Ahad, 3 Mei 2020

කපුගේව​ හරහට කියවීම

දක්‍ෂ ගායකයෙක්. සෞඛ්‍ය පැත්තෙන් බලන කොට මධු ලෝලිතාව , මන්ද පෝෂණය , විටබින් බී ඌණතාව පෙනී යනවා.

4 ulasan:

  1. කපුගේ අසමසමයි... ඔහුගේ තැන කාටවත් ගන්න බැරි වුණා.. පෙනුම කෙසේ වෙතත් ඉතාම සුන්දර මිනිහෙක්….

    BalasPadam
  2. කපුගේ වගේ ගායකයෝ තව කල්පයකටවත් බිහි නොවේවි
    විචාරක දියණිය

    BalasPadam
  3. ඒ කාලේ හැමෝම ඔය සයිස් තමා. බොන සීන් එක තමයි අවුල. බොන්ඩ ගියාම ගොඩක් උන්ට ලිමිට් නෑනේ.

    BalasPadam
  4. මනුස්සයගෙ මනුස්සකමට සීමාමායිම් නොතිබුනා කියලා තමා දන්න කියන අය කියලා තියෙන්නෙ...

    BalasPadam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook