ට්රාන්ස්ට කාලය හරස් වෙලා වගේ දිගට ලියන්න. කමක් නෑ මොනව හෝ ලියනවා නේ.. 1, 2 ඉන්න ගායකයන් දෙදෙනා ගැන ලිපියක් ලියන්ටැයි කියලා ආරාධනාවක් කරන්න කැමතියි.. එහෙනං හැපි නිව් ඉයරයක් වේවා ට්‍රාන්ස්!!
ඔබටත් එසේම වේවා. ෆ්‍රෙඩී මර්කරි ගැන මම ලිපියක් දැම්මා කාලෙකට පෙර
23,000 ක් .................
ලතා මංගේෂ්කාර් තමා ගිනස් වාර්තාව.. 25000+
ඔව්
A golden voice.
yes
පෝස්ට් එක දැකපු ගමං කඩාගෙන බිඳගෙන දුවගෙන ආව. පේළි කීපයකින් හරි කමක් නෑ. මොහොමඩ් රාෆි ගැන සඳහන් කරපු එක අගය කරනවා.මගෙ තාත්තගෙත්, මගෙත් පියතම කටහඬ තමයි මොහොමඩ් රාෆි. රාෆිගෙ කටහඬ ඇහෙන හැම වෙලාවටම මට දැනෙන්නෙ, තාත්තා පිටිපස්සෙන් ඉඳන් ඔළුව අතගානවා වගේ. ඒ තරමට ඒ කටහඬ මානුෂිකත්වයෙන් පිරිලා.මුල් කාලීනව චිත්‍රපට වල විකටයාගේ ගීත ගායනා කිරීම, ඊට පස්සෙ කොල්ලගෙ ගීත ගායනා කිරීම, කොහිනූර් එකේ ශාස්ත්‍රීය ගායනය, ශාගීර්ද් එකේ ගායනා කළ දැඟලිලි ගීත... මේ හැම එකක්ම එකකට එකක් වෙනස්. ඒකම තමයි මොහොමඩ් රාෆිගෙ මා දකින එක් විශේෂත්වයක් වන්නෙ.
ඔහු අපූර්ව ගායකයෙක්
Kishore ge geetha ahala thyenawada ? ethakota manna dew ge songs
more precisely Manna Dey https://en.wikipedia.org/wiki/Manna_Dey
භාරතය සහ ශ්‍රීලංකාව අතර ඉතා ඈත අතීතයේ පටන් තිබෙන සංස්කෘතික බැඳීම් නිසා තමයි මෙවැනි කලාකරුවන් අපේ සිතේ හැමදාමත් රැඳෙන්නේ. විශේෂයෙන් භාරතීය සංගීතය අපේ සංගීතයට ලබාදී තිබෙන දායාද නිසා ඒ බැඳීම තවත් වැඩිවෙනවා.
භාරතීය සංගීතය අපේ සංගීතයට ලබාදී තිබෙන දායාද///// අපේ අයියලා තනු ගෙඩි පිටින් කොපි කලා නේද ?
නෑ නෑ, මම අදහස් කලේ භාරතයට ගිහින් අපේ අය සංගීතය ඉගෙනගැනීම, භාරත සංගීතඥයන් මෙහි පැමිණ අපිට උපදෙස් දීම, වැනි දේවල්. කොපි කිරීම පසු කාලයේ අතහැර දැමුනේ එහි තියන බොළඳ බව තේරුණ නිසයි.
ok understood
පොඩිකාලෙ ගස්ලබ්බා අහල අඬපු සින්දුවක් නෙව මේක.. ෆිල්ම් එකේ ඩිස්කෝ සංගීතය අස්සෙ මේ වගේ මෙලඩියක් ඇඬෙන්න කියනවා කියන්න හඬේ අපූර්වත්වයක් නැතිවම බෑ..ජයවේවා..!!
ඔව් ගස්
අර උඩහ කිව්වා වගේ අමුවෙන්ම කොපි කලාම ඔරිජිනල් සින්දුවට තියෙන අගයත් බැහැලා යනවා. ජනප්‍රිය හින්දි ගීත ගණනාවක අගය නැතිවුණා මේ නිසා. රාෆි, මුකේෂ්, කිෂෝර් මගෙත් ෆේවරිට්.
Kishore Kumar ගේ Khilte Hai Gul Yahan සිංදුව කොහොමද ?
සෑහෙන හොඳ සින්දු ටිකක් කියල තියනවා. මමත් කැමති ගායකයෙක්.
මමත්
බුකියේත් ඉන්නවා මොහොමඩ් රාෆි කෙනෙක් ඌ සින්දු කියන්නේ නම් නෑ හැබැයි ලියනවා සුපිරියට
බවුජි බවුරා එකේ මේ ගීතය කොහොමද?O Duniya ke Rakhawale..https://www.youtube.com/watch?v=GygqxgYqwQc
Appreciate your constructive and meaningful comments
ට්රාන්ස්ට කාලය හරස් වෙලා වගේ දිගට ලියන්න. කමක් නෑ මොනව හෝ ලියනවා නේ.. 1, 2 ඉන්න ගායකයන් දෙදෙනා ගැන ලිපියක් ලියන්ටැයි කියලා ආරාධනාවක් කරන්න කැමතියි.. එහෙනං හැපි නිව් ඉයරයක් වේවා ට්‍රාන්ස්!!
BalasPadamඔබටත් එසේම වේවා. ෆ්‍රෙඩී මර්කරි ගැන මම ලිපියක් දැම්මා කාලෙකට පෙර
Padam23,000 ක් .................
BalasPadamලතා මංගේෂ්කාර් තමා ගිනස් වාර්තාව.. 25000+
Padamඔව්
PadamA golden voice.
BalasPadamyes
Padamපෝස්ට් එක දැකපු ගමං කඩාගෙන බිඳගෙන දුවගෙන ආව. පේළි කීපයකින් හරි කමක් නෑ. මොහොමඩ් රාෆි ගැන සඳහන් කරපු එක අගය කරනවා.
BalasPadamමගෙ තාත්තගෙත්, මගෙත් පියතම කටහඬ තමයි මොහොමඩ් රාෆි. රාෆිගෙ කටහඬ ඇහෙන හැම වෙලාවටම මට දැනෙන්නෙ, තාත්තා පිටිපස්සෙන් ඉඳන් ඔළුව අතගානවා වගේ. ඒ තරමට ඒ කටහඬ මානුෂිකත්වයෙන් පිරිලා.
මුල් කාලීනව චිත්‍රපට වල විකටයාගේ ගීත ගායනා කිරීම, ඊට පස්සෙ කොල්ලගෙ ගීත ගායනා කිරීම, කොහිනූර් එකේ ශාස්ත්‍රීය ගායනය, ශාගීර්ද් එකේ ගායනා කළ දැඟලිලි ගීත... මේ හැම එකක්ම එකකට එකක් වෙනස්. ඒකම තමයි මොහොමඩ් රාෆිගෙ මා දකින එක් විශේෂත්වයක් වන්නෙ.
ඔහු අපූර්ව ගායකයෙක්
PadamKishore ge geetha ahala thyenawada ? ethakota manna dew ge songs
BalasPadammore precisely Manna Dey
Padamhttps://en.wikipedia.org/wiki/Manna_Dey
yes
Padamභාරතය සහ ශ්‍රීලංකාව අතර ඉතා ඈත අතීතයේ පටන් තිබෙන සංස්කෘතික බැඳීම් නිසා තමයි මෙවැනි කලාකරුවන් අපේ සිතේ හැමදාමත් රැඳෙන්නේ. විශේෂයෙන් භාරතීය සංගීතය අපේ සංගීතයට ලබාදී තිබෙන දායාද නිසා ඒ බැඳීම තවත් වැඩිවෙනවා.
BalasPadamභාරතීය සංගීතය අපේ සංගීතයට ලබාදී තිබෙන දායාද///// අපේ අයියලා තනු ගෙඩි පිටින් කොපි කලා නේද ?
Padamනෑ නෑ, මම අදහස් කලේ භාරතයට ගිහින් අපේ අය සංගීතය ඉගෙනගැනීම, භාරත සංගීතඥයන් මෙහි පැමිණ අපිට උපදෙස් දීම, වැනි දේවල්.
Padamකොපි කිරීම පසු කාලයේ අතහැර දැමුනේ එහි තියන බොළඳ බව තේරුණ නිසයි.
ok understood
Padamපොඩිකාලෙ ගස්ලබ්බා අහල අඬපු සින්දුවක් නෙව මේක.. ෆිල්ම් එකේ ඩිස්කෝ සංගීතය අස්සෙ මේ වගේ මෙලඩියක් ඇඬෙන්න කියනවා කියන්න හඬේ අපූර්වත්වයක් නැතිවම බෑ..
BalasPadamජයවේවා..!!
ඔව් ගස්
Padamඅර උඩහ කිව්වා වගේ අමුවෙන්ම කොපි කලාම ඔරිජිනල් සින්දුවට තියෙන අගයත් බැහැලා යනවා. ජනප්‍රිය හින්දි ගීත ගණනාවක අගය නැතිවුණා මේ නිසා. රාෆි, මුකේෂ්, කිෂෝර් මගෙත් ෆේවරිට්.
BalasPadamKishore Kumar ගේ Khilte Hai Gul Yahan සිංදුව කොහොමද ?
Padamසෑහෙන හොඳ සින්දු ටිකක් කියල තියනවා. මමත් කැමති ගායකයෙක්.
BalasPadamමමත්
Padamබුකියේත් ඉන්නවා මොහොමඩ් රාෆි කෙනෙක් ඌ සින්දු කියන්නේ නම් නෑ හැබැයි ලියනවා සුපිරියට
BalasPadamබවුජි බවුරා එකේ මේ ගීතය කොහොමද?
BalasPadamO Duniya ke Rakhawale..
https://www.youtube.com/watch?v=GygqxgYqwQc