වූ බව සැබෑය. සිත කම්පනයට පත්වී ඇති නිසා ඔහු කථා කළේ අඩුවෙනි. 

කනත්තේ බොහෝ පිරිසක් රැස්වී සිටියහ. මියගිය සෙබළුන්ගේ ඥාතීන්ගේ අදෝනා හඬ ඇසෙත්ම හේමපාලගේ නෙත්වල කඳුළු රඳවා ගැනීමට ඔහුට නොහැකි විය. ලේන්සුවෙන් කඳුළු පිසදා ගත් ඔහු වටපිට බැලීය. "හේමපාල, තවම මිනී ගෙනල්ලා නැහැ" වික්‍රමරත්න රාළහාමි කීවේය. 

මියගිය සොල්දාදුවන් හමුදා ගෞරව සහිතව මිහිදන් කිරීමට වලවල් කපා තිබුණ නමුත් තවමත් එක මිනී පෙට්ටියක්වත් ගෙනවිත් නැත. හමුදා නිළ ඇඳුම් ඇඳගත් භට පිරිස් සීරුවෙන් සිටියහ. ඒ අතර පොලිස් නිළධාරීන් සෙනග පාලනය කළහ. ෆයිල් කවරයක් අතින්ගත් හමුදා නිළධාරියෙක් මියගිය සෙබළුන්ගේ ඥාතීන්ට පෝරම කොළ වගයක් බෙදීය. ඒ අතරවාරයේ වික්‍රමරත්න රාළහාමි වෝකි ටෝකි යන්ත්‍රයක් අතැතිව සිටි පොලිස් නිළධාරියෙකුට කථාකළේ වැඩිමනත් තොරතුරු දැනගැනීම පිණිසය. 

මිනී පෙට්ටි තවමත් ගෙන නොඒම පිළිබඳව රැස් කකා සිටි පිරිස නොසන්සුන් ස්වරයෙන් කතාකළහ. ඒ අතර ජාතික ඇදුමක් ඇඳගත් අයෙක් මැතිඇමතිවරු මෙම ස්ථානයට පැමිණීමට නියමිතව සිටියත් ඔවුන් කිසිවෙකු නොපැමිණීමට තීරණය කොට ඇති බව හඬ නගා පැවසීය. එවිට සෙනග අතරින් එකකු කෑගසා යමක් කීය. 

"හේමපාල මිනී ගේන තීරණය වෙනස් කරලා, අපිට රේමන්ඩ් එකට එන්නලු. එතනින් පුතාගේ මිනිය දෙයි. ගමට ගෙනියන්න. මෙතන කලබලයක් යන හැඩයි. අපි රේමන්ඩ් එකට යමු. " වික්‍රමරත්න රාළහාමි හේමපාල අමතා කීය.

සෙනග අතරින් ඉදිරියට ආ කෙනෙක් උස් හඬින් කතා කළේය. ඝෝෂාව නිසා ඔහු කියූ දේ හේමපාලට ඇසුණේ අසම්පූර්ණවය. 

"පර බල්ලෝ, මුං සිංහල කොල්ලෝ කොටින්ට බිලි දීලා අපට කොල්ලන්ගේ මිනීවත් පෙන්නන්නේ නැහැල්ලු, අපිට කමක් නෑ, මිනී විකෘති කරලා තිබ්බත් අපිට අපේ කොල්ලන්ගේ ඇඟිල්ලක් හරි බලාගන්ඩ ඕනෑ. "

ඔහුගේ කථාවේ කොටසක් සවනට වැටීම නිසා හේමපාලගේ හිත කීරිවැටී ගියේය. "මොනවා මුං පුතාගේ මිනිය විකෘති කරලද", ඔහු මහත්සේ තැවුණේය. අවසන් වතාවට පුතාගේ රත්තරන් මුහුණ දැකීමට තිබූ අවස්ථාවත් නැති කරපු හැඩයි. ඔහු කම්පිතව සිතුවේය. 

හේමපාලගේ අත අල්ලාගත් වික්‍රමරත්න රාළහාමි සෙනග ඈත් මෑත් කරමින් කනත්තෙන් ඉවතට ඒමට උත්සාහ කළේය. ඔවුන් පසුපස හේමපාලගේ බිරිඳ හා දියණියද සිහිනෙන් ඇවිදින්නාක් මෙන් ආවෝය. 

පර්වතයක් මෙන් උසැති, බඩ මහත, පොලිස් නිළධාරියෙකු සෙනග සන්සුන් කිරීමට උත්සාහ කළේ තම තර්ජනාත්මක ස්වරය හා නිළ ඇඳුමේ අධිකාරී බලය පෙන්වමිනි. "අඩෝ, අපි මූව වලට දාමු, " පිරිසක් පසුපස සිට කෑගැසූහ. ඒ සමගම ගල්මුල් ප්‍රහාරයක් ඇරඹූහ. 

පිස්තෝලයක් අතින් ගත් චීවරධාරියෙක් ඉදිරියට ඉදිරියට පැමිණියේය. ඔහු සෙනගට විධාන දෙන්නාක් මෙන් කථාවක් කළේය. "උඹලා සිංහ ලෙයක් ඇති, සිංහ සිතක් ඇති සිංහලයෝ. අපේ කොල්ලන් දහතුන්දෙනෙක් යාපනයේ මරා දාලා. උන්ගේ ඇස් පවා උගුල්ලලා. උඹලා තව මොනවද නිවටයෝ වගේ බලාගෙන ඉන්නේ. ආණ්ඩුවට කොටි මර්ධනය කරන්න බැරි නම් අපි හරි දෙමළ කොටි විනාශ කරමු"

කනත්තේ කලබලය තීව්‍ර වෙමින් පැවතිණි. වික්‍රමරත්න රාළහාමි හේමපාල සමඟ රේමන්ඩ් මල් ශාලාවට පැමිණියේය. 

*****

රෑ අටද පසුවූ නමුදු රාජේෂ් තවම නිවසට නොපැමිණීම තවරාණි ගේ සිතට බිය උපදවයි. දුරකථනය නාද වූ සෑම අවස්ථාවකම ඇය රිසීවරය අතට ගත්තේ රාජේෂ්ගේ කටහඬ ඇසීමේ අපේක්ෂාවෙනි. අවසන් වරට දුරකතනයෙන් කථාකළේ ජෙයප්‍රකාශ් ය. 

කොළඹ කලබල ඇතිවී ඇති බවත්, දෙමළ ජාතීන්ට පහර දෙන බවත් ඔහු කීවේ සැලෙන හඬිනි. හැකි ඉක්මනට රක්ෂිත ස්ථානයකට යන ලෙස ඔහු උපදෙස් දුන්නේය. තැතිගත් ළමුන් දෙදෙනා නිදන කාමරයේ ඇඳයට රිංගූහ. සේවිකාව දොර අසල බිම වාඩි වී සිටිමින් බියෙන් ඉකි ගැසුවාය. 

සාප්පුවේ දුරකථනය එක දිගට නාද වෙනවා මිසක කිසිවකු පිළිතුරු දෙන්නේ නැත. හදිසියේ දොරට යමෙකු තට්ටු කළේය. විදුලි පහන් නිවා කුඩා මේස ලාම්පුව පමණක් දල්වා තිබූ නිසා නිවසේ කිසිවකු නොසිටින බව ඇඟවීමට තවරාණිට අවශ්‍ය වූවාය. දොරට ගසන හඬ ඇසීමෙන් ළමුන් දෙදෙනා ගැහෙමින් ඇඳ යට ගුලිවී සිටියෝය. සේවිකාව බියෙන් ලතෝනි දුන්නාය. සේවිකාවගේ කෑගැසීම තවරාණිට බියක් මෙන්ම කෝපයක්ද ගෙන දුන්නේය. 

