මා විසින් මීට වසර කීපයකට උඩදී ලියන ලද මිනිසුන් තුලින් ලෝකය දුටුවෙමි කෘතිය ඉදිරි කාලයේදී ගොඩගේ ප්‍රකාශකයන් විසින් එළි දැක්වීමට නියමිතය. මෙම පොතේ මා විසින් සංචාරය කරන ලද රටවල් සහ මට හමුවූ ලෝකයේ විවිධ රටවල 150 ක පමණ පුද්ගලයන් ගේ විවිධ ගති පැවතුම් සිරිත් විරිත් ආදිය විස්තර කෙරේ. මෙම කෘතියට පෙරවදන සපයන ලද්දේ දිවංගත විශේෂඥ දන්ත වෛද්‍ය (කර්නල්) ඩී.ජේ. එල් සිරිවර්ධන මහතා විසිනි

Ulasan ini telah dialihkan keluar oleh pentadbir blog.
BalasPadamUlasan ini telah dialihkan keluar oleh pentadbir blog.
Padamඇනෝ ඩබලට ස්තුතියි.
Padamමගේ 500 වෙන ලිපිය මෙන්න.
https://rasikalogy.blogspot.com/2017/08/500-rugby-top-t-shirt-from-australia.html
!!!
මේක දැක්කද?
PadamUlasan ini telah dialihkan keluar oleh pentadbir blog.
PadamUlasan ini telah dialihkan keluar oleh pentadbir blog.
Padamපිට කවරය නියමයි.
BalasPadamමං හිතන්නේ දෙවන මුද්‍රණයක් නිසා රුවන් ගේ නම ලොකු අකුරෙන් තිබිය යුතුයි කියායි. නමුත් මෙවැනි වාර්තාමය (හෝ ප්‍රබන්ධ) කෘති සඳහා වෘත්තිය (වෛද්‍ය) යෙදීම නම් යෝග්‍ය නෑ!
ඕක ඔයා හැමදාම කියන එකනේ. මෙතන මම වෛද්‍ය යොදන්නේ එය මගේ පාඨකයන් මාව හඳුනාගන්න සිග්නෙචර් එක නිසා. ඔයාට මේක තේරුම් යයි ඔයා තව පොත් 8 -10 ප්‍රකාශ කලාට පසු
PadamUlasan ini telah dialihkan keluar oleh pentadbir blog.
Padamමම හිතන්නේ MBBS (.........) කොහෙද කියල දැම්ම නම් PERFECT
PadamMD (Soviet Union) දිග වැඩියි
PadamUlasan ini telah dialihkan keluar oleh pentadbir blog.
BalasPadam/* (මම වැරදි නම් සමාවෙන සේක්වා) */
Padamනොදැන කළ වරදට මම ඔබට පූර්ණ සමාව දෙමි.
ඔබේ වැරදි මෙසේ ය.
1. මට රුවන් ගැන කිසිදු ඉරිසියාවක් නැත.
2. මට දොස්තර කෙනෙකු වන්නට අවශ්‍ය නම් 11 වෙනි ශ්‍රේනියේ දී බයොලොජි තෝරා ගනිමි. මා ගණිතය තෝරා ගත්තේ ඉංජිනේරුවෙකු වීමටයි.
3. මගේ බිරිඳ මට වඩා දෙවසරක් වයසෙන් අඩු තැනැත්තියකි.
4. මට දොස්තර සිහිනයක් එදා තිබුණේ ද නැත, අද ද නැත.
5. රුවන් ගේ හො මගේ කජුලය මට නම් වැදගත් නැත. ඔබ වැනි "වසලයෙකුට" එය වැදගත් නම් මා ගොවිගම කුලයේ බව අදවත් දැන ගන්න.
ඔබ නිවැරදි කතා දෙකක් කියා ඇත.
I. /* රුවන් පොත් හැට ගානක් ලියලා , රසික තාම එක පොතයි ලියලා තියෙන්නේ. */
II. /* රුවන් ගේ ලිවීම් රසවත් , රසික ගේ ලිවීම් ඒකාකාරයි. */
ඒ සම්බන්ධයෙන් මා ඔබ හා එකඟ වෙමි. මා ලියන්නේ මගේ ශක්‍යතාවය සහ හැකියාව අනුවයි.
ඔබට නොවැටහුණු දේ මෙසේ ය.
i. මම මට සිතෙන දේ මගේ නමින් පවසමි. මගේ අදහස ප්‍රකාශ කිරීම යනු මට යමෙකු කෙරෙහි ඇති තරහක් හෝ ඊර්ශ්‍යාවක් ප්‍රකාශ කිරීමක් නොවේ.
ii. මම අකැමැති දෙයට අකමැති යැයි කියමි. කැමති දෙයට ඛැමතියි කියමි. එය රුවන් සහ මගේ දෙබසකි.
iii. රුවන් කෙරෙහි ඊර්ශ්‍යාවක් හෝ වෛරයක් හෝ ක්‍රෝධයක් ඇති අය නිර්නාමිකව මෙතැන සහ වෙනත් තැන්වලද, එක්තරා කූප්රකට බ්ලොගයක ද විවිධ කතා කියනු මා දැක ඇතත් ඔබ දැක නැති බව පෙනේ.
ඇද්ද අහ ගත්තා
PadamAnonymousAugust 5, 2017 at 11:47 AM වෙත ඔබගේ ඔපීනියන් එක පදනමක් නැති එකක්. මම රසිකට කිව්වේ පොත් ප්රකාශනයට ඔහු තවම ආධුනිකයෙකු නිසා ලෙඛකයෙකුගේ සිග්නෙචර් නාමයේ තියන ඉෆෙක්ට් එක ගැන ඔහුට අවබෝධයක් නෑ කියන එක. එය තේරුම් නොගැනීම නිසයි ඔහු කියන්නේ වෛද්‍ය යන ටයිට්ල් එක පොතට දාන්න එපා කියලා. නමුත් මගේ පාඨකයෝ මාව හඳුනාගන්නා සංකේතය එයයි. ඒනිසා තමයි මම මුල් කාලයේ සිටම පොත් වලට දාපු නාමය භාවිතා කරන්නේ
PadamUlasan ini telah dialihkan keluar oleh pentadbir blog.
Padamමේ පොත නුගේගොඩ සරසවි පොත් සාප්පුවෙන් ගන්න පුළුවන් ද ?
BalasPadamඉදිරි කාලයේ ගොඩගේ එකෙන් පුලුවන්
PadamThis forum clearly shows how low our fellow Lankan are. Just jump on anything to insult and create a fight and spend valuable time for nothing.
BalasPadamIf you live in dole, and nothing positive to contribute to the discussion, pl take more time to sleep rather than wasting our time.
Ulasan ini telah dialihkan keluar oleh pentadbir blog.
BalasPadam