tag:blogger.com,1999:blog-7642968051257221094.post8835428844267352191..comments2024-03-25T11:41:35.584-04:00Comments on Transylvania: ජර්මන් ටෙක් ආයතනයේ විදුහල්පති ශාන්ත කරුණාරත්නගේ ලිංගික අපගාමී චර්යාවන් Transylvaniahttp://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comBlogger11125tag:blogger.com,1999:blog-7642968051257221094.post-77877156843380031002017-08-09T03:50:56.272-04:002017-08-09T03:50:56.272-04:00This comment has been removed by a blog administrator.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-59670174769067044752017-08-09T01:53:50.184-04:002017-08-09T01:53:50.184-04:00අම්මප ඒ වීඩියෝ එක බැලුවම නං විකාරයි.. බෙහෙත් කරන්න...අම්මප ඒ වීඩියෝ එක බැලුවම නං විකාරයි.. බෙහෙත් කරන්නම වෙනවා..කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-19799215242381717992017-08-08T23:02:47.901-04:002017-08-08T23:02:47.901-04:00හු හුඅ...දොස්තරට සතුටුද දැන් .....වෙනස කොහොමද ?හු හුඅ...දොස්තරට සතුටුද දැන් .....වෙනස කොහොමද ?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-24949924728659639382017-08-08T19:19:15.150-04:002017-08-08T19:19:15.150-04:00It is very good you removed unrelated comments, no...It is very good you removed unrelated comments, now we can read the post without sifting through the garbage. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-55023922813209207862017-08-08T13:55:41.440-04:002017-08-08T13:55:41.440-04:00++++++++++++++++++++++++++Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-24604044425568971462017-08-08T13:54:37.725-04:002017-08-08T13:54:37.725-04:00අදාල නැති කොමෙන්ට් ඉවත් කරනු ලැබේඅදාල නැති කොමෙන්ට් ඉවත් කරනු ලැබේTransylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-74126911551781041132017-08-08T10:16:58.664-04:002017-08-08T10:16:58.664-04:00අවුරුදු 30 ක් තිස්සෙ මොහු මේ සෙල්ලම කරල තියන බව කි...අවුරුදු 30 ක් තිස්සෙ මොහු මේ සෙල්ලම කරල තියන බව කියනවා. ඒ කියන්නෙ ආචාර්ය මණ්ඩලයෙන් මෙන්ම සිසුන්ගෙනුත් ඔහුට සහායක් ලැබුන බවයි. අවුරුදු 30 පුරාවටම සිටි විදුහල්පතිවරු මොහුට මේ සදහා උදවු කරල තියෙනවා. ඒක එහෙමනම් මේ සෙල්ලම කරන එකම කෙනා මොහු නෙමෙයි. ලිංගික අල්ලස් දී විභාග සමත් වීම උසස් අධ්‍යාපන ආයතනවල සම්ප්රදායක් වෙලා. ඔහු සමග සෙල්ලම් කර එග්සෑම් ගොඩදාගැනීම සිසුන්ටත් පහසුවක් වෙන්න ඇති. පොලීසිය කියල තියෙන්නෙ අතින් ඇද්ද කියලලු. ඒ කියන්නෙ විනය චෝදනාවකට සිසුවට තරවටු කලා කියල ඔප්පු කරන්න ලේසියි. නමුත් සමාජ ජාල හා බැදුන තාක්ෂණය නිසා කාලයේ වැලිතලාවෙන් වැහෙන්න ගිය මහා කතාවක් ලොවට හෙළි වුනා. මේ වගෙ ආයතන තවත් ඇති. <br /><br />මේක මහා සමාජ ව්‍යසනයක්. *ක දීල එග්සෑම් ගොඩ දාගන්න අකමැති සිසුන්ට ලොකු අසාධාරනයක්. විශ්ව විද්‍යාලවල සිසුවියනුත් ක්ලාස් ගන්න මේ ක්‍රමය භාවිතා කරන බව ප්‍රසිද්ධ රහසක්. මේක පිටුදැකිය යුතුයි. ඒ සටන ජර්මන් ටෙක් ගල් ටික්කගෙන්ම පටන් ගන්න ඕන ( ඊ නිව්ස් වචන වලින්ම ).yakageadaviyahttps://www.blogger.com/profile/16399654774556855500noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-38659555609429683552017-08-08T08:50:44.492-04:002017-08-08T08:50:44.492-04:00හු හු ඇද්ද උඹලට දොස්තර කොමන්ට් මකලා! සමනලහැත්ත එනව...හු හු ඇද්ද උඹලට දොස්තර කොමන්ට් මකලා! සමනලහැත්ත එනවා මෙතැන විකාර ලියන්න .වැදගත් බ්ලොග්වල Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-47191741927633465102017-08-08T07:45:18.201-04:002017-08-08T07:45:18.201-04:00ලිංගික අල්ලස් ලබා ගැනීමක් මෙන්ම ලිංගික අපයෝජනයක් ලිංගික අල්ලස් ලබා ගැනීමක් මෙන්ම ලිංගික අපයෝජනයක් Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-67709584543440196912017-08-08T00:25:48.816-04:002017-08-08T00:25:48.816-04:00This comment has been removed by a blog administrator.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-59209636025932029762017-08-07T23:40:12.713-04:002017-08-07T23:40:12.713-04:00ජර්මන් ටෙක් ආයතනයේ අධ්‍යාපනය ලබන සිසුන් අවුරුදු 16...ජර්මන් ටෙක් ආයතනයේ අධ්‍යාපනය ලබන සිසුන් අවුරුදු 16ට වැඩි වැඩිහිටි සිසුන්. මෙය ලිංගික අපයෝජනයක් නොව ලිංගික අල්ලස් ලබා ගැනීමක් ලෙස නිවැරදි විය යුතුයි නේද ?TheReadUshttp://www.thereadus.wordpress.comnoreply@blogger.com