කුඩා කල සිටම උගන්වමු ආගම ධර්මය ළමයින්ට
තමන්ගේ ආගම උසස් බවත්
අනෙකාගේ ආගම පහත් බවත්
අප සම්‍යයක් ද්‍රෘෂ්ටි බවත්
අනෙකා මිථ්‍යා ද්‍රෘෂ්ටි බවත්
නොවරදවාම උගන්වමු
උගන්වමු ඔවුන්ට ආගමේ නාමයෙන් බෙදී සිටින්නට
උගන්වමු ආගම් භේදයෙන් ඔළුව පළාගන්නට
නොවරදවාම උගන්වමු ආගම් ඇත්තේ තම විමුක්තියට නොව
භේදභින්නව එකම ලෝතලයේ කුලල් කා ගන්නට බව…

අාගම්වල කතෘවරු කරංට කියපුවා අැර අනික් සේරම කරනවා අාගමේ නාමයෙන්.
BalasPadamසේරම කරනවා අාගමේ නාමයෙන් ++++
Padamජාති එහෙම කරොත්...
BalasPadamඒ වුණාට බොහෝ දුරට ඒ දේ වෙනවා මගේ හිතේ...
ස්වභාවිකවම
Padamහා හා හා ,,, හැමෝම කරන්නේ එහෙම තමා.
BalasPadamස්වභාවිකවම
Padamaie anith agama wa;la ewun thamnge agamata badune nahnam bella kapala maranna
BalasPadamgal gahalath maranava
Padamහැම අාගමක් ම උගන්නන්නේ මිනිහාගේ යහපැවැත්ම ගැන විතරයි...... සමාජය හොද තැනක් කරන්නයි... ඒත් ලෝකේ වැඩියෙන් ම යුද්ධ තියෙන්නෙත් මේ අාගම නිසාමයි......... (අාගම් නැතත් මිනිස්සු මේ යුද්ධ ටිකම වෙන හේතුවක් අරං හරි කරගන්නවා ෂුවර්.... අර බොන මිනිහාට හේතුවක් හොයා ගන්නවා වගේ තමා...)
BalasPadamලෝකේ වැඩියෙන් ම යුද්ධ තියෙන්නෙත් අාගම නිසාමයි..++++++
Padamhttp://s12.postimg.org/xi7sybnul/Mara.jpg
BalasPadamකටේ මසුරං දාන්න ඕන නෑ.ආගම් වලට උන් උන්ගෙ අර්ථකතන හදාගෙන.
BalasPadamඔව්
BalasPadam