Isnin, 28 Disember 2015

කුඩා කල සිටම උගන්වමු ආගම ධර්මය ළමයින්ට




කුඩා කල සිටම උගන්වමු ආගම ධර්මය ළමයින්ට
තමන්ගේ ආගම උසස් බවත්
අනෙකාගේ ආගම පහත් බවත්
අප සම්‍යයක් ද්‍රෘෂ්ටි බවත්
අනෙකා මිථ්‍යා ද්‍රෘෂ්ටි බවත්
නොවරදවාම උගන්වමු

උගන්වමු ඔවුන්ට ආගමේ නාමයෙන් බෙදී සිටින්නට
උගන්වමු ආගම් භේදයෙන් ඔළුව පළාගන්නට
නොවරදවාම උගන්වමු ආගම් ඇත්තේ තම විමුක්තියට නොව
භේදභින්නව එකම ලෝතලයේ කුලල් කා ගන්නට බව

13 ulasan:

  1. අාගම්වල කතෘවරු කරංට කියපුවා අැර අනික් සේරම කරනවා අාගමේ නාමයෙන්.

    BalasPadam
    Balasan
    1. සේරම කරනවා අාගමේ නාමයෙන් ++++

      Padam
  2. ජාති එහෙම කරොත්...
    ඒ වුණාට බොහෝ දුරට ඒ දේ වෙනවා මගේ හිතේ...

    BalasPadam
  3. හා හා හා ,,, හැමෝම කරන්නේ එහෙම තමා.

    BalasPadam
  4. aie anith agama wa;la ewun thamnge agamata badune nahnam bella kapala maranna

    BalasPadam
  5. හැම අාගමක් ම උගන්නන්නේ මිනිහාගේ යහපැවැත්ම ගැන විතරයි...... සමාජය හොද තැනක් කරන්නයි... ඒත් ලෝකේ වැඩියෙන් ම යුද්ධ තියෙන්නෙත් මේ අාගම නිසාමයි......... (අාගම් නැතත් මිනිස්සු මේ යුද්ධ ටිකම වෙන හේතුවක් අරං හරි කරගන්නවා ෂුවර්.... අර බොන මිනිහාට හේතුවක් හොයා ගන්නවා වගේ තමා...)

    BalasPadam
    Balasan
    1. ලෝකේ වැඩියෙන් ම යුද්ධ තියෙන්නෙත් අාගම නිසාමයි..++++++

      Padam
  6. http://s12.postimg.org/xi7sybnul/Mara.jpg

    BalasPadam
  7. කටේ මසුරං දාන්න ඕන නෑ.ආගම් වලට උන් උන්ගෙ අර්ථකතන හදාගෙන.

    BalasPadam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook