ලංකාව ආර්ථික අතින් බංකොලොත් වූ දුක්ඛිත රටක් බවට වාර්තා පළවෙයි. ලංකාව දුක්ඛිත වූයේ ආර්ථිකමය අතින් පමණක් ද ? නැත ආකල්පමය අතින් ද ඔවුන් දුක්ඛිත ය. බහුතරය කම්මැලිය. උදාසීනය. යැපුම් මානසිකත්වයෙන් යුක්තය. දුප්පත්කම යනු ආඩම්බරයෙන් ප්‍රදර්ශයක කල යුතු දෙයක් බව ඔවුන් සිතති. දුප්පත් කාලකන්නිභාවය දේශපාන මත වාදයන් ඔස්සේ තරුණ පරපුරට කාන්දු කරති. පේමන්ට් වල බත් කති. මෙවැනි රටක් දුගී කාලකන්නි දුක්ඛිතභාවයේ විශම චක්‍රයෙන් මිදෙන්නේ නැත.

Tiada ulasan:
Catat Ulasan
Appreciate your constructive and meaningful comments