Sabtu, 5 Ogos 2017

මිනිසුන් තුලින් ලෝකය දුටුවෙමි - දෙවන මුද්‍රණය

 මා විසින් මීට වසර කීපයකට උඩදී ලියන ලද මිනිසුන් තුලින් ලෝකය දුටුවෙමි කෘතිය ඉදිරි කාලයේදී ගොඩගේ ප්‍රකාශකයන් විසින් එළි දැක්වීමට නියමිතය​. මෙම පොතේ මා විසින් සංචාරය කරන ලද රටවල් සහ මට  හමුවූ ලෝකයේ විවිධ රටවල 150 ක පමණ පුද්ගලයන් ගේ විවිධ ගති පැවතුම් සිරිත් විරිත් ආදිය විස්තර කෙරේ. මෙම කෘතියට පෙරවදන සපයන ලද්දේ දිවංගත විශේෂඥ දන්ත වෛද්‍ය (කර්නල්) ඩී.ජේ. එල් සිරිවර්ධන මහතා විසිනි 

20 ulasan:

  1. Ulasan ini telah dialihkan keluar oleh pentadbir blog.

    BalasPadam
    Balasan
    1. Ulasan ini telah dialihkan keluar oleh pentadbir blog.

      Padam
    2. ඇනෝ ඩබලට ස්තුතියි.

      මගේ 500 වෙන ලිපිය මෙන්න.
      https://rasikalogy.blogspot.com/2017/08/500-rugby-top-t-shirt-from-australia.html

      !!!

      Padam
    3. Ulasan ini telah dialihkan keluar oleh pentadbir blog.

      Padam
    4. Ulasan ini telah dialihkan keluar oleh pentadbir blog.

      Padam
  2. පිට කවරය නියමයි.

    මං හිතන්නේ දෙවන මුද්‍රණයක් නිසා රුවන් ගේ නම ලොකු අකුරෙන් තිබිය යුතුයි කියායි. නමුත් මෙවැනි වාර්තාමය (හෝ ප්‍රබන්ධ) කෘති සඳහා වෘත්තිය (වෛද්‍ය) යෙදීම නම් යෝග්‍ය නෑ!

    BalasPadam
    Balasan
    1. ඕක ඔයා හැමදාම කියන එකනේ. මෙතන මම වෛද්‍ය යොදන්නේ එය මගේ පාඨකයන් මාව හඳුනාගන්න සිග්නෙචර් එක නිසා. ඔයාට මේක තේරුම් යයි ඔයා තව පොත් 8 -10 ප්‍රකාශ කලාට පසු

      Padam
    2. Ulasan ini telah dialihkan keluar oleh pentadbir blog.

      Padam
    3. මම හිතන්නේ MBBS (.........) කොහෙද කියල දැම්ම නම් PERFECT

      Padam
    4. MD (Soviet Union) දිග වැඩියි

      Padam
  3. Ulasan ini telah dialihkan keluar oleh pentadbir blog.

    BalasPadam
    Balasan
    1. /* (මම වැරදි නම් සමාවෙන සේක්වා​) */

      නොදැන කළ වරදට මම ඔබට පූර්ණ සමාව දෙමි.

      ඔබේ වැරදි මෙසේ ය.

      1. මට රුවන් ගැන කිසිදු ඉරිසියාවක් නැත.

      2. මට දොස්තර කෙනෙකු වන්නට අවශ්‍ය නම් 11 වෙනි ශ්‍රේනියේ දී බයොලොජි තෝරා ගනිමි. මා ගණිතය තෝරා ගත්තේ ඉංජිනේරුවෙකු වීමටයි.

      3. මගේ බිරිඳ මට වඩා දෙවසරක් වයසෙන් අඩු තැනැත්තියකි.

      4. මට දොස්තර සිහිනයක් එදා තිබුණේ ද නැත, අද ද නැත.

      5. රුවන් ගේ හො මගේ කජුලය මට නම් වැදගත් නැත. ඔබ වැනි "වසලයෙකුට" එය වැදගත් නම් මා ගොවිගම කුලයේ බව අදවත් දැන ගන්න.

      ඔබ නිවැරදි කතා දෙකක් කියා ඇත.

      I. /* රුවන් පොත් හැට ගානක් ලියලා , රසික තාම එක පොතයි ලියලා තියෙන්නේ. */

      II. /* රුවන් ගේ ලිවීම් රසවත් , රසික ගේ ලිවීම් ඒකාකාරයි. */

      ඒ සම්බන්ධයෙන් මා ඔබ හා එකඟ වෙමි. මා ලියන්නේ මගේ ශක්‍යතාවය සහ හැකියාව අනුවයි.

      ඔබට නොවැටහුණු දේ මෙසේ ය.

      i. මම මට සිතෙන දේ මගේ නමින් පවසමි. මගේ අදහස ප්‍රකාශ කිරීම යනු මට යමෙකු කෙරෙහි ඇති තරහක් හෝ ඊර්ශ්‍යාවක් ප්‍රකාශ කිරීමක් නොවේ.

      ii. මම අකැමැති දෙයට අකමැති යැයි කියමි. කැමති දෙයට ඛැමතියි කියමි. එය රුවන් සහ මගේ දෙබසකි.

      iii. රුවන් කෙරෙහි ඊර්ශ්‍යාවක් හෝ වෛරයක් හෝ ක්‍රෝධයක් ඇති අය නිර්නාමිකව මෙතැන සහ වෙනත් තැන්වලද, එක්තරා කූප්‍රකට බ්ලොගයක ද විවිධ කතා කියනු මා දැක ඇතත් ඔබ දැක නැති බව පෙනේ.

      Padam
    2. ඇද්ද අහ ගත්තා

      Padam
    3. AnonymousAugust 5, 2017 at 11:47 AM වෙත ඔබගේ ඔපීනියන් එක පදනමක් නැති එකක්. මම රසිකට කිව්වේ පොත් ප්‍රකාශනයට ඔහු තවම ආධුනිකයෙකු නිසා ලෙඛකයෙකුගේ සිග්නෙචර් නාමයේ තියන ඉෆෙක්ට් එක ගැන ඔහුට අවබෝධයක් නෑ කියන එක. එය තේරුම් නොගැනීම නිසයි ඔහු කියන්නේ වෛද්‍ය යන ටයිට්ල් එක පොතට දාන්න එපා කියලා. නමුත් මගේ පාඨකයෝ මාව හඳුනාගන්නා සංකේතය එයයි. ඒනිසා තමයි මම මුල් කාලයේ සිටම පොත් වලට දාපු නාමය භාවිතා කරන්නේ

      Padam
    4. Ulasan ini telah dialihkan keluar oleh pentadbir blog.

      Padam
  4. මේ පොත නුගේගොඩ සරසවි පොත් සාප්පුවෙන් ගන්න පුළුවන් ද ?

    BalasPadam
    Balasan
    1. ඉදිරි කාලයේ ගොඩගේ එකෙන් පුලුවන්

      Padam
  5. This forum clearly shows how low our fellow Lankan are. Just jump on anything to insult and create a fight and spend valuable time for nothing.

    If you live in dole, and nothing positive to contribute to the discussion, pl take more time to sleep rather than wasting our time.

    BalasPadam
  6. Ulasan ini telah dialihkan keluar oleh pentadbir blog.

    BalasPadam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook