සති ගනනක් ගෙවුනා
ඔයාව දැක්කේ නෑදේවාලය ගිනිබත්
හමුදාවේ කොල්ලෝ දම්මලා
හදලා දුන්න හෝටලෙත් සුන්
ඊයේ පෙරේදා ඔයාව
ටෙලිවිෂන් එකෙන් දැක්කා
ලස්සන මූණ මැලවිලා
අතේ රතු නූලත් නෑ
මාව අමතක කරලද කියලා
සමහර විට මට හිතෙනවා
හවසට හරි පාළුවක් දැනෙනවා
ඔයාට වැඩ ඇති ගොඩක්
ඒත් මට කෝල් එකක් දෙන්න

Tiada ulasan:
Catat Ulasan
Appreciate your constructive and meaningful comments