ලොකු හොරු ඉන්නේ පාර්ලිමේන්තුවේය. මේ පාර තොටේ ඉන්නා පොඩි හොරු පිලිබඳවය
හාල් මාමා : ජනාකීර්ණ ස්ථානයක හාල්, පරිප්පු ටිකක් බිම දමා ඒවා ඇහිඳියි. බලා ගෙන ඉන්න අයගේ අනුකම්පාව ඩැහැ ගෙන සල්ලි ලබා ගනියි
සුදු සැරටි අංකල් ; පදිකයන් මාරු වන ස්ථානයක සිටියි. ලඟින් යන වාහනයකට සුදු සැරටිය දමා තමන්ව හප්පා සුදු සැරටියේ ජී.පී.එස් එක කැඩූ බව කියමින් මුදල් ඩිමාන්ඩ් කරයි. (සුදු සැරටියේ ජී.පී.එස් එකක් නැත). මොහුගේ සහායට කුලියට කහින සහකාරයෙක්ද සිටියි.
ත්‍රීවීල් බාප්පා ; අහිංසක පන්නයේ කෙනෙකු එලවන වාහනයකට තම ත්‍රීවීල් එක වද්දවාගෙන මුදල් ඩිමාන්ඩ් කරයි.

Tiada ulasan:
Catat Ulasan
Appreciate your constructive and meaningful comments