"පාර්වතී කටවහපං" ඇය තර්ජනාත්මක ස්වරයෙන් පහත් හඬින් සේවිකාට අණ දුන්නාය. දොරට ගැසීම නැවතුනේ නැත. "තවරාණි, තවරාණි, දොර අරින්න, මම මිසිස් දේවරාජා" එළියෙන් ඇසුණේ ගෑණු කටහඬකි. මිසිස් දේවරාජාගේ කටහඬ ඇසීම නිසා තවරාණිගේ බිය තාවකාලිකව පහ වූවාය. ඇය විදුලි පහන දල්වා දොර ඇරියාය. 

"ආරංචිද? කොළඹ කලබල, මෙහේ ඉන්න එපා, යමු අපේ ගෙදර. " මිසිස් දේවරාජා තවරාණිට කීවාය. "අනේ මිසිස් දේවරාජා, මම කොහොමද ගේ දාල එන්නේ. තාම රාජේෂ් ආවෙත් නැහැ. " තවරාණිට ඇඬුම් ආවාය. 

"රාජේෂ් එයි, අද රෑ මෙතන ඉන්න එක හොඳ නැහැ. රස්තියාදුකාරයෝ ගෙවල් මංකොල්ල කනවලු, යං අපේ ගෙදර, ඉක්මණට බඩු පැක්කර ගන්න. "

තවරාණි විශාල සූට්කේස් එකකට තම ස්වර්නාභරණ, ලියකියවිලි, මුදල් හා ඇඳුම් දමාගත්තේ කඩිනමිනි. "පාර්වතී ඉක්මනට ළමයින්ගේ ඇඳුම් ගනිං. "ඇය සේවිකාවට විධාන කළාය. තැතිගෙන සිටි ළමයි හා පැටවුන් සේ තවරාණි අසල දැවටුණාය. 

"රෑට කාලවත් නැතිව ඇති නේද? මම ඉක්මනට මොනවා හරි හදන්නම්, ඉක්මන් කරලා යමු. දොර ජනෙල් හොඳට වහන්න. " මිසිස් දේවරාජාද දොරගුඟ පරීක්ෂා කිරීමට උදව් වූවාය. 

******

සාප්පුවේ තිබුණු වටිනා භාණ්ඩ පෑලියගොඩ තම සිංහල මිතුරාගේ ගරාජයට ගෙන ගිය රාජේෂ් රියදුරා සමග බඩු බෑවේය. බඩු සියල්ල බා අවසන් කරන විට රෑ අට ද පසු වී තිබුණි. රාත්‍රියේ ගමන අවදානම් නිසා අද රාත්‍රියේ තමාගේ නිවසේ නැවතී හෙට යන ලෙස මිතුරා අයාචනා කළද තවරාණි හා ළමුන් දෙදෙනා තනිවම සිටින නිසා වහාම ගෙදර යායුතු බව රාජේෂ් තීරණය කළේය. 

සිල්වා රියදුරු සුක්කානමේ සිටීම රාජේෂ්ගේ සිතට සහනයකි. සිල්වා වෑන් රථය පැදවූයේ විට සපමිනි. මරදාන දක්වා ඔවුන් කිසිදු ගැටළුවකට මුහුණ නොදී පැමිණියහ. තැනින් තැන පොළිස් නිළධාරීන් සිටියද කිසිවෙකු වාහනය නැවැත්වූයේ නැත. 

වෑන් රථය බොරැල්ල මංසන්ධියට හරවන විට විශාල සෙනගක් පාරපුරා සිටීම නිසා සිල්වා වාහනයේ වේගය අඩු කළේය. පාර දෙපස ගිනිගන්නා වාහන කිහිපයකි. බීමතින් කඩු පොලු ගත් දාමරිකයන් සටන් පාඨ කියමින් වෑන් රථයට කිට්ටු වූහ. 

සිල්වා වාහනය යළි හරවා ගැනීමට අසාර්ථක උත්සාහයක යෙදුණු නමුත්, පාර අයිනේ නවතා තිබූ බස්රථය නිසා ඔහුට ඒ සඳහා ඉඩක් නොවීය. ඒ අතරවාරයේ මැරයෝ වෑන ්රථය වට කළහ. 

