Khamis, 14 Mei 2020
බණ ජෑම් වීම
බුදු හිමියනි
මට සියල්ල
පැටලී තිබේ
අගක් මුලක්
නොතේරේ
බුදු බණ
අසපු බණ
කල්ට් බණ
කොටුවේ
බණ
සමන්තභද්‍ර බණ
රහතුන්ගේ බණ
ඛණ්ට සූත්‍ර බණ
මේ සියල්ලම
ජෑම් වී තිබේ
Tiada ulasan:
Catat Ulasan
Appreciate your constructive and meaningful comments
Catatan Terbaru
Catatan Lama
Laman utama
Langgan:
Catat Ulasan (Atom)
Find Us On Facebook
Tiada ulasan:
Catat Ulasan
Appreciate your constructive and meaningful comments