Khamis, 16 April 2020

හිරු / දෙරණ යන මාධ්‍ය සහ කොරෝනා මාධ්‍යකරණය

හිරු / දෙරණ  යන මාධ්‍ය විසින් කොරෝනා රෝගීන් ගේ පුද්ගලිකත්වය ආක්‍රමණය කරමින් කොරෝනා රෝගීන්ව අනියම් ලෙසින් අපරාධකරුවන් ලෙස සමාජයට පෙන්වා දීම සදාචාරාත්මක කෝණයෙන් මෙන්ම ප්‍රජා සෞඛ්‍ය  කෝණයෙන් බලන විට ඉතාම නුසුදුසු දෙයක්. මේ ක්‍රියාවෙන් සිදු වන්නේ රෝගීන් රෝගය සඟවා ගැනීම මෙන්ම සමාජය තුල රෝගීන්ට තිබුය යුතු සහනුභූතිය අඩුවීම​. (සංවාදයට විවෘතයි) 

2 ulasan:

  1. රෝගයක් බෝවීම, කිසිවෙක් කැමැත්තෙන් සිදු කර නොගන්නා අතර, අනෙකෙකුට බෝ වනවා මිස, බෝ කිරීමක් සිදු නො කරන බවද අපි වටහා ගෙන නොමැති බව, ජනමාද්‍ය තුල කතා කරන පිරිස් දෙස බැලීමේදී පෙනේ.
    https://www.thirdeyelk.com/2020/04/blog-post.html

    BalasPadam
  2. හපෝ..මේ දෙකට කොහෙද සදාචාරයක්... සදාචාර වෙන්න නම් සදාචාරයක් තියෙන මිනිස්සු ඉන්න ඕන.

    BalasPadam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook