සෝවියට් දේශයේ බොහෝ දක්‍ෂ ගායකයෝ වූහ. මේ ටයිම් මැෂීන් නම් ගීත කණ්ඩායමේ අන්ද්‍රේ මකරයෝවිච් ගායකයා ගයන ගීයකි. ඔවුන් බීට්ල්ස් කණ්ඩායම මෙන් ගීත ගැයීම ආරම් භ කරන්නේ 1960 ගනන් වලදීය. අන්ද්‍රේ මකරයෝවිච් යුදෙව් සෝවියට් ජාතිකයෙකි. පූටීන් විසින් යූක්‍රයීනය ආක්‍රමණය කිරීම පිලිබඳව ඔහු විරෝධතාව පල කලේය. එම නිසා ඔහු විදෙස් ඒජන්තයෙකු ලෙස ලේබල් කරන ලදි. වර්තමානයේ ඔහු ඊශ්‍රායලයේ ජීවත් වෙයි.
Машина Времени - Пока горит свеча LINK ; https://www.youtube.com/watch?v=IZTVqQwESRI&list=RDIZTVqQwESRI&start_radio=1
No comments:
Post a Comment
Appreciate your constructive and meaningful comments