Ahad, 26 April 2020

නිවසෙන් බැහැර යාම කුලය පදනම් කොට

අත්‍යාවශ්‍ය කාර්‍යයන් සඳහා නිවසෙන් බැහැර යාමට පුද්ගලයනට අවසර දෙනුයේ ජාතික හැඳුනුම්පතේ අවසාන අංකය පදනම් කොට ගනිමින් බව ජනාධිපති ලේකම් කාර්‍යාලය නිවේදනය කරනවා. නමුත් ඊට වඩා කාර්‍යක්‍ෂමව කුලය මත පදනම්ව මෙය කල හැකි බව "ස" ට දන්වා සිටිමු. ඒ අනුව 

සඳුදා -එලියට බැසීම ගොවිගම එවුන්ට පමණයි 
අඟහරුවාදා - එලියට බැසීම කරාව එවුන් පමණයි 
බදාදා - එලියට බැසීම සලාගම එවුන්ට පමණයි 
බ්‍රහස්පතින් දා - එලියට බැසීම රජක එවුන්ට පමණයි 
සිකුරාද - එලියට බැසීම වහුම්පුර එවුන්ට පමණයි 
සෙනසුරාදා - එලියට බැසීම බත්ගම එවුන්ට පමණයි 
ඉරිදා - එලියට බැසීම අවශේෂ කුල වල එවුන්ට පමණයි 

1 ulasan:

  1. කවුද "ස" කියන්නෙ?

    ඔය කුල කලවං වෙලා දැන් අච්චාරු වෙලා තියෙන්නෙ.. එහෙම බැලුවොත් කාටවත් එළියට බහින්න හම්බෙනෑ වගේම හැමෝටම එළියට යන්න පුළුවන්.. ඉංදියාවටනම් හාරි යයි බොහෝ විට...

    BalasPadam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook