මා මිත්‍ර වෛද්‍ය ඉරේෂ් දසනායකගෙන් පොත් දෙකක්
වෛද්‍ය ඉරේෂ් දසනායක මට හමුවන්නේ 1998 වැනි කාලයකය. ඒ කාලයේ මීගමුව රෝහලේ ඕපීඩී එකේ සිටි කඩවසම්ම වෛද්‍යවරයා වූයේ ඉරේෂ් ය. ඉන් පසු ඔහු ප්‍රජා වෛද්‍ය විද්‍යාව හැදෑරීමට ගියේය. දැන් ඔහු ප්‍රජා වෛද්‍ය විද්‍යාව පිලිබඳ විශේසඥයෙකි. ඉරේෂ් ගේ සිනහව සහ ලෙන්ගතුකම සැමදා එක වාගේය. ඔහු විසින් වටිනා පොත් දෙකෙක් සිංහල පාඨකයන්ට ලබා දී තිබේ. ඉරේෂ් ඔබට ජය
Tiada ulasan:
Catat Ulasan
Appreciate your constructive and meaningful comments