"තමුසෙලා කවුද? සිංහලද? දෙමළද? " කණ්ඩායමේ නායකයා යැයි සිතිය හැකි අයෙකු ප්‍රශ්න කෙළේය. ඔහුගේ අතේ රටබීම බෝතලයකි. ඔහු වතුර බොන්නාක් මෙන් බෝතලයේ තිබූ මත් පැන් කටේ හලා ගත්තේය. යකඩ පොලු, කඩු අතින් ගත් දාමරිකයන් වාහනයේ වටිනා යමක් තිබේද කියා කර පොවා බැලුවෝය. 

"අපි සිංහල, " සිල්වා තතනමින් පිළිතුරු දුන්නේය. "මහත්තයව ගෙදර බස්සවන්න යනවා. "

"ආ මෙයාද මහත්තයා, මහත්තයා සිංහලද? " එක් මැරයෙක් ප්‍රශ්න කළේය. රාජේෂ් කිසිදු පිළිතුරක් නොදී බිම බලා ගත්තේය. "ඒයි මහත්තයා, තමුසෙ සිංහල ද? කියනවා බලන්න මල් පූජා කරන ගාථාව. "

රාජේෂ් නළලින් වැගිරෙන දාඩිය කමීස අතේ පිසදා ගත්තේය. සිල්වා ගොත ගසමින් කතාකළේය. 
"මේ මහත්තයා සිංහල, අපිට යන්න දෙන්න. "

"අඩෝ නාකියා, උඹ දෙමලුන්ට . . . . . . . . . දෙනවා නේද? මූ දෙමලෙක්. පේන්නේ නැද්ද මූණ බැලුවම. " මැරයා තම අත තිබූ මුගුරෙන් වෑන් රථයේ වින්ඩ්ස්ක්‍රීන් එකට ගැසුවේය. එම පහරින් වීදුරු කෑලි සිල්වාගේ හා රාජේෂ්ගේ ඇඟ පුරාම වීදුරු වැස්සක් සේ වැටුණේය. 

"ඒයි, මහත්තයා බැහැපං, නැත්තං වාහනේ ඇතුළට දාලා ගිනි තියනවා, "මැරයෝ මෙසේ කියමින් වෑන්රියේ දොර ඇර රාජේෂ්ව බිමට ඇද දැම්මෝය."අනේ අපේ මහත්තයට ගහන්න එපා. " සිල්වා දෑත් එක් කොට වැන්දේය."අඩෝ නාකියා බැහැපන් උඹත් මැරුම් නොකා, " මැර නායකයා සිල්වාගේ බෙල්ලෙන් අල්ලා බිමට දැම්මේය. අනතුරුව සුනඛයෙකුට පා පහරක් දෙන්නාක් මෙන් සිල්වාගේ පශ්චාත් ප්‍රදේශයට පා පහරක් එල්ල කළේය. 

මේ අතර මැර පිරිස වටවී රාජේෂ්ට පොලු වලින් පහර දුන්නේය. ලේ වලින් ඔහුගේ මුහුණ තෙත් විය. පහරවල් වලකාලීමට මෙන් ඔහු දුබල වූ දෑත් වලින් මුහුණ ආවරණය කර ගත්තේය. බිම වැතිරී සිටි සිල්වා රාජේෂ් දෙසට බඩගෑමට උත්සාහ කළේය. සෙනග වට වී සිටි නිසා ඔහු රාජේෂ් දුටුවේ නැත. මෝල් ගස් මෙන් ඉහළ යන පොලු ඔහු දිටීය. රාජේෂ්ගේ ශරීරයට ඒවා වැදෙන විට නැගෙන හඬ පමණක් ඔහුට ඇසුණේය. "අනේ අපේ මහත්තයා"සිල්වා තාර පොලවේ හිස ඇන ගත්තේය. 

****** 

පසු දින දහවල් වනතෙක් රාජේෂ් පිළිබඳ තොරතුරක් නැති නිසා තවරාණි සිටියේ ඇඬූ කඳුළිනි. ළමයි දෙදෙනා ද මව සමග වරින්වර ඇඬූහ. ඔවුන් සැනසීමට උත්සුක වූ මිසිස් දේවරාජා රාජේෂ් ඇඟරි නීතිය නිසා කොහේ හෝ කොටු වී නිරුපද්‍රිතව ඇති බව පැවසුවේ තම සිතේ වූ සැකයට ද වංචා කරමිනි.

