Selasa, 5 Januari 2016

රූපවාහිනියේ දෙබිඩි බව



 
එක් චැනලයකින් – ඇටකටු ගැසුණු ළමයින්
නියඟයට වියළීගිය මිනිසුන්
පෙන්වන අතර – අනෙක් චැනලයෙන්
අධිපෝෂණය නිසා
කළගෙඩි වැනි බඩවල් අඩුකර ගන්නට
එකතැන බයිසිකල් පදින
ගැහැණු මිනිසුන් පෙන්වයි


16 ulasan:

  1. රිමෝට් එකක තියෙන ටී වී එකක් ගත්තාම ඔය ලෙඩේ නැති වෙනවා.. කෑම ගැනම යන එකක් දා ගත්තම නියමෙට බඩ පිරෙනවා.. අම්මපා සහතික ඇත්ත...

    BalasPadam
    Balasan
    1. හොඳයි ඒ කෙම කරලා බලන්නම්

      Padam
  2. ඒ උනාට ඉස්සර එහෙම නෑ,
    නියුස් නම් හැම එකේම නියුස්,,,
    මල් වට්ටිය රැගෙන යන එතුමා..

    BalasPadam
  3. රූපවාහිනියේ මුග්ද බව

    රූපයේ අනියත ගැන
    බණ කියද්දී
    ඇඩ් දමයි
    ෆෙයාර් ඇන්ඩ් ලවුලි....


    අනගි කවියක් ට්‍රාන්ස්
    ජයවේ ට්‍රාන්ස්!

    BalasPadam
  4. රූපවාහිනිය ඔහොම තමා.............

    BalasPadam
  5. දැන්නම් රූපවාහිනියේ ප්‍රවෘත්ති බැලිල්ලත් එපා වෙලා තියෙන්නේ. විකට වැඩසටහනක් වගේ දැන් ප්‍රවෘත්ති කියන්නේ.

    BalasPadam
    Balasan
    1. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලොකුම කොමිටල්කාරයා

      Padam
    2. ඇයි අර අයිටීඑන් නිවුස් කියන උදවිය, අයිටීඑන් එකේ කුස්සියෙයි, වැසිකිළීයෙයි, වැලි ගොඩ ගාවයි ඉඳං මයික් එකක් අරං ගිහිං නිවුස් කියන්නෙ. හරී ආතල්...

      Padam
  6. වෙඩිං ගැන තියෙන වැඩහටහන් නං දෙබිඩි නෑ. ඒකෙ ඇඩ් දාන්නෙත් බියුටි කචල්, සාරි මන්දිර, හෝටල්, රිසෙප්ෂන් හෝල්, අභිෂේක මණ්ඩප...

    ගෙවල් ගැන වැඩසටහනුත් එහෙමයි...

    අපි පුංචි කාලෙ නං හවහට ටීවී එකේ දානව, දොර ජනෙල් එහෙම වහලද කියල බලන්නෙයි කියල...

    BalasPadam
    Balasan
    1. අපි පුංචි කාලෙ නං හවහට ටීවී එකේ දානව, දොර ජනෙල් එහෙම වහලද කියල බලන්නෙයි කියල.///////ටීවී නිසා මිනිසුන්ට දොර ජනෙල් වහන්නත් අමතක වෙනවා

      Padam
  7. ඔය ඔක්කොම අතරේ කෑම උයන හැටිත් උගන්නනවා.

    BalasPadam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook