Pages

Tuesday, March 10, 2026

පූටීන් ගේ උදහසට ලක්වූ ගායකයා




සෝවියට් දේශයේ බොහෝ දක්‍ෂ ගායකයෝ වූහ​. මේ ටයිම් මැෂීන් නම් ගීත කණ්ඩායමේ  අන්ද්‍රේ මකරයෝවිච් ගායකයා ගයන ගීයකි. ඔවුන් බීට්ල්ස් කණ්ඩායම මෙන් ගීත ගැයීම ආරම් භ කරන්නේ 1960 ගනන් වලදීය​. අන්ද්‍රේ මකරයෝවිච් යුදෙව් සෝවියට් ජාතිකයෙකි. පූටීන් විසින් යූක්‍රයීනය ආක්‍රමණය කිරීම පිලිබඳව ඔහු විරෝධතාව පල කලේය​. එම නිසා ඔහු විදෙස් ඒජන්තයෙකු ලෙස ලේබල් කරන ලදි. වර්තමානයේ ඔහු ඊශ්‍රායලයේ ජීවත් වෙයි. 

Машина Времени - Пока горит свеча  LINK ; https://www.youtube.com/watch?v=IZTVqQwESRI&list=RDIZTVqQwESRI&start_radio=1





No comments:

Post a Comment

Appreciate your constructive and meaningful comments