"ටික වේලාවකින් අපට විශාල ශබ්දයක් ඇහුණා. ඒ ශබ්දය ආවේ ගගේ වතුරට තද යමක් ස්පර්ශ කළාම ඇතිවන්නා වූ ඝෝෂාව වැනි දෙයක්. ඒ වගේ හතර සැරයක ඝෝෂාවක් ආවා. එහෙම ටික වේලාවක් අපි බලාගෙන ඉන්නකොට උදාර මහත්මයා කරඬුවක් සහිතව කැලණි නදියෙන් ගොඩට ආවා"
Appreciate your constructive and meaningful comments
Tiada ulasan:
Catat Ulasan
Appreciate your constructive and meaningful comments