සෞදිය සහ බෞදිය
එකම කාසියේ දෙපැත්ත
සෞදිය පෝසත් ය
බෞදිය දුප්පත් ය
සෞදියේ තෙල් ය
බෞදියේ පොල් ය
සෞදියේ ආගමික අන්තවාදය
බෞදියේත් ආගමික අන්තවාදය
සෞදියේ බෙලි කපයි
බෞදියේ හිරේ දමයි
බෞදියේත් ආගමික අන්තවාදය
සෞදියේ බෙලි කපයි
බෞදියේ හිරේ දමයි
සෞදියේ ආගම නමට
බෞදියේත් ආගම නමටය
සෞදියේ අදහනන් ඇත
බෞදියේත් අදහනන් ඇත
සෞදියේ පිලිපදින්නන් නැත
බෞදියේත් පිලිපදින්නන් නැත
බෞදියේත් ආගම නමටය
සෞදියේ අදහනන් ඇත
බෞදියේත් අදහනන් ඇත
සෞදියේ පිලිපදින්නන් නැත
බෞදියේත් පිලිපදින්නන් නැත

Tiada ulasan:
Catat Ulasan
Appreciate your constructive and meaningful comments