Ahad, 12 April 2020

සියළුම ආගම් කාන්තාවන්ට බිය වූහ

සියළුම ආගම් කාන්තාවන්ට බිය වූහ. හිංදු ආගම කාන්තාවන් ප්‍රවර්ධනය වෙයි යන බියෙන් සැමදා ඔවුන්ව දෙවොලෙන් පිටමං කොට සති පූජා වැනි යාගයන් ඔවුන් මත පැටවූහ.  බුදු දහම කාන්තාවන්ට බුදු වීමේ වරම දුන්නේ නැති අතර අෂ්ඨ ගරු ධර්ම මගින් ඔවුන් ගේ බලය සීමා සහිත කළහ.   ක්‍රිස්තියානි පල්ලිය කාන්තාවන්ට කොතෙක් බිය වූයේද කියතහොත් ඔවුන් සාතන් ගේ ඒජන්තයන් බව කියමින් කණු වල ගැට ගසා පණ පිටින් ගිණිබත් කළහ. ඉස්ලාමය කාන්තාවන් ගේ අයිතීන් සීමා කලා පමණක් නොව ශරියා නීතිය යටතේ ගල් ගසා මරා දැමීමටද ඉඩ දුන්නේය. 

5 ulasan:

  1. සම්පූර්ණ ඇත්ත...

    BalasPadam
  2. එහෙනමි ඇතීනා දෙවඟනක් බවට පත්වූයේ කෙසේද? මරියතුමී වන්දනාමාන කරන්නේ ඇයි ? හින්දු ආගමේ කාලි ලක්ෂ්මි වැනි දේවතවියන්ට පුදපූජා පවත්වනනේ ඇයි පත්තිනි දේවියට ගරුබුහුමන් දක්වන්නේ ඇයි?
    විචාරක දියණිය

    BalasPadam
  3. ඒත් ලාංකීය සමාජයේ කාන්තාවට නිසිතැන තිබුන කියලයි මම නම් හිතන්නෙ.ගොවිකම ප්‍රධාන ජීවනෝපාය උන අපේ සමාජයෙ කාන්තාව නේද පිරිමියා සමග උරෙන්උර ගැටෙමින් හේනෙ කුඹුරෙ සියලු වැඩකරමින් පවුල රක්ශා කළේ.බටහිර ආක්‍රමන සමග ඇතිඋන සමාජ පරිවර්තනය නිසා සාරදර්ම පිරිහීමත් කාන්තාව වෙළඳ භාන්ඩයක් බවට පත්වීමත් සමග සියලු අර්බුද පටන්ගත්ත කියල හිතෙනව.

    BalasPadam
  4. ඒත් ලාංකීය සමාජයේ කාන්තාවට නිසිතැන තිබුන කියලයි මම නම් හිතන්නෙ.ගොවිකම ප්‍රධාන ජීවනෝපාය උන අපේ සමාජයෙ කාන්තාව නේද පිරිමියා සමග උරෙන්උර ගැටෙමින් හේනෙ කුඹුරෙ සියලු වැඩකරමින් පවුල රක්ශා කළේ.බටහිර ආක්‍රමන සමග ඇතිඋන සමාජ පරිවර්තනය නිසා සාරදර්ම පිරිහීමත් කාන්තාව වෙළඳ භාන්ඩයක් බවට පත්වීමත් සමග සියලු අර්බුද පටන්ගත්ත කියල හිතෙනව.

    BalasPadam
  5. Hari ehenan oba nisi Thana dennako.🤷‍♂️

    BalasPadam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook