Jumaat, 30 Jun 2023

හිතන්නට යමක්




දේශපාලකයා ඔබගේ ජීවිතයේ සුභ සිද්ධිය සඳහා කටයුතු කරන්නේ නැත​. පූජකයා ඔබගේ ආධ්‍යාත්මික ඔබගේ ජීවිතයේ සුභ සිද්ධිය සඳහා කටයුතු කරන්නේ නැත. හොරු තැනූ රටවල් නැත​. ව්‍යාපාර වලින් කප්පම් ගන්නා මිනිසුන් තැනූ රටවල් නැත. දුප්පත්කම උත්කර්ශයට පත් කරන , අන්‍යන් ගෙන් දිය  ලණුවත් ඉල්ලාගෙන ජීවත් වන නිඝන්ටයන් තැනූ රටවල් නැත.  ඔබගේ ජීවිතය සැපවත් කර ගත හැක්කේ ඔබගේ උත්සහයෙන්ම පමණි. අවම වශයෙන් ඔබගේ ගෙවත්ත කුඩා ගොවිපළක් කර ගන්න. ඔබට අවශ්‍ය එළවළු, පළා වර්ග , පළතුරු එහි වවන්න​. කුඩාවට හෝ කුකුල් පාළනයක් අරඹන්න. අවම වශයෙන් බිත්තර වලින් ඔබට පෝෂණය ලබා ගත හැකිය​.  ඔබගේ දේශපාලකයා , ජීවිතය පිලිබඳ තීරකයා ඔබව වන්න.   

Tiada ulasan:

Catat Ulasan

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook