රිමෝට් එකක තියෙන ටී වී එකක් ගත්තාම ඔය ලෙඩේ නැති වෙනවා.. කෑම ගැනම යන එකක් දා ගත්තම නියමෙට බඩ පිරෙනවා.. අම්මපා සහතික ඇත්ත...
හොඳයි ඒ කෙම කරලා බලන්නම්
ඒ උනාට ඉස්සර එහෙම නෑ, නියුස් නම් හැම එකේම නියුස්,,,මල් වට්ටිය රැගෙන යන එතුමා..
පුෂ්පකුමාර
රූපවාහිනියේ මුග්ද බවරූපයේ අනියත ගැනබණ කියද්දීඇඩ් දමයිෆෙයාර් ඇන්ඩ් ලවුලි....අනගි කවියක් ට්රාන්ස්ජයවේ ට්‍රාන්ස්!
තුති ඔබට
රූපවාහිනිය ඔහොම තමා.............
ආයෙත් අහලා
දැන්නම් රූපවාහිනියේ ප්රවෘත්ති බැලිල්ලත් එපා වෙලා තියෙන්නේ. විකට වැඩසටහනක් වගේ දැන් ප්රවෘත්ති කියන්නේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලොකුම කොමිටල්කාරයා
ඇයි අර අයිටීඑන් නිවුස් කියන උදවිය, අයිටීඑන් එකේ කුස්සියෙයි, වැසිකිළීයෙයි, වැලි ගොඩ ගාවයි ඉඳං මයික් එකක් අරං ගිහිං නිවුස් කියන්නෙ. හරී ආතල්...
ආතල් ගොඩයි
වෙඩිං ගැන තියෙන වැඩහටහන් නං දෙබිඩි නෑ. ඒකෙ ඇඩ් දාන්නෙත් බියුටි කචල්, සාරි මන්දිර, හෝටල්, රිසෙප්ෂන් හෝල්, අභිෂේක මණ්ඩප...ගෙවල් ගැන වැඩසටහනුත් එහෙමයි...අපි පුංචි කාලෙ නං හවහට ටීවී එකේ දානව, දොර ජනෙල් එහෙම වහලද කියල බලන්නෙයි කියල...
අපි පුංචි කාලෙ නං හවහට ටීවී එකේ දානව, දොර ජනෙල් එහෙම වහලද කියල බලන්නෙයි කියල.///////ටීවී නිසා මිනිසුන්ට දොර ජනෙල් වහන්නත් අමතක වෙනවා
ඔය ඔක්කොම අතරේ කෑම උයන හැටිත් උගන්නනවා.
yes
Appreciate your constructive and meaningful comments
රිමෝට් එකක තියෙන ටී වී එකක් ගත්තාම ඔය ලෙඩේ නැති වෙනවා.. කෑම ගැනම යන එකක් දා ගත්තම නියමෙට බඩ පිරෙනවා.. අම්මපා සහතික ඇත්ත...
BalasPadamහොඳයි ඒ කෙම කරලා බලන්නම්
Padamඒ උනාට ඉස්සර එහෙම නෑ,
BalasPadamනියුස් නම් හැම එකේම නියුස්,,,
මල් වට්ටිය රැගෙන යන එතුමා..
පුෂ්පකුමාර
Padamරූපවාහිනියේ මුග්ද බව
BalasPadamරූපයේ අනියත ගැන
බණ කියද්දී
ඇඩ් දමයි
ෆෙයාර් ඇන්ඩ් ලවුලි....
අනගි කවියක් ට්‍රාන්ස්
ජයවේ ට්‍රාන්ස්!
තුති ඔබට
Padamරූපවාහිනිය ඔහොම තමා.............
BalasPadamආයෙත් අහලා
Padamදැන්නම් රූපවාහිනියේ ප්රවෘත්ති බැලිල්ලත් එපා වෙලා තියෙන්නේ. විකට වැඩසටහනක් වගේ දැන් ප්රවෘත්ති කියන්නේ.
BalasPadamපොලිස් මාධ්‍ය ප්‍රකාශක ලොකුම කොමිටල්කාරයා
Padamඇයි අර අයිටීඑන් නිවුස් කියන උදවිය, අයිටීඑන් එකේ කුස්සියෙයි, වැසිකිළීයෙයි, වැලි ගොඩ ගාවයි ඉඳං මයික් එකක් අරං ගිහිං නිවුස් කියන්නෙ. හරී ආතල්...
Padamආතල් ගොඩයි
Padamවෙඩිං ගැන තියෙන වැඩහටහන් නං දෙබිඩි නෑ. ඒකෙ ඇඩ් දාන්නෙත් බියුටි කචල්, සාරි මන්දිර, හෝටල්, රිසෙප්ෂන් හෝල්, අභිෂේක මණ්ඩප...
BalasPadamගෙවල් ගැන වැඩසටහනුත් එහෙමයි...
අපි පුංචි කාලෙ නං හවහට ටීවී එකේ දානව, දොර ජනෙල් එහෙම වහලද කියල බලන්නෙයි කියල...
අපි පුංචි කාලෙ නං හවහට ටීවී එකේ දානව, දොර ජනෙල් එහෙම වහලද කියල බලන්නෙයි කියල.///////ටීවී නිසා මිනිසුන්ට දොර ජනෙල් වහන්නත් අමතක වෙනවා
Padamඔය ඔක්කොම අතරේ කෑම උයන හැටිත් උගන්නනවා.
BalasPadamyes
Padam