"නෝනා, නෝනා, මෙහාට මිනිස්සු කට්ටියක් එනවා, " පාර්වතී මුර ගෑවාය. 

මිසිස් දේවරාජා තවරාණි හා ළමුන් තම නිදන කාමරයට යවා දොරවසා කවුළුවෙන් කරපොවා බැලුවාය. මිනිසුන් සියයක් පමණ ඇයගේ මිදුලේ රැස් වී සිටිති. එක් මැදි වියේ පුද්ගලයෙකු දොරට තදින් තට්ටු කෙළේය. ගැඹුරු හුස්මක් ගත් මිසිස් දේවරාජා දොර ඇරියේ බිය නොපෙන්වමිනි. 

"මොකද ඔහේලා මෙහේ කරන්නේ. " ඇය උස්හඬින් ඇසුවාය. "නෝනා, ගෙදර හංගගෙන ඉන්න දෙමෙල්ලු එළියට දාන්න. " මැදිවියේ පුද්ගලයා ගොරෝසු හඬින් කීවේය. ඔහුගේ අතේ විශාල කඩුවකි. ඔහුගේ මුහුණේ ඇති කැපුම් කැළල නිසා ඔහුගේ මුහුණ තවත් බිහිසුණුව පෙණිනි. 

"මෙහේ ඇති දෙමලෙක් නැහැ, කරුණාකරලා යන්න. මම නැත්නම් පොලීසියට යනවා. "

"නෝනා ඕන මළදානයකට යන්ඩ, ගෙදර හංගාගෙන ඉන්න දෙමෙල්ලු ටික එළියට දැම්මේ නැත්නම් අපි මේ ගෙදරත් ගිනි තියනවා. " ඔහු පෙට්ට්‍රල් බූලියක් අතට ගත්තේය. 

රැස්ව සිටි පිරිස උද්දාමයෙන් ප්‍රීති ඝෝෂා කළහ. අසල්වැසියන්ද වට වී සිටියද කිසිම අයෙකු වචනයක්වත් කීවේ නැත. එහෙත් සෙනග පීරාගෙන මහළු භික්ෂුවක් හැරමිටි ගසමින් පැමිණියේය. භික්ෂුව දැකීමෙන් දේවරාජා මහත්මියට පළමුවෙන්ම පුදුමයක්ද, දෙවනුව සහනයක්ද දැනිනි. හන්දියේ පන්සලේ අසනීප ගතියෙන් සිටින ජිනාලංකාර  හාමුදුරුවෝ මෙතෙන්ට වැඩියෙ කොහොමද ඇය සිතුවාය. 

මහළු භික්ෂුව ඉදිරියට පැමිණ සෙනගට කථා කළේ දුබල හඬකිනි. 

"උඹලා, මේ කරන්ට යන තිරිසන් වැඩේ මොකක්ද? කොටි ඉන්නේ යාපනේ, උඹලා මෙහේ ඉන්න අහිංසක දෙමළ මිනිස්සු මරණ එකේ තේරුමක් තියෙනවද? "

"මෙහේ ඉන්න දෙමෙල්ලු තමයි හාමුදුරුවනේ, කොටින්ට සල්ලි යවන්නේ. "සෙනග අතර සිටි හැඩි දැඩි තරුණයකු කීවේය. 

භික්ෂුව ඔහු දෙස මොහොතක් බලා සිටියේය. 

"සල්ලි යවනව ඔහේ දැක්කද? දැක්ක නම් ගිනි තියපං. " භික්ෂුව ඔහුට ඉඩ දෙන නියායෙන් පසෙකට විය. සෙනග නිහඬව සිටියා මිස කිසිවක් කීවේ නැත. 

"උඹලා ඔය විඳින්නේ දදයක් කසලා ඇතිවෙන සහනය. ඒත් මතක තියා ගනිල්ලා මේවාට තව අවුරුදු ගණන් යනකං උඹලාට විඳවන්න වෙන බව. උඹලාට විතරක් නොවෙයි, උඹලගේ දරුවන්ටත්, අහක ඉන්න අපටත් විඳවන්න වෙයි. "

රැස්ව සිටි පිරිස හින් සීරුවේ ක්‍රමක්‍රමයෙන් විසිර ගියහ. 

*****

තම පුතාගේ හත් දවසේ දානයෙන් පසු හේමපාල කොළඹ යුධ හමුදා මූලස්ථානයට පැමිණියේ පුතාගේ හිඟ වැටුප් හා දීමනා ලබාගත හැක්කේ කෙසේද යන්න දැනගැනීමටය. 

මුළු නගරයම යකුන් නැටූ පිටියක් මෙන් විනාශ වී ගොසිනි. තැනින් තැන ගිනිගත් කඩසාප්පුය. 

දින ගණනක් රෝහලේ නේවාසිකව නතරවී ප්‍රතිකාර ගැනීමෙන් පසු ටිකට් කපනලද සිල්වා අසීරුවෙන් තම හාම්පුතාගේ නිවසට පැමිණියේ ඔහුගේ දරු පවුල හමුවීමේ අපේක්ෂාවෙනි. දොර ජනෙල් වසා නිවසද පාළුවට ගොසින් තිබූ බැවින් සිල්වා අසල්වැසි නිවසට ගොස් මොවුන් පිලිබඳ තොරතුරු විමසීය.

"සිල්වා මොකද වුණේ? " හිසේ ප්ලාස්ටර් හා තවමත් අත එල්ලාගෙන සිටින රාජේෂ්ගේ රියදුරා දුටු දේවරාජා මහත්මිය ඇසුවාය. "නෝන, අහස පොළව නුහුලන අපරාධයක් වුණේ. මගේ ඇස් ඉස්සරහ රාජේෂ් මහත්තයට ගහල මැරුවා. උන් මටත් ගැහැව්වා. මම අමාරුවෙන් බඩගාගෙන මරදාන පැත්තට යනකොට පොලිස් ජීප් එකක් මාව ඉස්පිරිතාලයට ගිහින් දැම්මා. සුමානයක් විතර ඉස්පිරිතාලේ ඉඳලා අදයි ටිකට් කැපුවේ. කෝ තවරාණි නෝනයි, ළමයින් දෙන්නයි? "

දේවරාජා මහත්මිය සුසුමක් හෙලුවාය. "රාජේෂ් මහත්තයාගේ මරණය ගැන තවරාණි නෝනා දැන ගත්තේ පොලීසියෙන් ඇවිල්ලා කිව්වමයි. උන් වෑන් එකත් පුච්චලා. පෙරේදා නෝනා ළමයි දෙන්නා සමඟ යාපනේ ගියා. ලබන මාසයේ කැනඩාවට යනවලු. ලංකාවේ ඉන්න එකක් නැහැ. "

මහළු රියදුරා තම දෑස් පියා ගත්තේය. "හරි අපරාදයක් නේද වුණේ ? හොඳ ලස්සනට හිටපු පවුලක් මොහොතකින් විනාශ කරලා දැම්මා මේ අමනුස්සයෝ. මේවා බලන්න අපිත් ජීවත් උනානේ. " ඔහු දෙනෙතින් වැගිරෙන කඳුළු පිසදමා ගත්තේය. "මම යන්නං නෝනා, රෑ වෙන්න කලින් ගමේ යන්න ඕනෑ. "

රියදුරා පිටත් වීමෙන් පසු දේවරාජා මහත්මිය පාර අද්දරට ගියාය. ඈත මාර්ගයේ ගින්නෙන් විනාශ වූ ගෙවල් හා කඩසාප්පු ඇයගේ නෙතට ලක්විය."හරියට මහා ගිනිකන්දක් පිපුරුණා වගේ" ඇය දිග හුස්මක් ගනිමින් තොල් මැතුරුවාය.

වෛද්‍ය රුවන් එම් ජයතුංග 

Find Us On Facebook